කිලෝමීටර් 7ට කෝටි 244 ක්?? 😱 අපි ණය ගන්නේ නෑ! ගත්තත් ඒවා ආයෝජනය කරනවා! 😂

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,933
    10,321
    113
    C News ගා ගා හැමිනෙන්නේ නැතුව ඉංග්‍රීසි තේරෙනවා නම් කියවලා බලපන්..
    Screenshot-20241108-123700-Opera.jpg
     
    • Love
    Reactions: 2osama

    ErangaJaY

    Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    Rehabilitation of the A017 Road Corridor from Deniyaya to Rakwana is very important in the national road network improvement. This rehabilitation Project is phased out in two stages whereas Stage I from Suriyakanda to Rakwana (about 18 km) and Stage II from Deniyaya to Suriyakanda (35km). By way of the overall objective of first phase of the project providing access to Suriyakanda with improved transport infrastructure, as it is an important trade hub, with very limited connectivity. This road rehabilitation project will provide links to three 'A' class roads and to ten 'B' class roads by rehabilitating of 18.0 km of a critical section of Rakwana Deniyaya road connecting the Southern Province to the Sabaragamuwa Province. This will improve the road network connectivity, reduce vehicle operating costs, enhance highway capacity and level of service, thus promoting economic activity and contributing to the overall socio-economic development of the country.

    In this context, the OFID has agreed to provide a loan of USD 40.0 million in support of the above project and the balance USD 11.75 million will be borne by the GOSL. The OFID is our long term development partner since its establishment in 1976 and has extended fourteen loans to Sri Lanka, of which two have been for balance of payments support and the others for projects.

    Accordingly, the Loan Agreement has been signed today, 30th October 2019 at Vienna by Dr. R.H.S. Samaratunge, Secretary to the Ministry of Finance on behalf of the Government of Democratic Socialist Republic of Sri Lanka and H.E.Abdulhamid Al-Khalifa, Director General on behalf of the OPEC Fund for International Development.
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    දැන් ඔය බුරන උන් මේක හදන්න හරියටම කීයක් යනව්ද කියල දන්නවද? නැත්තම් වෙන එකක් එක්ක compare කරලද ඔය බුරන්නේ?
    ඔය බූරන එක ගොන් බයියෙක්වත් ඒක දන්නේ නැ ශුවර්
     
    • Like
    Reactions: $onny

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,851
    8,078
    113
    මෙන්න මෙතන...
    දැන් ඔය බුරන උන් මේක හදන්න හරියටම කීයක් යනව්ද කියල දන්නවද? නැත්තම් වෙන එකක් එක්ක compare කරලද ඔය බුරන්නේ?
    ඔය බූරන එක ගොන් බයියෙක්වත් ඒක දන්නේ නැ ශුවර්
    @pramodh87 kiyapan balanna pluwan nam
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    යහපාලනය යටතේ කඩවත – කෙරවලපිටිය(9km) මුලුවියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 666 😄
     

    ErangaJaY

    Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    https://opecfund.org/operations/lis...017-road-corridor-project-rakwana-suriyakanda

    විමලෙට ඉංග්‍රීසි බෑ
    මේ A17 පාරක් 18km
    හැබැයි $ 50 million වැඩියි
    කිලෝමීටරයට රුපියල් මිලියන 800ක් 😱
    2019 ඇග්‍රිමන්ට් සයින් කරල පටන්ගත්ත ප්‍රොජෙක්ට්

    වල්ගම - දියගම පාර කියලා ටයිටල් එක

    බොඩි එකේ තියෙන්නෙ රක්වාන - සූරියකන්ද පාරක් ගැන

    තැරි මෝඩ බයියන්ට කියන නිවුස් කියලා අතාරින්න බෑ මේවා
    2019දි OPEC රක්වාන සූරිය හදන්න $40M loan එකක් දුන්නා(18km)

    ඒ පාර හදල ඉවරවුනාම වැඩිපුර ඉතුරු මුදලෙන් වල්ගම දියගම(7km) පාර හදන්න විජිත කැබිනට් අනුමැතිය දුන්න

