කිවුල් වතුර

Audit

Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    සහෝලා
    මට අවුරුද්දකට විතර ගල්ගමුවේ නවතින්න වෙලා තියෙනවා:no:
    මගේ පොඩි එකයි wife එක්කයි:love:
    ප්‍රස්නේ තියෙන්නේ මෙහෙ වතුර වල කිවුල තියෙනවා :no:
    ඉතින් normal water filter එකකින් බිව්වොත් අව්ලක් නැද්ද ?
    උණු වතුර නිවල බිව්වහම අව්ලක් නැද්ද ?

    කිවුලෙන් අව්ලක් නොවෙන්න වතුර පාවිච්චි කරන්නේ කොහොමද?

    දන්නා කෙනෙක් කියනවද ? ලොකු උදව්වක් :yes:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලොකු අය්ඩියා එකක් නැ මචෝ... ඒත් කිව්ල් වතුර බොන්න බැ.. අපෙ ඉඩමෙත් කිව්ල් වතුර තියෙනව පහල කුබුර කරන්නෙත් ඒ වතුරෙන්... හොද ම දේ ඔයා අර ලීටර් 10 වතුර බීමට සහ කැම උයන්න ගන්න එක ... සල්ලි ගැන හිතන්න එපා.. පොඩි එකාටත් හොදය්...
     

    cscuser

    Active member
  • May 24, 2017
    397
    57
    43
    Polonaruwa
    Ea pathea ona tharam hoda loku filter walin filter karapu wathura ganna thiyenawa adu ganata. 1 literyak rupiyal 2ta 3ta ganna thiyenawa.
     
    Last edited:
    සහෝලා
    මට අවුරුද්දකට විතර ගල්ගමුවේ නවතින්න වෙලා තියෙනවා:no:
    මගේ පොඩි එකයි wife එක්කයි:love:
    ප්‍රස්නේ තියෙන්නේ මෙහෙ වතුර වල කිවුල තියෙනවා :no:
    ඉතින් normal water filter එකකින් බිව්වොත් අව්ලක් නැද්ද ?
    උණු වතුර නිවල බිව්වහම අව්ලක් නැද්ද ?

    කිවුලෙන් අව්ලක් නොවෙන්න වතුර පාවිච්චි කරන්නේ කොහොමද?

    දන්නා කෙනෙක් කියනවද ? ලොකු උදව්වක් :yes:

    ඒ මොකද බන්
    Transfer ද :baffled::baffled:
    උබ කොහේ එකෙක් ද
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලිපේ තියල රත් කරාට කියුල යන්නෙත් නැ නෝමල් ෆිල්ටර් වලින් පෙරන්ඩත් බැ...පොඩි ලමයින්ට කොහොමත් හොද නැ...හොදම දේ කෑමට සහ බීමට වතුර කඩෙන් ගන්න එක
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Podi Silva - පොඩි සිල්වා;22922975 said:
    ඒ මොකද බන්
    Transfer ද :baffled::baffled:
    උබ කොහේ එකෙක් ද

    ගම්මානෙකින් හිරයක් ගත්ත නාගරිකයෙක්..:lol:
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඔය කිවුල් ගතිය එන්නේ හුණු ගල් නිසා.ඕවා උණුකරලා බිව්වට වැඩක් නැහැ.හොදම දේ නොබී ඉන්න එක.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලිපේ තියල රත් කරාට කියුල යන්නෙත් නැ නෝමල් ෆිල්ටර් වලින් පෙරන්ඩත් බැ...පොඩි ලමයින්ට කොහොමත් හොද නැ...හොදම දේ කෑමට සහ බීමට වතුර කඩෙන් ගන්න එක

    well said
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    PutreIt kiyana eka ganin
    tikak ganan
    podi ekek inna hinda watinwaa

    41P5zkXPmtL._SL500_AC_SS350_.jpg

     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    pureit UV filter eka hari kiyala mata kenek kiwwa. showroom ekakata gihin balanna. classic eka neme UV eka balanna tikak ganang eka.
     
    Last edited:

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,555
    1
    3,576
    113
    Earth
    හොදමදේ, බෝතල් වතුර ගන්න එක, වැඩි ගානකුත් නෑ නෙහ්. දවසට 10L ඇතිවෙයි.
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,595
    1,002
    113
    pureit will do machan.. salli tikak thiyenawa nan RO filter ekak ganna.. that's the best
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    PutreIt kiyana eka ganin
    tikak ganan
    podi ekek inna hinda watinwaa

    41P5zkXPmtL._SL500_AC_SS350_.jpg


    ඕකෙන් කියුල අරින්ඩ බැ මචන්...කරන්ට් ෆිල්ටර් එකකින් විතරයි කියුල අරින්ඩ පුලුවන්...වතුර රත් කරල හුමාලය හදල ඒ හුමාලය ආය ගනීබයවය කරල වතුර ගන්ඩ ඔනෙ...එහෙම මිසක් වෙන කිසිම විකල්පයක් නැ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පව් බන් එහෙම කියන්න එපා... ගමය් නගරෙය් සෙට් උනාම පට්ට ලස්සනය් බන්...

    ගල්ගමුවට වෙලා කුබුරක් හේනක් කොටාගෙන, බුලත් විටක් හපාගෙන ඉද්දි මාර ලස්සනයි..:rofl::rofl:
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඕකෙන් කියුල අරින්ඩ බැ මචන්...කරන්ට් ෆිල්ටර් එකකින් විතරයි කියුල අරින්ඩ පුලුවන්...වතුර රත් කරල හුමාලය හදල ඒ හුමාලය ආය ගනීබයවය කරල වතුර ගන්ඩ ඔනෙ...එහෙම මිසක් වෙන කිසිම විකල්පයක් නැ..

    බලපන් අපේ රටේ රජ කාලේ ළිනුත් තිබිලා තියෙනවා කිවුල නැති කරන.අද කාලේ ලංකාවේ උන්ට මේවා හොද පාඩම්.