Ekatath baninne Sir taකවුරු විවාහක රූ රැජිණ උනත් අපිට වැඩක් නෑ...
අපි හම්බ කරොත් අපි ඇෆ්ලටොක්සින් කනවා...
Ekatath baninne Sir taකවුරු විවාහක රූ රැජිණ උනත් අපිට වැඩක් නෑ...
අපි හම්බ කරොත් අපි ඇෆ්ලටොක්සින් කනවා...
ලැජ්ජයි
දෙන්න වෙන්වෙලා හිටියත්, divorce එකකට උසාවියට නඩුවක් ගොනු කලත් නිතිය ඉදිරියේ ගැහැණිය විවාහකයි. උසාවියෙන් තීන්දුව ලැබෙනකම්. තීන්දුව හෙට ලැබුනත් මේ තරගය තිබ්බේ කලින් නිසා එත් ප්‍රශ්නයක් නැහැ
ehema mokut case ekak ne ban, former mrs and chula ekatu wela balen galawala anith ekita dala tiyenne, organizer ponnayekne enisa u balan idalaලැජ්ජයි
දෙන්න වෙන්වෙලා හිටියත්, divorce එකකට උසාවියට නඩුවක් ගොනු කලත් නිතිය ඉදිරියේ ගැහැණිය විවාහකයි. උසාවියෙන් තීන්දුව ලැබෙනකම්. තීන්දුව හෙට ලැබුනත් මේ තරගය තිබ්බේ කලින් නිසා එත් ප්‍රශ්නයක් නැහැ
eka thamayi. organizers la nikan balan idala hariyanne naha. wade nondiyiehema mokut case ekak ne ban, former mrs and chula ekatu wela balen galawala anith ekita dala tiyenne, organizer ponnayekne enisa u balan idala
මම නම් කියන්නේ ඉන්ටනැෂනල් කම්පිටිෂන් එකට මේ පාර කාවවත් යවන්න හොද නැ . මේ චාටරේ ඇති
මම නම් කියන්නේ ඉන්ටනැෂනල් කම්පිටිෂන් එකට මේ පාර කාවවත් යවන්න හොද නැ . මේ චාටරේ ඇති
කවුරු විවාහක රූ රැජිණ උනත් අපිට වැඩක් නෑ...
අපි හම්බ කරොත් අපි ඇෆ්ලටොක්සින් කනවා...


රූ රැජින හබය ඇමෙරිකාවටත් යයි
(ඉන්දිකා රාමනායක)
විවාහක රූ රැජින .තරගයේ දී කිරුළ නැවත උදුරා ගැනීමේ නිරතවු කැරොලින් ජුලීගේ කි‍්‍රයා කළාපය සම්බන්ධයෙන් ඇමැරිකාවේ පිහිටි ලෝක විවාහක රූ රැජින තරඟාවලියේ සංවිධායක මණ්ඩලය වෙත දැනුම් දුන් බව ලංකාවේ ප්‍රථම ලෝක විවාහක රූ රැජින සහ කොළඹ නගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ලංකාදීපයට පැවසුවාය.
සිද්ධිය සම්බන්ධයෙන් ලංකාදීපය ඒ මහත්මියගෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.
ශි‍්‍ර ලංකා විවාහක රූ රැජින කිරුළ පළන්ඳවා එය බලහත් කාරයෙන් ගැලවීම කැරොලින් ජුරි ට කිසිදු සදාචාරත්මක අයිතියන් නොමැති බවත් ඇය සිදුකර ඇත්තේ රටට විශාල රටට අපකීර්තියක් මෙන්ම, රූ රැජිනක් වශයෙන් කිසිවකු නොකරන පිළිකුල් සහගත කි්රයාවක් බවද සේනානායක මහත්මිය කියා සිටියාය
මෙම තරඟය ජාත්‍යන්තර තරගාවලියක් බැවින් ලොව පුරා එම ප්‍රචාරය වන බවත්, අපේ රට මෙන්ම ලෝක විවාහක රූ රැජින තරඟවලියේ ඇමැරිකාවේ සංවිධායක මණ්ඩලය ද අපහසුතාවයට පත් වන බැවින් තමන් මෙලෙස ඔවුන් දැනුවත් කිරීමට පියවර ගත් බවද සේනානායක මහත්මිය පැවසුවාය.
පුෂ්පිකා ද සිල්වා සම්බන්ධයෙන් ගැටළුවක් තිබේනම් ඒ සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීමට ඇයට ඕනා තරම් කාලයක් තිබු බවත් එසේ සිදුනොකර ඇය සිදුකළ මෙම අශෝභන කි‍්‍රයාව කාන්තාවක් වශයෙන් කිසිසේත් අනුමත නොකරන නින්දිත කි්රයාවක් බවද ඒ මහත්මිය පැවසුවාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් පුෂ්පිකා ද සිල්වා මහත්මිය වෙත සිය කණගාටුව පල කරන බවද රෝසි සේනානායක මහත්මිය වැඩිදුරටත් කියා සිටියේය.
Umbata hithuna ekakda naththan aththetamada?Ozzy man review coming soon..
හිතුනා. එයි කල් යයි.![]()
Umbata hithuna ekakda naththan aththetamada?
------ Post added on Apr 5, 2021 at 11:29 PM