කිව්වා වගේම කරා මොනවා උනත්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    හොරු කුඩ්ඩො හොරු කුඩ්ඩො හොරු කුඩ්ඩො...bla bla bla😂😂😂

    ai badu karayo bla bla bla

    x පව්ලෙ ගූ කන බහුතරයක් උන්ට ඕව ගණන් ණෑ බන්. මේ පිලේ නං, x පව්ලෙ නං පට්ට හොරුත් වීරයෝ. අනිත් පිලේ නං වීරයෙක් උනත් දේශ ද්‍රෝහියෝ. වෙල් විදානෙලා. මහා පුදුමාකාර අසත්පුරුෂ ආකල්ප තියෙන ජාතියක්. ඉතින් මෙලෝ සම්මජ්ජාතියකට ගොඩ යාමක් තියෙයිද රටක් විදිහට. අඩු ගානේ බුද්ධ දේශනාව උදේ හවස භාවිත වෙන රටේ, සත්‍ය ධර්මය මතු වෙලා තියෙන කාලෙක ඒකටත් ගරහන එකේ ඉතින් දේශපාලනේ හරි වැරැද්ද ගැන මොන කතාද.

    kohoma unath inne 97% horu, anna ekai case eka
     
    • Like
    Reactions: johnferna678

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ශ්‍රි ලංකාවේ ජනතාවට තියෙන්නේ සාක්ශරතාවය විතරයි , බැසිල්ට වැඩි යමක් කරන්න තිබ්බද ? ප්‍රතිවාදි පිල කැඩිල , පාස්කු ප්‍රහාරය , ඝෝඨාගේ කටින් බතාල ශෝ එක මාස අටක, රජ්‍ය නිලධාරින් නිසා ගොඩ දාගත්ත කොවිඩ් එක. මැන්ඩේට් එකේ තරම ඉතිරි අවුරුදු 5 බලාගත හැක . ගැලරියට කියන , පේන කතාවවලට වඩා රටේ සංඛ්‍යාලේකන තමා රටේ අනාගතය ගැන කියන්නේ . වියතුන් ඕනේ ඕනේ කිව්වා , කලිනුත් වියතුන් ඉදලා ඉස්සරට වඩා පස්සට ගියේ . 2005-2014 දිගුවක් වෙනවා . පටන් ගන්නේ ට්‍රිලියන් 14 ණයක් එක්ක , රාජ්‍ය ආදායම් කපා හැරලා බලමු සෝ එක ඉස්සරට
    හා හා තොගේ පොන්නප්පච්චි පැරදුනාට දුකට රට හදන්න උපදෙස් දෙන්න එපා කල්ලතෝනි පොන්නයෝ. අපි අපේ රට ගැන බලාගන්නම්. තෝ ඉන්න රටකට වෙලා පුක දිදී ඉදපන්. :angry:
     
    • Love
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    හා හා තොගේ පොන්නප්පච්චි පැරදුනාට දුකට රට හදන්න උපදෙස් දෙන්න එපා කල්ලතෝනි පොන්නයෝ. අපි අපේ රට ගැන බලාගන්නම්. තෝ ඉන්න රටකට වෙලා පුක දිදී ඉදපන්. :angry:
    රිදිල පව් අනේ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රිදිල පව් අනේ
    අපිට රිදෙන්නේ මොකටද පොන්නයෝ තොපි වගේ කල්ලතෝනි දේශද්‍රෝහී කාලකන්නි සේරටම කෙලවෙන්නම ඇරලා ඉන්න වෙලේ. තවත් මේකට වෙලා පච කෙලින්නේ නැතුව තමන්ගේ වැඩක් බලාගනින්
     
    • Like
    Reactions: KDH and erozan

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    King Maker...! බැසිල් තමා UNP එකත් කැඩුවේ, නැතුව සජිත් පැනල දීපු නිසා නෙවෙයි.
     
    • Like
    Reactions: johnferna678

    soona

    Well-known member
  • May 28, 2009
    1,519
    773
    113
    near my sudu
    King Maker...! බැසිල් තමා UNP එකත් කැඩුවේ, නැතුව සජිත් පැනල දීපු නිසා නෙවෙයි.

    ha ha, eka nam paatali ge game ekak ban. paatali dan ohoma hitiyata balapan u gahana game eka komada kiyala, miniha aniwa 2025 janadipathi wenna illanawa. u gahanne long term, uth ekka balanakota basil,mangala kiyanne podi un ban.
     
