කිලෝමීටර 2.6 ට තමා රුපියල් 350 ක් ගත්තෙ

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    මේ පහළ තියෙන්නෙ යනකොට ගිය PickMe ත්‍රිවිල් එක ගත්තු ගාණ

    එනකොට ආවෙ නෝමල් ත්‍රීවිල් එකක, ඒක රුපියල් 350 ක් ගත්ත

    TLAhCGd.jpg
     
    Last edited:

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    දැන් නම් ටිකක් ගණන් වැඩි වෙලා නේ. ඉස්සර කිලෝමීටර් 15ක් වගේ යන්න රුපියල් 800 හෝ 900 වගේ ගානක් ගියේ.
    කිලෝමීටර් දෙකාමාරකට රුපියල් 350 ක් ගන්නව කියන්නෙ පට්ට අසාධාරණයි බං
    මං මේ 350 ගැන කතා කරනව නෙමේ..
    ඔය ගමනට වැඩිම වුණොත් විනාඩි 5 ක් යන්නෙ නෑ

    Traffic handa
    ට්‍රැෆික් නෑ
    බස් යන පාරක් නෙමේ...
    පාරවල් ලොකුවට තියෙනව කාපට් කරල
    එකම ඒම ආවැකි නවත්තන්නෙ නැතුව
     
    • Like
    Reactions: Any.key and gamerlk

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,744
    4,827
    113
    එලකිරි හන්දිය
    @Avast0 සමහර වෙලාවට පීක් ටයිම් කියලා ගාන ඩබල් කඩන සීන් යනවා නේද ? ඌබර් කේ නම් එහ්ම කරනවා එහ්ම ටයිම් එකක් සෙට් වෙලා කෙලෙව්වද දන්නේ නෑ. උන් පීක් ටයිම් ක කියලා උන්ම ඩිසයිඩ් කරන සීන් එකක් නේ තියෙන්නේ.
     
    • Like
    Reactions: gamerlk

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    @Avast0 සමහර වෙලාවට පීක් ටයිම් කියලා ගාන ඩබල් කඩන සීන් යනවා නේද ? ඌබර් කේ නම් එහ්ම කරනවා එහ්ම ටයිම් එකක් සෙට් වෙලා කෙලෙව්වද දන්නේ නෑ. උන් පීක් ටයිම් ක කියලා උන්ම ඩිසයිඩ් කරන සීන් එකක් නේ තියෙන්නේ.
    අප්පට සිරි උඹල ත්‍රෙඩ් එක වැරදියට අරගෙන
    මං 350 ක් කිව්වෙ ගමන ගිහින් එනකොට ආපු නෝමල් ත්‍රිවිල් එක ගත්තු ගාන

    යනකොට ගියෙ පික්මී එකේ
    ඒක ගත්තෙ රුපියල් 200 යි
     
    • Like
    Reactions: Any.key