කිව්වා වගේම කරා මොනවා උනත්

planner123

Well-known member
  • May 22, 2018
    8,759
    15,013
    113
    major-neville-wanniarachchi.jpg
    MR ge dakunu atha wage penne. MR ge laginma inna kena neh. Ai meyata captain kiyanne ?
     
    • Like
    Reactions: D_Mad

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ඔව් ඔය හැකියාව හැබැයි හොරකන් කරන්න නැතුව රට හදන්න පාවිච්චි කරා නම් ගොඩාක් වටිනව
    මොකද්ද බන් ඕකට ඔය තරම් තියෙන මැජික් හැකියාව ? කැම්පේන් එකක් කියන්නෙ සාමුහික ක්‍රියාදාමයක්නේ. හැමෝගෙන අදහස් අරගෙන කරන වැඩක්නෙ. ඉතින් අනික මහ රජා ඉන්න නිසා එතනම ලොකු ඇඩ්වාන්ටෙජ් එකක් තියෙනවා. යුද්දෙ ඉවර කරපු නායකයා (එයා තනියමනෙ ගැහුවේ :sneaky:) කියන එක. වරාය, ගුවන්තොටුපල, පාරවල් හදල රට දියුණු කරපු නායකය (නයට නෙමෙයි රටේ සල්ලි වලින් :sneaky:)කියන එක. ඉතින් ඕව තියාගෙන දිනන්න මහා ලොකු ජීනියස් කෙනෙක් වෙන්න ඕනද? සාමාන්‍යයෙන් හොඳට සංවිදානය වෙලා, ගැම්මක් ඇතිව, තමන්ගේ මාර්කටින් ටික කරන්නනේ තියෙන්නෙ. උපාය උපක්‍රම ඉතින් ඕන වෙන්නෙ වෙන එක්කෝ අනිත් එකාලගේ චන්ද කඩන්න, නැත්තන් මත වෙනස් කරන්න. ඕවට නං ඉතින් දක්ෂ ඇති. ඒවා මේ රටේ දේශපාලුවන්ගේ උපන් හපන් කම්නෙ
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්

    ඔයා ඊලග පාර ගිහිල්ල ඉල්ලන්න මම ඔයාට චන්දෙ දෙන්නම් ඔයාට රට හැදීම ගැන හොද දැනුමක් තියෙන පාටයි :)
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    මොකද්ද බන් ඕකට ඔය තරම් තියෙන මැජික් හැකියාව ? කැම්පේන් එකක් කියන්නෙ සාමුහික ක්‍රියාදාමයක්නේ. හැමෝගෙන අදහස් අරගෙන කරන වැඩක්නෙ. ඉතින් අනික මහ රජා ඉන්න නිසා එතනම ලොකු ඇඩ්වාන්ටෙජ් එකක් තියෙනවා. යුද්දෙ ඉවර කරපු නායකයා (එයා තනියමනෙ ගැහුවේ :sneaky:) කියන එක. වරාය, ගුවන්තොටුපල, පාරවල් හදල රට දියුණු කරපු නායකය (නයට නෙමෙයි රටේ සල්ලි වලින් :sneaky:)කියන එක. ඉතින් ඕව තියාගෙන දිනන්න මහා ලොකු ජීනියස් කෙනෙක් වෙන්න ඕනද? සාමාන්‍යයෙන් හොඳට සංවිදානය වෙලා, ගැම්මක් ඇතිව, තමන්ගේ මාර්කටින් ටික කරන්නනේ තියෙන්නෙ. උපාය උපක්‍රම ඉතින් ඕන වෙන්නෙ වෙන එක්කෝ අනිත් එකාලගේ චන්ද කඩන්න, නැත්තන් මත වෙනස් කරන්න. ඕවට නං ඉතින් දක්ෂ ඇති. ඒවා මේ රටේ දේශපාලුවන්ගේ උපන් හපන් කම්නෙ

    හොඳට තියෙයි කොල්ලගෙනුයි බල්ලගෙනුයි අදහස් අරන් කරා නම් :rofl:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔව් ඔය හැකියාව හැබැයි හොරකන් කරන්න නැතුව රට හදන්න පාවිච්චි කරා නම් ගොඩාක් වටිනව

