කිවුල් වතුරට විසදුමක් !!!

Balugoos

Junior member
  • Sep 24, 2017
    87
    29
    18
    මැෂින් ගන්න කලින් ඉස්සෙල්ලම වතුර ටෙස්ට් කරලා රිපෝර්ට් එක ගනින්. මොනවද වැඩි /අඩු කියල බලන්න ඕන. වැහල වැහල ලිද උඩටම පිරිච්ච දවසක වතුර සම්පලේ ගන්න එපා. පායන කාලෙක ගන්න පුළුවන් නම් වඩා හොදා. වැස්සට ටික දවසකට පස්සේ සම්පලේ අරන් ගිහින් ටෙස්ට් කරගන්න.
     
    Last edited:

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    රසායනාගරෙකින් කරගන්න පුළුවන් බන්. රජයේත් තියනවා. private උත් තියනවා.
    purify කරපු sample එකක් දීලා බලහං. කැමති නම් ලිදේ එකකුත් දීල බලන්න.

    microchem.lk

    techwaterlab.com

    Exactly machan.. thanks for helping him
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    uba koheda inne

    nikaweratiye ban. kurunegala district

    මැෂින් ගන්න කලින් ඉස්සෙල්ලම වතුර ටෙස්ට් කරලා රිපෝර්ට් එක ගනින්. මොනවද වැඩි /අඩු කියල බලන්න ඕන. වැහල වැහල ලිද උඩටම පිරිච්ච දවසක වතුර සම්පලේ ගන්න එපා. පායන කාලෙක ගන්න පුළුවන් නම් වඩා හොදා. වැස්සට ටික දවසකට පස්සේ සම්පලේ අරන් ගිහින් ටෙස්ට් කරගන්න.

    thx ban. test karanna ona ehema gihin. keeyak giyath gedarata hada ganna thiyanawa nam watinawa. :yes:

    Exactly machan.. thanks for helping him

    :yes::yes::love:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,449
    7,203
    113
    මන් වැවට යද්දි ගෑනු දුවනවා බන්. ඒක කරදරයි :rofl:

    කමක් නෑ බං. උන් දිව්වම උඹට වතුර ටික ගන්නත් ලේසිනේ. :rofl:
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,758
    1,492
    113
    Wadak na tika dawasakin aye filter eke badenawa kiwula eeta passe aye maru karanna wenawa. Therumak na.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කමක් නෑ බං. උන් දිව්වම උඹට වතුර ටික ගන්නත් ලේසිනේ. :rofl:

    එතකොට කිසි කික් එකක් නෑ වැවට යන එකේ :rolleyes::rofl:

    Wadak na tika dawasakin aye filter eke badenawa kiwula eeta passe aye maru karanna wenawa. Therumak na.

    එතකොට තේරුමක් නැද්ද?
    කොච්චර කාලෙකට පාරක් මාරු කරන්න වෙයිද?
    කීයක් යනවද ?
    ඔයා පාවිච්කි කරනවද ?