කිලෝමීටරයකට - ශත 80 ' ලංකාවේ නිෂ්පාදිත යතුරුපැදි

elajani

Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත විද්‍යුත් යතුරුපැදි සහ පාපැදි


    ReZYsty.png

    - ThermalR Barbary : Rs 595,000
    - ThermalR Peregrine : Rs 740,000


    - කිලෝමීටරයකට ධාවන වියදම ශත 80 :rolleyes:
    - එක් බැටරි ආරෝපණයකින් කිලෝමීටර 120ක් ගමන් කල හැක
    - නඩත්තු කිරීම අවශ්‍ය නොවේ
    - 110kmph ක උපරිම වේගයක්
    - බැටරිය සඳහා වසර 3ක වගකීම
    - විශිෂ්ඨ නිමාව සහ තාක්ෂණය
    - සියලු අමතර කොටස් අපගෙන් ලබාගත හැක
    - රුපියල් 70,000 ක් ගෙවා වෙන්කරවාගන්න
    - බාරදීමේ කාලය මාස 6 යි
    - වැඩි විස්තර සහ වෙන්කරවාගැනීම සඳහා අපගේ වෙබ්අඩවියට පිවිසෙන්න
    - www.thermalr.com

    - Made in Sri Lanka Electric Motorbikes and Bicycles now available for pre-orders
    - ThermalR Barbary : Rs 595,000
    - ThermalR Peregrine : Rs 740,000
    - Cost per km : 80 cents
    - Range : 120km
    - Maximum speed : 110kmph
    - Battery warranty : 3 years
    - No maintenance required
    - Made to perfection with state of the art technology
    - All spare parts are available from us
    - Advance payment : Rs 70,000
    - Delivery time : 6 months
    - For more information and pre-orders visit,

    - www.thermalr.com
    water proofing d
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    සර් පට්ට වැඩ්ඩෙක්. elon musk වගේ උපාධි කඩ වලට ගිය උන්ට සරමේ ගූ යන්න දීලා තියෙනවා මේ පාර.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත විද්‍යුත් යතුරුපැදි සහ පාපැදි


    ReZYsty.png

    - ThermalR Barbary : Rs 595,000
    - ThermalR Peregrine : Rs 740,000


    - කිලෝමීටරයකට ධාවන වියදම ශත 80 :rolleyes:
    - එක් බැටරි ආරෝපණයකින් කිලෝමීටර 120ක් ගමන් කල හැක
    - නඩත්තු කිරීම අවශ්‍ය නොවේ
    - 110kmph ක උපරිම වේගයක්
    - බැටරිය සඳහා වසර 3ක වගකීම
    - විශිෂ්ඨ නිමාව සහ තාක්ෂණය
    - සියලු අමතර කොටස් අපගෙන් ලබාගත හැක
    - රුපියල් 70,000 ක් ගෙවා වෙන්කරවාගන්න
    - බාරදීමේ කාලය මාස 6 යි
    - වැඩි විස්තර සහ වෙන්කරවාගැනීම සඳහා අපගේ වෙබ්අඩවියට පිවිසෙන්න
    - www.thermalr.com

    - Made in Sri Lanka Electric Motorbikes and Bicycles now available for pre-orders
    - ThermalR Barbary : Rs 595,000
    - ThermalR Peregrine : Rs 740,000
    - Cost per km : 80 cents
    - Range : 120km
    - Maximum speed : 110kmph
    - Battery warranty : 3 years
    - No maintenance required
    - Made to perfection with state of the art technology
    - All spare parts are available from us
    - Advance payment : Rs 70,000
    - Delivery time : 6 months
    - For more information and pre-orders visit,

    - www.thermalr.com
    March end ekeda laksha 6, dan 14i