    karapu horakan hari wenawada dan
     
    • Like
    Reactions: mr90486

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    ne yako, mama ahuwe karapuwa hari wenawada kiyala echarai? ekata answer eka deepanko
    හොරු කුඩ්ඩො හොරු කුඩ්ඩො හොරු කුඩ්ඩො...bla bla bla😂😂😂
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    MR ge dakunu atha wage penne. MR ge laginma inna kena neh. Ai meyata captain kiyanne ?
    Captain of the guards or captain of the guard is a position charged with the command of a castle's household guards.
    Smahara wita me Nisa wenna athi.
    Mahindage pradana arakshaka niladariya Nisa.capain of the guards kiyana eken captain kiyana kalla awith athi
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    මොකද්ද බන් ඕකට ඔය තරම් තියෙන මැජික් හැකියාව ? කැම්පේන් එකක් කියන්නෙ සාමුහික ක්‍රියාදාමයක්නේ. හැමෝගෙන අදහස් අරගෙන කරන වැඩක්නෙ. ඉතින් අනික මහ රජා ඉන්න නිසා එතනම ලොකු ඇඩ්වාන්ටෙජ් එකක් තියෙනවා. යුද්දෙ ඉවර කරපු නායකයා (එයා තනියමනෙ ගැහුවේ :sneaky:) කියන එක. වරාය, ගුවන්තොටුපල, පාරවල් හදල රට දියුණු කරපු නායකය (නයට නෙමෙයි රටේ සල්ලි වලින් :sneaky:)කියන එක. ඉතින් ඕව තියාගෙන දිනන්න මහා ලොකු ජීනියස් කෙනෙක් වෙන්න ඕනද? සාමාන්‍යයෙන් හොඳට සංවිදානය වෙලා, ගැම්මක් ඇතිව, තමන්ගේ මාර්කටින් ටික කරන්නනේ තියෙන්නෙ. උපාය උපක්‍රම ඉතින් ඕන වෙන්නෙ වෙන එක්කෝ අනිත් එකාලගේ චන්ද කඩන්න, නැත්තන් මත වෙනස් කරන්න. ඕවට නං ඉතින් දක්ෂ ඇති. ඒවා මේ රටේ දේශපාලුවන්ගේ උපන් හපන් කම්නෙ
    ai ban 2015 paradune oya okkomath thiyan. :lol:
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    සාමුහික ක්‍රියාදාමයේ ප්‍රතිඵල මසක් ඇතුලත ලංකාවේ ජනතාවට ලැබෙයි
    karapu horakan hari wenawada dan
    x පව්ලෙ ගූ කන බහුතරයක් උන්ට ඕව ගණන් ණෑ බන්. මේ පිලේ නං, x පව්ලෙ නං පට්ට හොරුත් වීරයෝ. අනිත් පිලේ නං වීරයෙක් උනත් දේශ ද්‍රෝහියෝ. වෙල් විදානෙලා. මහා පුදුමාකාර අසත්පුරුෂ ආකල්ප තියෙන ජාතියක්. ඉතින් මෙලෝ සම්මජ්ජාතියකට ගොඩ යාමක් තියෙයිද රටක් විදිහට. අඩු ගානේ බුද්ධ දේශනාව උදේ හවස භාවිත වෙන රටේ, සත්‍ය ධර්මය මතු වෙලා තියෙන කාලෙක ඒකටත් ගරහන එකේ ඉතින් දේශපාලනේ හරි වැරැද්ද ගැන මොන කතාද.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    බැසිල්ගේ සංවිධාන ශක්තිය හොඳයි.ඒකට සම කරන්න එකෙක් නැහැ
    පොර බිමේ තත්වේ අවබෝධ කරගෙන වැඩ කරන එකෙක්
    සම්ප්‍රදායික ක්‍රම අතැරලා අලුත් දේවල් එක්ක ඉදිරියට යන එකෙක්
    ඒත් පොහොට්ටුව මෙහෙම ඉස්සරහට එන්න ලොකුවටම හෙතු වුනේ
    මහින්ද පැරදිලා යද්දි උගේ ගාවින් පනින්නේ නැතිව මාස කීපයක් ඇතුලත
    මහින්ද සුළග කියලා පටන්ගෙන ආපු වැඩ පිලිවෙල
    ඒකට කට්ටිය ඒ කාලේ කොචොක් කරාට
    මහින්ද එදා ගෙදරම ගියානම් අද ගෝඨා කෙනෙකුත් නැහැ
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    Credit එක යන්නේ අවුව වැස්ස නොතකා ඡන්ද පොළට ගිහිං SLPP එකට ගහපු ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට
    ♥♥♥♥♥♥♥
    ඔයා හරක් බාන නඩත්තු කරන්න හැමෝටම බැහැ. ඒකට හොඳ ගොපල්ලෙක් ඕන ඒක මහින්දට කරන්නත් බෑ. ඒක කරන්න පුළුවන් බැසිල් ට තමා.💗💗💗💗💗
     
    • Haha
    Reactions: shenat and RLT4U