කිවි දේශයේ ඉදල Cheers එහෙනම්.

පොටො එක ස්ක්රින් ෂොට් ගහගත්තෙ කොහෙන්ද බං 🤔

View attachment 226436
Original photo දානවා නම් වෙන සයිට් එකක දාලා link කරන්න ඕනෙ. මාත් දාන්නෙ ඔහොම photo එකේ screenshot එකක් ගත්තම size එක අඩු වෙනවා. ඒක ලේසියි.

මෙයා ඉතින් එහෙම කරාද නැද්ද කියලා මන් දන්නෑ.. 🥴
 

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,279
    24,450
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කිවි දේසෙ කියන්නෙ කොහෙද

    kiwi කුරුල්ලගෙ නිජබිම, australiwata චුට්ටක් පහලින්
    scale;webp=auto;jpeg_quality=60;progressive.jpg
     
    • Wow
    Reactions: wissnshaftler

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    අම්මෝ බන්.:ROFLMAO: ආයි ඔය පොන්නයා මේ පැත්තෙ එන එකක් නෑ. ෆේක් එකකින් එයි
    පොන්නයට හෙන ආතල් නේ. 😂😂 screenshot එකට උත්තර දෙන්න එන්නම් අනුරාධට පුක දෙන උන්ට හෙනම ආතල් එකක් වෙලා. 😂😂
     
    • Haha
    Reactions: wissnshaftler

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    උබට දැන්වත් තේරුනාද කන බොන ඉන්න තැන ජොබ කරන තැන මේවයි දැම්මම වෙන වැඩේ. කමක් නෑ ලගදි නේ ආවෙ.
     

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    වෙන එකෙක්ගේ ෆොටෝ ස්ක්‍රීන් ෂොට් අරන් දාන්න ලැජ්ජනැද්ද යකෝ :LOL: