කිව්වට තරහ වෙන්න එපා.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
කිව්වට තරහ වෙන්න එපා.

මං.. මේ කල්පනා කලේ ඇත්තටම අපේ ජීවිතවල තියෙන ඇත්ත දේවල් මේකෙ කෙලින්ම පුලුවන්ද කියලා.. ඒත් එහෙම පුලුවන් කියන එක මට පේන්නෙ නෑ..:no: පහුගිය කාලෙ මං දාපු ඇත්ත පෝස්ට් එකක් අල්ලගෙන සමහර උදවිය මට මඩ ගහන්න ෆේක් අටවගෙන දඟලන අය දැක්කම මට දුකත් හිතෙනවා. ඇයි ඒ කාලය එයාලාගෙ වැඩකට යොදාගන්නෙ නැත්තෙ කිය හිතෙනවා... ඇයි ඇත්තටම අපිට මෙතන ඇත්ත කතාකරන්න අයිතියක් නැද්ද? මොනාහරි පුද්ගලික දෙයක් කිවුවොත් ඒක අල්ලගෙන මඩගහන්න පුලුවන් ආයුධයක් කරගන්නවා..(හැමෝම නෙමෙයි) ඇයි එහෙම කරන්නෙ කියන එක මට ලොකු ප්‍රශ්නයක්.. මම මීට කලින් සමහර විදේශිකයො ඉන්න ෆෝරම්වල ඉඳලා තියෙනවා. ඒ එකකදිවත් මේ වගේ තත්වෙකට මූන දීලා නෑ. අපි උදේ ඉඳන් හවස් වෙනකන් කතාකරන සදාචාරෙ කියන දේ එලකිරි එක ඇතුලෙ තියෙනවද කියන එක ප්‍රශ්නයක්. අනිත් සමාජය හදන්න කලින් අපේ තැන හැදෙන්න ඕන නේද? මං මේ කියන්නෙ කුනුහරුපෙන් බැනගන්න එක නෙමෙයි. ඊට එහාගිය එලකිරි එකේ අය විශ්වාස කරල කියන දෙවල් ආපහු දමල ගහනකොට ඕන කෙනෙකුට රිදෙනවා.. අනික මෙහෙම මඩගහන්න ෆේක් අටවගෙන දලන්නෙ මොකද? පැහැදිලිවම නිවටකම හින්දා. එහෙම ඉඳගෙන තමන් සිංහල බෞද්ධ කියලා පම්පෝරිගහනවා. හරි අපි හොඳ ජාතියක් තමයි. ඒත් ඒ තත්වෙ නැත්වුනේ සුද්දො ආවගෙන් පස්සෙ.දැන් අපි ඉන්නෙ හැබෑ ගෝත්‍රික සමජයක.. කියන එකත් අපිට අහකදාන්න බෑ.අපිට මොකක් හරි දෙයක් ගැන දැනගන්නවත් අඩුගානෙ ප්‍රශ්නයක් කියලා දුක බෙදාගන්න ඕනනම් ෆේක් අටවගෙන දඟලන්න වෙනවා. ඇයි අපි එහෙම කරන්න ඕන??මේකට වගකියන්න ඕන කවුද?:frown:

එලකිරි එකේ මගෙත් එක්ක ප්‍රශ්නයක් තියෙන කෙනෙක් ඉන්නවානම් මහත්මයෙකු ලෙස් ඔරිජිනල් එකෙන්ම ඇවිත් කතාකරන ලෙස ඉල්ලා සිටිනවා.

:dull::dull:

මේ ප්‍රශ්නෙ තියෙන්නෙ මට විතරක් නෙමෙයි. ඒ හින්දා මේකට හීනියට වගේ බම්ප් එකක් දුන්නට කමක් නෑ..
:rolleyes:
 
  • Like
Reactions: 001flyD

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මෙහෙමයි සහෝ එළකිරිය කාලයකට එළමකිරි තව කාලයක් තියනවා මෙකට අපල,ඔහොම තමා මේ ෆොරම් එක...අනේ මන්දා...දැන් නරකනන් තව මාස කිහිපයකින් හොඳයි,ආයෙත් කවුරු හරි ෆෙක් ලොට් එකක් හදාගෙන ඇවිත් කනවා,ආයේ යනවා එනවා ඔහොම තමා...
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    තමන් ගේ අදහස් වලින් ජීවිත වල තියන ඇත්ත දේවල් නිරූපණය වෙනවා
    අමුතුවෙන් පුද්ගලික දේවල් කියන්න ඕනි නැහැ
    උබ කියපු පුද්ගලික දේ මොකක්ද මොකටද එක කිව්වේ මොකක් නිසාද
    එක උබට දමල ගැහුවේ,තමන්ගේ ජීවිතයේ කරපු කියපු දේවල්
    දැන් එකගවෙනවානම් ඒ වෙනුවෙන් පෙනී හිටපන්,නැත්නම්
    කරලා තියෙන්නේ වරදක් කියල පිලිගනින්
    රාජ්‍යත්වය සදහා තාත්තව බාප්පා මරපු බාප්පව පුතා මරපු
    එහෙම නැත්නම් තාත්තව පුතා මරපු රජ සැපට මිනිහ මරපු එකා එක්ක
    බුදියාගන්න ගෑනු හිටපු ආන්තප්පුර තිබුන
    රටේ ගෝත්‍රික බාවයට සුද්ද පලි නැහැ.
    ඉතිහාසයේ ඉන්දීය ආක්‍රමණ, පස්සේ පෘතුග්‍රීසි ලන්දේසි
    රට ඇල්ලුවේ අපේම වරදින්,කොඉම රටකවත් ඉතිහාසය ලස්සන නැහැ
     
    මේ පිලිබඳව නන් දිර්ඝව සාකච්ඡා කරන්න පුළුවන් සහෝ,මම එහෙම කරලත් තියනවා,එත් දැන් බැ,මහන්සියි...ඉස්මතු කරලා තියන කරුණ ගැන කතා කරනවා නම්...ඔව් එක උඩින් පෙන්නෙ නැ...නමුත් තිරයෙන් පි‍ටුපස තියන එක්තරා ප්‍රධාන කරුණක් ඔක...:)
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    තමන් ගේ අදහස් වලින් ජීවිත වල තියන ඇත්ත දේවල් නිරූපණය වෙනවා
    අමුතුවෙන් පුද්ගලික දේවල් කියන්න ඕනි නැහැ
    උබ කියපු පුද්ගලික දේ මොකක්ද මොකටද එක කිව්වේ මොකක් නිසාද
    එක උබට දමල ගැහුවේ,තමන්ගේ ජීවිතයේ කරපු කියපු දේවල්
    දැන් එකගවෙනවානම් ඒ වෙනුවෙන් පෙනී හිටපන්,නැත්නම්
    කරලා තියෙන්නේ වරදක් කියල පිලිගනින්
    රාජ්‍යත්වය සදහා තාත්තව බාප්පා මරපු බාප්පව පුතා මරපු
    එහෙම නැත්නම් තාත්තව පුතා මරපු රජ සැපට මිනිහ මරපු එකා එක්ක
    බුදියාගන්න ගෑනු හිටපු ආන්තප්පුර තිබුන
    රටේ ගෝත්‍රික බාවයට සුද්ද පලි නැහැ.
    ඉතිහාසයේ ඉන්දීය ආක්‍රමණ, පස්සේ පෘතුග්‍රීසි ලන්දේසි
    රට ඇල්ලුවේ අපේම වරදින්,කොඉම රටකවත් ඉතිහාසය ලස්සන නැහැ

    Kelin kathakarala thiyenawa. niyamai sahodaraya.

    api oya kochchara kiwwath aththa kathakaranakota me de thamai hithenne. anith eka rataka yahapawathma thiyenne atheetheta wada dan inna minissunge wadath ekka.

