කිලෝමීටර් 7ට කෝටි 244 ක්?? 😱 අපි ණය ගන්නේ නෑ! ගත්තත් ඒවා ආයෝජනය කරනවා! 😂
pramodh87 Well-known member Oct 11, 2007 3,933 10,321 113 Nov 8, 2024 #1 Reactions: JokerFan, Hamu mahaththaya1, 2osama and 6 others
Sandy_Fdo Well-known member Sep 12, 2021 20,113 23,340 113 Nov 8, 2024 #2 14n passewath munge adiyawa iwarayak wevida? Reactions: JokerFan, Error365!, chatura_CN and 10 others
Walter White Well-known member Nov 20, 2019 43,674 125,334 113 දෙහිවල Nov 8, 2024 #3 සුබ නැකතට Reactions: Dr.Amdan
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 Nov 8, 2024 #4 පුනුරුත්ථාපනයට? ඇයි නොමග ගිහින් ද තිබුණේ? Reactions: sachith19920726, Dr.Sheldon_Suprakata, SpaceX and 1 other person
Gwynbleidd Well-known member Aug 7, 2020 11,908 22,241 113 Kaer Morhen thewitcher.com Nov 8, 2024 #5 තාර දාන්නේ රත්තරන් කලවම් කරලද? ඉස්සර highway හැදුව වගේ Reactions: සුදු පුතා, hapriyankara and pramodh87
kasun090354t Well-known member Aug 21, 2011 24,331 36,439 113 කෑගල්ල Nov 8, 2024 #6 ඇයි මෙච්චර... Reactions: hapriyankara
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,256 113 KY Nov 8, 2024 #7 විපක්ශේ ඉන්නකොට පුකවල් උඩ දාන කෑගහනවා වගේ නෙවේ කරන්න යනකොට Reactions: JokerFan, hapriyankara, senewimala1988 and 3 others
Naughty_kiththa Well-known member Jul 28, 2024 2,589 3,207 113 Nov 8, 2024 #8 චන්දෙට වැඩ කරපු උන්ට 5000 ගෙවන්න සල්ලි ඕන යකෝ Reactions: JokerFan, senewimala1988, weer 11 and 1 other person
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,669 100,952 113 Nov 8, 2024 #9 අඩො කිලොමිටරයට කොටි 30ක්. Reactions: hapriyankara, dinuksha_asela and pramodh87
Wadakaru Well-known member Mar 4, 2024 5,562 10,105 113 Kotte Nov 8, 2024 #10 ඕක තමයි ලපය කීවෙ බොරු පතුරන මීඩියා කාරයො හිරේදාන්ඩෝන කියල එතකොට මාධ්‍ය මර්දනය කියල හැමනෙනව Reactions: EKGuest, haunte and shenat
chinmak Well-known member Oct 27, 2014 9,851 8,078 113 මෙන්න මෙතන... Nov 8, 2024 #11 C news Reactions: Dr.Sheldon_Suprakata and haunte
hirashgeff Well-known member Jan 16, 2007 22,188 25,941 113 29 ලොවෙත් නැති තැනක Nov 8, 2024 #12 රත්තරන් වලින් හදන පාරක්
todd2231048 Well-known member Apr 28, 2008 12,818 17,042 113 Nov 8, 2024 #13 Kalin tender approve wela tibba okkoma project & supplies me anduwen gannawa kiyala AKD kiwwa. Ehema nowunoth loku prashnayak wenawa. Ex- Jan weddi gas, fuel nathi wenawa Reactions: Chamithacc and haunte