    • Like
    Reactions: johnferna678

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,890
    113
    canada
    මහින්ද පැරදිලා මැදමුලනේ ගෙදර ජනේලේ එල්ලිලා තමයි පලවෙනි වෙඩිමුරය පත්තුකරේ.
    එදා JVP UNP සෙට් එක හීනෙන්වත් හිතන්නතුව ඇති මහින්ද අයෙත් බලයට ඒවි කියල.

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    මොකද්ද බන් ඕකට ඔය තරම් තියෙන මැජික් හැකියාව ? කැම්පේන් එකක් කියන්නෙ සාමුහික ක්‍රියාදාමයක්නේ. හැමෝගෙන අදහස් අරගෙන කරන වැඩක්නෙ. ඉතින් අනික මහ රජා ඉන්න නිසා එතනම ලොකු ඇඩ්වාන්ටෙජ් එකක් තියෙනවා. යුද්දෙ ඉවර කරපු නායකයා (එයා තනියමනෙ ගැහුවේ :sneaky:) කියන එක. වරාය, ගුවන්තොටුපල, පාරවල් හදල රට දියුණු කරපු නායකය (නයට නෙමෙයි රටේ සල්ලි වලින් :sneaky:)කියන එක. ඉතින් ඕව තියාගෙන දිනන්න මහා ලොකු ජීනියස් කෙනෙක් වෙන්න ඕනද? සාමාන්‍යයෙන් හොඳට සංවිදානය වෙලා, ගැම්මක් ඇතිව, තමන්ගේ මාර්කටින් ටික කරන්නනේ තියෙන්නෙ. උපාය උපක්‍රම ඉතින් ඕන වෙන්නෙ වෙන එක්කෝ අනිත් එකාලගේ චන්ද කඩන්න, නැත්තන් මත වෙනස් කරන්න. ඕවට නං ඉතින් දක්ෂ ඇති. ඒවා මේ රටේ දේශපාලුවන්ගේ උපන් හපන් කම්නෙ

    ගොන් බයියො අන්දන එක තමා ජීනියස් කම. 😂 ඒකෙ එක පාට් එකක් තමයි ඔය කියන විදියට බැසිල් කියන්නෙ දෙවියෙක්/කාටවත් නැති මහා හැකියාවක් තියෙන විශ්වකර්මයෙක් කියන කතාව සමාජගත කරන එක. ඉස්සරහට බැසිල් අගමැති කරන්නත් ඉන්නව වෙන්න පුලුවන් නෙ. නැතත් නාමල්ලා වෙනත් රාජපක්ස ලා ඉස්සරහට ගන්න කුනු ගේම් දෙන්නෙ මූ. රජයෙ මුදල් අවභාවිතා කරන එක(චන්ද වැඩ වලට, තමන්ගෙ පුද්ගලික ධනය වැඩිකරගන්න,මන්ත්‍රී ල සල්ලි වලට ගන්න..etc) ඒව වහන්න මාධ්‍ය වලට ඉඩ අහුරන එක etc ඔන්න ඕව තමයි ඔය කියන මාර මොලේ. ඔය ඔක්කොම කරන්න planning හැකියාවක් තියෙනවා. නමුත් ඒකෙන් විතරක් මොනවත් කරන්න බෑ. මාර මොලේ නෙවෙයි ඔය වගේ ලැජ්ජාවක් නැතුව කුනු වැඩ කරන්න තියෙන හැකියාව සහ එවා කරලත් ගොන් බයියන්ගෙ ඇස් වැසීමේ හැකියාව. ඒක තමයි ලොකුම හැකියාව. 😟
     
    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    ha ha, eka nam paatali ge game ekak ban. paatali dan ohoma hitiyata balapan u gahana game eka komada kiyala, miniha aniwa 2025 janadipathi wenna illanawa. u gahanne long term, uth ekka balanakota basil,mangala kiyanne podi un ban.

    ආයෙත් අහල, එයාට තමා ජනාදිපති වෙන්න හොඳම උවමනව තියෙන්නේ, උඹ කිව්වා හරි මචන්, පාටලී තමා කඩන්න මුලික වුණේ, මහින්දට ගේම දුන්නෙත් පාටලීම තමා 2015, නමුත් ඔය game එකේ බැසිලුත් ඉන්නවා, UNP එක කඩන්නේ නැතුව ඉතිහාසෙත් 2/3 ගන්න බැ නෙ බන්.
     