    ඉතුරු සල්ලි සාක්කුවෙ දාගන්නද දන්නෙ නැහැ කියන්නෙ
    ------ Post added on Nov 8, 2024 at 12:52 PM
     
    Last edited:
    • Wow
    • Like
    Reactions: $onny and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    2019 ඇග්‍රිමන්ට් සයින් කරල පටන්ගත්ත ප්‍රොජෙක්ට්


    2019දි OPEC රක්වාන සූරිය හදන්න $40M loan එකක් දුන්නා(18km)

    ඒ පාර හදල ඉවරවුනාම වැඩිපුර ඉතුරු මුදලෙන් වල්ගම දියගම(7km) පාර හදන්න විජිත කැබිනට් අනුමැතිය දුන්න

    ඉතුරු සල්ලි සාක්කුවෙ දාගන්නද දන්නෙ නැහැ කියන්නෙ
    ------ Post added on Nov 8, 2024 at 12:52 PM

    අම්මප එහෙම එකක්ද වෙලා තියෙන්නෙ?

    කොහොමද තැරි බයියන්ට බයි ලොක්කො පෙන්නන්න හදන එක. බයි ලොක්කන්ට ඉතුරු ටික සාක්කුවෙ දාගන්න බැරිවෙච්ච එකටයි, චන්දෙන් ඇපත් නැති උන එකටයි රිදිල ඇත්තෙ.
     
    • Like
    Reactions: $onny

    ErangaJaY

    Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    අම්මප එහෙම එකක්ද වෙලා තියෙන්නෙ?

    කොහොමද තැරි බයියන්ට බයි ලොක්කො පෙන්නන්න හදන එක. බයි ලොක්කන්ට ඉතුරු ටික සාක්කුවෙ දාගන්න බැරිවෙච්ච එකටයි, චන්දෙන් ඇපත් නැති උන එකටයි රිදිල ඇත්තෙ.
    ඔව්. විජිත කැබිනට් ප්‍රෙස් එකෙ කිව්වෙත් මෙ විදියට

    කුට්ටිය හොරාකන්න බැරිවුන නිසා ගූ නිව්ස් එකෙන් මඩගහනව
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,808
    29,005
    113
    වල්ගම-දියගම මාර්ගයේ (බී 452) කිලෝමීටර 0+000 සිට කිලෝමීටර 7+000 දක්වා වූ කොටස පුනරුත්ථාපනය සහ වැඩිදියුණු කිරීම

    - රක්වාන‑සූරියකන්ද මාර්ගය වැඩිදියුණු කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 40ක ණය මුදලක් අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල මඟින් ලබා දී ඇත. එම ණය මුදලෙහි ඉතිරි ණය ශේෂය යොදා ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ වල්ගම‑දියගම මාර්ගයේ කිලෝමීටර 0+000 සිට කිලෝමීටර 7+000 දක්වා කොටස පුනරුත්ථාපනය සහ වැඩිදියුණු කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසුකරුවන් 08 දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කර ඇත. තාක්ෂණ ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව රක්වාන‑සූරියකන්ද මාර්ග ව්‍යාපෘතියෙහි ඉතිරි ණය ප්‍රතිපාදන යොදා ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ වල්ගම-දියගම මාර්ගයේ වැඩිදියුණු කිරීමේ කොන්ත්‍රාත්තුව රුපියල් බිලියන 2.44 (වැට් රහිත) මුදලකට මාගා ඉංජිනියරින් ප්‍රයිවට් ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    - https://www.cabinetoffice.gov.lk/ca...iew=article&id=16&Itemid=49&lang=si&dID=12884

    ගිය ආණ්ඩුවෙන් tender call කරා මේ ආණ්ඩුවෙන් tender එක award කරලා තියනවා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    2019 ගත්ත loan එකකට දැන් news ගහන්නෙ ෆකටද එහෙනම්
    කිලෝමිටර් 7 ක් හදන්න කෝටි 244 ක් යනවා ද පොන්නයෝ
    කාගේ සාක්කුවටද දැන් කොමිස් යන්නේ