රසායනාගරෙකින් කරගන්න පුළුවන් බන්. රජයේත් තියනවා. private උත් තියනවා.
purify කරපු sample එකක් දීලා බලහං. කැමති නම් ලිදේ එකකුත් දීල බලන්න.
microchem.lk
techwaterlab.com
uba koheda inne
මැෂින් ගන්න කලින් ඉස්සෙල්ලම වතුර ටෙස්ට් කරලා රිපෝර්ට් එක ගනින්. මොනවද වැඩි /අඩු කියල බලන්න ඕන. වැහල වැහල ලිද උඩටම පිරිච්ච දවසක වතුර සම්පලේ ගන්න එපා. පායන කාලෙක ගන්න පුළුවන් නම් වඩා හොදා. වැස්සට ටික දවසකට පස්සේ සම්පලේ අරන් ගිහින් ටෙස්ට් කරගන්න.

Exactly machan.. thanks for helping him



පුරුදු විදිහට වැවෙන් අරන් බීපන් කුකුලෝ.

මන් වැවට යද්දි ගෑනු දුවනවා බන්. ඒක කරදරයි![]()

කමක් නෑ බං. උන් දිව්වම උඹට වතුර ටික ගන්නත් ලේසිනේ.![]()


Wadak na tika dawasakin aye filter eke badenawa kiwula eeta passe aye maru karanna wenawa. Therumak na.
nikaweratiye ban. kurunegala district

uba koheda inne
උබලට පාරෙන් එන වතුර ලයින් නැද්ද![]()