කිල් කස්ත්‍රෝ Failed CIA මෙහෙයුම්

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    කෝ ඉවරද??? :(

    mVIED.jpg


    waU7MW4.jpg


    මේ දෙන්නගෙ සමාන කමක් පේන්නේ මට විතරද??? :baffled::oo:
     
    • Like
    Reactions: mmrizmy

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    3.Ballpoint hypodermic syringe.

    සාමාන්ය පෙනුමක් ඇති පෑනක් තුලට විස කවා ඉතාමත් සියුම් injection කටුවක් පැනෙහි තුඩ ලෙස රඳවා එතුලින් කස්ත්‍රෝ ආසන්නයේ සිට සියුම් ලෙස යමෙකු පෑනහි තුඩෙන් ඔහු තුළට අතිශය බලසම්පන්න වස එන්නත් කර ඝාතනය සැලසුම් කරන ලදී.නමුත් එයද අසාර්ථක විය.

    pg-29-pen-CNN.jpg

    මතු සම්බන්ධයි
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    kohomada bn loke balawathma raten castro berila hitiye...

    +600 vadiya try karath maranna bari vuna kiyanne nam boruwak vage..poddak hithapanko, americawata loke onema kenek onema velawaka maranna puluwan ne(russia,china ara)..
    cuba vage rataka leader kenekva marana ekanam gemak na CIA ekata..

    castro ge kathawe mokak hari aulak tiyenawa...