Kalin tender approve wela tibba okkoma project & supplies me anduwen gannawa kiyala AKD kiwwa. Ehema nowunoth loku prashnayak wenawa. Ex- Jan weddi gas, fuel nathi wenawa
ErangaJaY Well-known member Jun 14, 2015 691 1,051 93 වැටෙන් එහා Nov 8, 2024 #14 ඔය අර රක්වාන පැත්තෙ පාරක් හදලා ඒකෙ ඉතුරු සල්ලිවලින් හදන පාරනෙ
shenat Well-known member May 13, 2007 58,792 87,215 113 ආශ්චර්යමත් රටක Nov 8, 2024 #15 Wadakaru said: ඕක තමයි ලපය කීවෙ බොරු පතුරන මීඩියා කාරයො හිරේදාන්ඩෝන කියල එතකොට මාධ්‍ය මර්දනය කියල හැමනෙනව Click to expand... වල්ගම - දියගම පාර කියලා ටයිටල් එක බොඩි එකේ තියෙන්නෙ රක්වාන - සූරියකන්ද පාරක් ගැන තැරි මෝඩ බයියන්ට කියන නිවුස් කියලා අතාරින්න බෑ මේවා Reactions: icewiz, Dr.Sheldon_Suprakata, nul and 9 others
Wadakaru said: ඕක තමයි ලපය කීවෙ බොරු පතුරන මීඩියා කාරයො හිරේදාන්ඩෝන කියල එතකොට මාධ්‍ය මර්දනය කියල හැමනෙනව Click to expand... වල්ගම - දියගම පාර කියලා ටයිටල් එක බොඩි එකේ තියෙන්නෙ රක්වාන - සූරියකන්ද පාරක් ගැන තැරි මෝඩ බයියන්ට කියන නිවුස් කියලා අතාරින්න බෑ මේවා
KSPathirana Well-known member Apr 22, 2015 8,036 10,366 113 Nov 8, 2024 #16 කොහොම උනත් මාගා ගහන පාරවල්නම් ගහනවා සුපිරියටම.
shenat Well-known member May 13, 2007 58,792 87,215 113 ආශ්චර්යමත් රටක Nov 8, 2024 #17 KSPathirana said: ගහනවා සුපිරියටම. Click to expand...
Wadakaru Well-known member Mar 4, 2024 5,562 10,105 113 Kotte Nov 8, 2024 #18 shenat said: වල්ගම - දියගම පාර කියලා ටයිටල් එක බොඩි එකේ තියෙන්නෙ රක්වාන - සූරියකන්ද පාරක් ගැන තැරි මෝඩ බයියන්ට කියන නිවුස් කියලා අතාරින්න බෑ මේවා Click to expand... උන්ට එච්චර බුද්ධියක් නෑ මහ එකා කියන ඒවට ඔලුව හොල්ලන්න විතරයි දන්නෙ Reactions: Dr.Sheldon_Suprakata, nul, $onny and 3 others
shenat said: වල්ගම - දියගම පාර කියලා ටයිටල් එක බොඩි එකේ තියෙන්නෙ රක්වාන - සූරියකන්ද පාරක් ගැන තැරි මෝඩ බයියන්ට කියන නිවුස් කියලා අතාරින්න බෑ මේවා Click to expand... උන්ට එච්චර බුද්ධියක් නෑ මහ එකා කියන ඒවට ඔලුව හොල්ලන්න විතරයි දන්නෙ
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 Nov 8, 2024 #19 https://opecfund.org/operations/lis...017-road-corridor-project-rakwana-suriyakanda විමලෙට ඉංග්‍රීසි බෑ මේ A17 පාරක් 18km හැබැයි $ 50 million වැඩියි කිලෝමීටරයට රුපියල් මිලියන 800ක් Reactions: shan4djfun and pramodh87
https://opecfund.org/operations/lis...017-road-corridor-project-rakwana-suriyakanda විමලෙට ඉංග්‍රීසි බෑ මේ A17 පාරක් 18km හැබැයි $ 50 million වැඩියි කිලෝමීටරයට රුපියල් මිලියන 800ක්
KSPathirana Well-known member Apr 22, 2015 8,036 10,366 113 Nov 8, 2024 #20 shenat said: Click to expand... මොකද මනුස්සයෝ. ඇත්ත කිව්වෙ. මාර quality එකක් ඒක.