    Greece wala thibuna history ekak dan thiyena thathwei hithala balanna. thamange ahe thiyena pol parala penne nathi wunata anith ayage rodu penawane.
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    forum wala hati ohoma thamai yako. Umba ohoma kiwwata mama mage mathaya kiwwama umba mawa wiwechanaya karanne nadda? Eka minissunge hati. Samaharu wadagath widiyata adahasa witharak wiwechanaya karanawa. Samaharu gon widiyata kiyapu ekawath 'ponsiya' 'puka denawa' kiyala wiwechanaya karanawa. Oya loka swabaweta salenna giyoth ithin wena wedak na.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මෙහෙමයි සහෝ එළකිරිය කාලයකට එළමකිරි තව කාලයක් තියනවා මෙකට අපල,ඔහොම තමා මේ ෆොරම් එක...අනේ මන්දා...දැන් නරකනන් තව මාස කිහිපයකින් හොඳයි,ආයෙත් කවුරු හරි ෆෙක් ලොට් එකක් හදාගෙන ඇවිත් කනවා,ආයේ යනවා එනවා ඔහොම තමා...
    ඔව් වෙන්න පුලුවන් ඒත් මෙහෙම ෆේක් බස්සන්න පුලුවන්වෙලා තියෙන්නෙ ෆොරම් එකේ සිකිරුටි පැත්ත දුර්වල හින්ද නේද?

    තමන් ගේ අදහස් වලින් ජීවිත වල තියන ඇත්ත දේවල් නිරූපණය වෙනවා
    අමුතුවෙන් පුද්ගලික දේවල් කියන්න ඕනි නැහැ
    උබ කියපු පුද්ගලික දේ මොකක්ද මොකටද එක කිව්වේ මොකක් නිසාද
    එක උබට දමල ගැහුවේ,තමන්ගේ ජීවිතයේ කරපු කියපු දේවල්
    දැන් එකගවෙනවානම් ඒ වෙනුවෙන් පෙනී හිටපන්,නැත්නම්
    කරලා තියෙන්නේ වරදක් කියල පිලිගනින්
    රාජ්‍යත්වය සදහා තාත්තව බාප්පා මරපු බාප්පව පුතා මරපු
    එහෙම නැත්නම් තාත්තව පුතා මරපු රජ සැපට මිනිහ මරපු එකා එක්ක
    බුදියාගන්න ගෑනු හිටපු ආන්තප්පුර තිබුන
    රටේ ගෝත්‍රික බාවයට සුද්ද පලි නැහැ.
    ඉතිහාසයේ ඉන්දීය ආක්‍රමණ, පස්සේ පෘතුග්‍රීසි ලන්දේසි
    රට ඇල්ලුවේ අපේම වරදින්,කොඉම රටකවත් ඉතිහාසය ලස්සන නැහැ

    මං ඉතිහාසය ගැන කතාකලේ නෑ. ඒත් මෙහෙම තත්වයක් අපේ ෆෝරම් එකේ විතරක් පේන්න තියෙන්නෙ මොකද? ලංකාවෙ මිනිස්සු ඉන්න හින්දද?

    thanks

    thanks
    forum wala hati ohoma thamai yako. Umba ohoma kiwwata mama mage mathaya kiwwama umba mawa wiwechanaya karanne nadda? Eka minissunge hati. Samaharu wadagath widiyata adahasa witharak wiwechanaya karanawa. Samaharu gon widiyata kiyapu ekawath 'ponsiya' 'puka denawa' kiyala wiwechanaya karanawa. Oya loka swabaweta salenna giyoth ithin wena wedak na.

