මටත් හිතෙන්නේ ඕකම තමයි ඉස්සර තෙල් ලිං මතකද ? ඡන්දයක් ලංවෙද්දි ලංකාවේ තෙල් හොයාගන්නවා. ඒ වගේ දෙයක් තමයි තෙල් නම් නෑ, ස්වාභාවික වායු තියෙනවා අපේ මුහුදු සීමාවෙ.