    • Like
    Reactions: johnferna678

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113
    ගොන් බයියො අන්දන එක තමා ජීනියස් කම. 😂 ඒකෙ එක පාට් එකක් තමයි ඔය කියන විදියට බැසිල් කියන්නෙ දෙවියෙක්/කාටවත් නැති මහා හැකියාවක් තියෙන විශ්වකර්මයෙක් කියන කතාව සමාජගත කරන එක. ඉස්සරහට බැසිල් අගමැති කරන්නත් ඉන්නව වෙන්න පුලුවන් නෙ. නැතත් නාමල්ලා වෙනත් රාජපක්ස ලා ඉස්සරහට ගන්න කුනු ගේම් දෙන්නෙ මූ. රජයෙ මුදල් අවභාවිතා කරන එක(චන්ද වැඩ වලට, තමන්ගෙ පුද්ගලික ධනය වැඩිකරගන්න,මන්ත්‍රී ල සල්ලි වලට ගන්න..etc) ඒව වහන්න මාධ්‍ය වලට ඉඩ අහුරන එක etc ඔන්න ඕව තමයි ඔය කියන මාර මොලේ. ඔය ඔක්කොම කරන්න planning හැකියාවක් තියෙනවා. නමුත් ඒකෙන් විතරක් මොනවත් කරන්න බෑ. මාර මොලේ නෙවෙයි ඔය වගේ ලැජ්ජාවක් නැතුව කුනු වැඩ කරන්න තියෙන හැකියාව සහ එවා කරලත් ගොන් බයියන්ගෙ ඇස් වැසීමේ හැකියාව. ඒක තමයි ලොකුම හැකියාව. 😟
    Kiyanna one tika okkoma kiyela tiyenewa 👌😁
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    බැසිලා මටත් එච්චර දිරවන චරිතයක් නෙමෙයි, ඒ වගෙම කවදාවත් අගමැති කමට එන චරිතෙකුත් නෙමෙයි,
    පොරට මහින්ද වගෙ කතා කරන්න බැ,,

    ඒත් සමාහර පොලොටිකල් ඩිනර් වලදි එහෙම සෙට් වෙලා තියෙනවා, කතා කරන්නෙ පට්ට මීටරෙන්,
    පොර කොහෙ හරි විසිට් කරලා යලුවෙක් ගෙ ගෙදර යනවා නම් ඒ පාරවල් හදපු ෆයිල් එක අරන් යන්නෙ,
    මහින්දව ඉස්සරහට දාලා ලොකු මැච් එකක් ගැහුවෙ මෙයා,

    කොහෙ හරි පොලොටිකෙක් ගෙ ගෙදරට මහින්ද එනවා කිව්වම පට්ට හැපි, හොදට උයලා, ගමෙ ඔක්කොටම එන්න කියනවා,

    ඒත් බැසිලා එනවා නම් පොලිටික් සින්හලුන්ට ගූ යනවා, කලින් කලින් පාස් වෙච්ච සල්ලි වල සත ගානත් මතක තියන් අහන්නෙ වැඩ කොහොමද කියලා, :D

    මොනා උනත් මහින්ද කියපු රට බේරගන්න තියෙන අන්තිම අවුරුදු 5 මේ,, මේ පහෙන් තමයි තිරනය වෙන්නෙ රටක් තියෙයිද නැති වෙයිද කියලා, බොහො විට රාජපක්ශ බ්‍රොස් ලා ප්ලැන් කරපු මැච් එක වැදුනොත් තව අවුරුදු 15ක් අදින්න පුලුවන් බ්‍රොස් ලට, ඒක ගැම්මෙන් ඇද්දොත් රට ලොවෙත් ගොඩ, එහෙම වෙවා කියල පතමු.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්

    pitch එකේ හැටියට match එක ගහන්න මිනිහා දක්ෂයා risk calculation තිතටම කරනවා. බයි පවුලේ වැඩ පුළුවන් එකෙක්ට ඉන්නේ මිනිහා විතර්යි. හැබයි මිනිහට ජනතා ආකර්ෂණයක් නෑ. හැබයි මිනිස්සුන්ට ඕන මොනවද හැසිරීම ගැන මිනිහා තමා හොඳටම දන්නෙ.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    යූන්පී එකට මංගල වගේ. පොහොට්ටූවට ඉන්නේ බැසිල්. මේක හරියට චෙස් ගේම් එක වගේ. මොලෙන් ගහන ගේමක්. බැසිල් නැත්නම් පොහොට්ටුවත් නැ.
     
    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63
    මහින්ද කිව්වා ඒ කාලේ මුන්ගෙ පොල් ඉඩම් වල එක එක ගහ ගානේ මුගේ ගාව රිපෝට් තිබ්බලු වතු වල. ගස් නම්බර් කරලා, ඒ හැම නම්බරේකටම තිබ්බලු ගහ ගැන රිපෝට්1ක්...
    😂😂😂