කිව්ව_වෙලාව_මතකද ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
කිව්ව_වෙලාව_මතකද ?

සිංහලු. 2009 මැයි 16 මාධ්‍යය වලිං ප්‍රභාකරන්ගෙ මිනිය හම්බවුනා කියල news එක දුන්නෙ කීයට විතරද කියල උඹලට මතකද ? වෙලාව මතක කෙනෙක් ඉන්නවනං කියපංකො :)
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    11 - 12 th athara mataka hetiyata

    එවෙලේ අපි හිටියෙ දුෂ්යන්ත මහබදුගේ සර්ගෙ combined maths ක්ලාස් එකේ :yes:

    දවල් 11 - 1 අතර වෙලාවක් වගේ මට මතක
    හතර වටෙන් රතිඤ්ඤා ඇහෙන්න ගත්තා. කොල්ලෝ හූ කියන්න ගත්තා. පෝන් වලට sms alerts එහෙම ආවා සට සට ගාලා.
    කොල්ලෝ ටික control කරගන්න බැරිව ගියා. ක්ලාස් ඇරියා :rofl:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම ඒ වෙලාවෙ ඉදියෙ ශිශ්ශත්ත පන්තියෙ.. රතිඥ්ඥ සද්දෙ ඇහෙන්න ගත්ත... ලමයි නම් කෑගහුවෙ නෑ මිස්ට බය නිසා...
    වෙලාව 2-3 වගේ ඇති...
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මන් එ්වෙලාවේ හිටියේ ස්කූල් වෑන් එකේ ඉස්සරහ සීට් එකේ පාරේ වාහන පිස්සුවෙන් වගේ එහෙමෙහෙ ගියා වගේ මතකයි කොඩි උස්සන් කෑගහ ගහ වැන් අන්කල් එලියට බහින්න දුන් නෑ මට:( *කයා:angry:
     

    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    මන් ස්කොලේ ඇරිලා ගෙදර එනකොටත් පාරේ මුනිස්සු රතින්නා ගහනවා ..
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මං ඒවෙලවේ හිටියේ යාලුවෙක් ගේ කඩයක. 1.2 වගේ ඇති. කොල්ලො එහෙම කැගහන්න ගත්තා මං බලාපොරොත්තුවෙන් ඉඳියෙ මිනිය හම්බෙනකම් ෆේස්බුක් එකෙන් කන්ෆර්ම් කරගත්තා. රතිඤ්ඤා ගෙනල්ලා දැම්ම
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,955
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම ඒ වෙලාවෙ ඉදියෙ හෝඩියෙ පන්තියෙ.. රතිඥ්ඥ සද්දෙ ඇහෙන්න ගත්ත,ලමයින්ට චූ ගියා සද්දෙට...ලමයි නම් කෑගහුවෙ නෑ මිස්ට බය නිසා...
    avatar494097_29.gif

    වෙලාව 10-11වගේ ඇති...
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,725
    2,205
    113
    Nugegoda
    දවල්ට වගේ තමයි නිව්ස් එක ආවෙ. මට නං ප්‍රභාකරන්ගෙ මිනිය හරි නැත්නම් ප්‍රභාකරන් මැරුණයි කියල හරියට නිශ්චිතවම කියන කං මට සෑහීමක් තිබුනෙ නෑ. ප්‍රභාකරන් පණපිටින් ඉන්නව නං යුද්ධෙ ඉවර නෑ වගේ හැඟීමක් තිබුනෙ. ඒ නිසා මිනිය හම්බුවෙන්න කලින් අනිත් අයට වගේ සතුටක් දැනුනෙ නෑ
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    එවෙලේ අපි හිටියෙ දුෂ්යන්ත මහබදුගේ සර්ගෙ combined maths ක්ලාස් එකේ :yes:

    දවල් 11 - 1 අතර වෙලාවක් වගේ මට මතක
    හතර වටෙන් රතිඤ්ඤා ඇහෙන්න ගත්තා. කොල්ලෝ හූ කියන්න ගත්තා. පෝන් වලට sms alerts එහෙම ආවා සට සට ගාලා.
    කොල්ලෝ ටික control කරගන්න බැරිව ගියා. ක්ලාස් ඇරියා :rofl:

    එවෙලේ අපිත් හිටියෙ දුෂ්යන්ත මහබදුගේ සර්ගෙ combined maths ක්ලාස් එකේ.