උබ අංගම්පොර හරියටම දැකල තියනවද. එහෙම නම් මේ කතාව කියන්නේ නැ.Angampora yal wanapu satan kalawak. ohama nata nata htyoth anka dei marennna.
pradarshanayata hodai![]()
අංගම් වල සටන් ක්රමය නිකන් හරියට සර්පයෙක් ඇගේ එතෙනව වගේ දෙයක්.
තමන්ගේ ප්රතිවාදියාගේ පහර වලක්වන්න හදන්නේ නැ එකට යන්න දෙනවා මොකද තමන්ගේ ශක්තිය ඒ වෙනුවෙන් වැය කරන්න යන්නේ නැ එකෙන් බේරෙන ක්රම තියනවා ඒ විදිහට බේරෙන ගමන්ම දුරින් අඩි තියමින් සතුරා ලගටම යනවා ඒ කියන්නේ සතුරාගේ ඇගේ ගැවෙන ගානට ඒ එක්කම තමන්ගේ අත්ලෙන් හිසට හෝ උර හිසේ පහලට පහර දෙන ගමන් ඒ සැනෙකින් අතේ වැලමිටෙන් පපුවේ පැත්තකට පහරක් එල්ල කරනවා එහෙමම තව තව පහරදීමේ ක්රම මගින් සතුරාගේ අගේ එතෙමින් පහර වල වලට ඉඩ දෙමින් තමයි ප්රහාර එල්ල කරන්නේ. ගොඩක් වෙලාවට ඉතාමත් අඩු කාලයකින් තත්පර ගණනකින් වගේ පහරදීම් වැලක් විදිහට තමයි ප්රහාර එල්ල කරන්නේ ගොඩක් හොද සටන් කරුවෙක් නිල වලට මේ ක්රමෙන් පහර දෙනවා. නියම අංගම් සටන් කරුවෙක් ආයුද අතට ගන්නේ නැ ආයුද අතට ගත් කෙනෙක් දුර්වලයෙක් කියලයි කියන්නේ. කොහොමත් හොදම අංගම් සටන් ගුරුවරු media වලට කවදාකවත් ඇවිල්ල නැද්ද කොහෙද කොරතොට ඉන්න කෙනත් පරම්පරාවෙන් අපු කෙනෙක් නෙවේ නිකන් show එකට දන්නවා කියන කෙනෙක්.
මන් මාසයක් දෙකක් වගේ ඉගෙන ගත්ත ගම්පහ පැත්තේ අංගම් ගුරුවරයෙක් ගෙන් එයාගේ දැක්ම හොද නැති නිසා එක දිගට follow කරේ නැ හැබැයි අංගම් නම් හොදට කියල දුන්න එක නැවතුනත් එක්කම ඒ ගැන තිබ්බ ආසාව අඩු වෙලා ගිය. ගොඩක් අය බොරුවට media වලට ඇවිල්ල show දාන අය නිසා මේ වගේ වටින සටන් කලාවන් ගැන තියන විශ්වාසය නැති කරගෙන ඉවරයි දැනටමත්.






