කිලෝ ජූල් 5000ක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    කියන්නෙ සෑහෙන ශක්තියක් නේද?
    වොට් 100 බල්බ් එකක් පැය 13ක් පත්තු වෙන්ඩ වැය වන ශක්තිය

    මෙච්චර ශක්තියක් වැය වෙන්නෙ මොකටවත් නෙමේ, පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ගලෝ ගන්ඩ
    අප්පටසිරි වැරදුනා එක ඉලෙක්ට්‍රෝනයක් නෙමේ, ඉලෙක්ට්‍රෝන මවුලයක්
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    මම calculate කරල බැලුව, තේරෙන විදිහකට බැලුවොත්,
    තත්පරයට අශ්ව බල 6702
    ගෙදරක තියෙන වතුර මෝටරයක තියෙන්නෙ 0.5Hp - 1Hp
     
    • Like
    Reactions: NRTG and Lahiru120

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    මම calculate කරල බැලුව, තේරෙන විදිහකට බැලුවොත්,
    තත්පරයට අශ්ව බල 6702
    ගෙදරක තියෙන වතුර මෝටරයක තියෙන්නෙ 0.5Hp - 1Hp
    හෝස් පවර් නැත්තං වොට් වලින් මනින්නෙ ශක්තිය වැයවන සීග්‍රතාව
    ජූල් වලින් මනින්නෙ කොච්චර ශක්තියක් වැය වුණාද කියන එක
    ගෙදර තියෙන වතුර මෝටරේ අශ්ව බල, නැතුව තත්පරයට අශ්ව බල නෙමේ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    මට මෙතන වැරදීමක් වුණා
    කිලෝ ජූල් 5000ක් වැය වෙන්නෙ එක ඉලෙක්ට්‍රෝනයකට නෙමේ
    ඉලෙක්ට්‍රෝන 6.02214076×10²³ කට
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    හෝස් පවර් නැත්තං වොට් වලින් මනින්නෙ ශක්තිය වැයවන සීග්‍රතාව
    ජූල් වලින් මනින්නෙ කොච්චර ශක්තියක් වැය වුණාද කියන එක
    ගෙදර තියෙන වතුර මෝටරේ අශ්ව බල, නැතුව තත්පරයට අශ්ව බල නෙමේ
    මං දන්නව, තේරෙන භාශාවෙන් අදහසක් ගන්න දැම්මෙ.
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy
    කියන්නෙ සෑහෙන ශක්තියක් නේද?
    වොට් 100 බල්බ් එකක් පැය 13ක් පත්තු වෙන්ඩ වැය වන ශක්තිය

    මෙච්චර ශක්තියක් වැය වෙන්නෙ මොකටවත් නෙමේ, පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ගලෝ ගන්ඩ
    අප්පටසිරි වැරදුනා එක ඉලෙක්ට්‍රෝනයක් නෙමේ, ඉලෙක්ට්‍රෝන මවුලයක්
    මොන මූල්ද්‍රවයෙ පරමානුවක්ද කියලත් කියන්ඩ
     
    • Like
    Reactions: AnuradhaRa