සහෝලා
මට අවුරුද්දකට විතර ගල්ගමුවේ නවතින්න වෙලා තියෙනවා
මගේ පොඩි එකයි wife එක්කයි
ප්‍රස්නේ තියෙන්නේ මෙහෙ වතුර වල කිවුල තියෙනවා
ඉතින් normal water filter එකකින් බිව්වොත් අව්ලක් නැද්ද ?
උණු වතුර නිවල බිව්වහම අව්ලක් නැද්ද ?
කිවුලෙන් අව්ලක් නොවෙන්න වතුර පාවිච්චි කරන්නේ කොහොමද?
දන්නා කෙනෙක් කියනවද ? ලොකු උදව්වක්