    මෙහෙමයි මං කතාකරන්නෙ විවේචනයක් ගැන නෙමෙයි. කුනුහරුපෙන් බනින එකත් නෙමෙයි.. මාව පැත්තකින් තියපන්කො. සමහර අය සතුට බෙදාගන්න කියලා බබාල හම්බුනාම කසාද බැන්දම ත්‍රෙඩ් දානවා. ඒවට වැටෙන සමහර දේවල් කියලා වැඩක් නෑ..
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    ithin machan ona ekekuta bayak sakak nathuwa ona balu kathawak kiyanna puluwan thanak internet eka kiyanne. Anonymity ekath ekka mara kick ekak enawa samaharunta. Ethakota un eken athal gannawa. Hari unath waradi unath ewa ehema thamai wenne. Oya CNN, FOX news forum balapan. Ewa wala hitu kiyala moderate karalath eth pissu kelina un innawa. Habai EK ekata wada poddak adui kiyala mama piligannawa.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    තරහ වෙන්න දෙයක් නැහැ මචන්..කොහෙත් මචං හැමජාතියකම උන් ඉන්නවා..elekiri එකේ ඉන්න බහුතරය ඔය වගේ නැහැ..කියලා මට කියන්න අමාරුයි..ඒත් මම දකින උන්ගෙන් නම් ඔය වගේ වැඩ කරන උන් අඩුයි..කොහොමත් rep වලිනුත් ඔය වැඩේ යම් තරමකට බලා ගන්න පුලුවන්..නූල් වලට දාන කොමෙන්‍ටුවලින් තරම බලා ගන්න පුලුවන්..මම ඊයේ පෙරේදා (දවස් 10 කට වගේ කලින් වෙන්න ඇති) ඔය වගේ ගේම ඉල්ලන එකෙක් දැක්කා..post ගානකට ගේම ඉල්ලගෙන Comment කරලා තිබුනා..ඒත් එකෙක් වත් ගනන් ගත්තේ නැහැ..දැන් ඌට වෙච්ච දේ කුත් නැහැ..ඌ ගේම ඉල්ලපු comment ටිකත් නැහැ..block කරලා ඇති...
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    අනේ යකෝ වැදි බන කියන්න එපා, උඹටම fake කීයක් තියනවද?
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මේ දවස්වල ඕක ටිකක් හරි අඩුයි මචන්.....
    ටික කාලෙකට කලින් ඔය තත්වය දරුණුවටම තිබ්බ.....
    ගණන් නොගෙන ඉන්න එක තමයි හොඳම දේ.....
     
    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    Mekai Saho.. Elakiriye wagema onama ekaka hema jathiyema aya innawa. eka eka mattam wala aya innawa. eka normal deyak nee.. e wagema deyak kiuuwama e hema kenekma thamanta eka feel wena widihata tama kata karanne. eke weraddak mamanam dakinne ne..

    api danaganna oni. monawada api kiyanne, karanne, katada, kothanadina kiyala.. samahara wita weradi deyak weradi thenakadi kiwwoth ohoma dewal wenna puluwan machooo.. mokada hemoma ekawage hitanne nethi nisa.... Duk wenna epa machooo. Jwithe ohoma tama...
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    තමන්ගේ දුර්වලතා කවදාවත් අනුන්ට කියන්න එපා .උන් එතකොට ගහන්නේ එතෙන්ටමයි මේක සමාන්‍ියය ඡිවිතේටත් පොදුය
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    තමන් ගේ අදහස් වලින් ජීවිත වල තියන ඇත්ත දේවල් නිරූපණය වෙනවා
    අමුතුවෙන් පුද්ගලික දේවල් කියන්න ඕනි නැහැ
    උබ කියපු පුද්ගලික දේ මොකක්ද මොකටද එක කිව්වේ මොකක් නිසාද
    එක උබට දමල ගැහුවේ,තමන්ගේ ජීවිතයේ කරපු කියපු දේවල්
    දැන් එකගවෙනවානම් ඒ වෙනුවෙන් පෙනී හිටපන්,නැත්නම්
    කරලා තියෙන්නේ වරදක් කියල පිලිගනින්
    රාජ්‍යත්වය සදහා තාත්තව බාප්පා මරපු බාප්පව පුතා මරපු
    එහෙම නැත්නම් තාත්තව පුතා මරපු රජ සැපට මිනිහ මරපු එකා එක්ක
    බුදියාගන්න ගෑනු හිටපු ආන්තප්පුර තිබුන
    රටේ ගෝත්‍රික බාවයට සුද්ද පලි නැහැ.
    ඉතිහාසයේ ඉන්දීය ආක්‍රමණ, පස්සේ පෘතුග්‍රීසි ලන්දේසි
    රට ඇල්ලුවේ අපේම වරදින්,කොඉම රටකවත් ඉතිහාසය ලස්සන නැහැ

    :yes:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    අනේ යකෝ වැදි බන කියන්න එපා, උඹටම fake කීයක් තියනවද?

    සිරා කථාව ගොඩක් එවුන් එකම දම්වැලේ පුරැක් අනිත් එවුන් ජාති වාදය ආගම් වාදය අවුස්සලා ත්‍රේඩ් දානවා ඩුප්ලිකේට් වලින් බම්ප් සහා අවුස්සන අදහස් දානවා ගොඩක් උන් අහුවේනවා ඕවාට