කිසිත් කල නොමිදෙමි....

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo


    කිසිත් කල නොමිදෙමි

    මරණයෙන් හැර යමී...

    ජීවිතේ දොරගුල් වසා වැලපෙමී

    වැලපෙමී දොරගුල් වසා වැලපෙමී...



    ඔබ නොදුටු මගේ සිත

    ප්‍රේමයේ කැඩපතින් මම දකිමි නිරතුරු...

    ඒ දකින හැම රුව

    ඔබයි මගේ සඳවත...



    නුඹට රිසි නම් හැර යන්න

    නමුදු කිසි දින ඔබට සමු නොදෙන...

    ඔබ නැතිව පෙම් කරන

    මමයි අසම්මත හදවත...



    ගායනය : දයාන් විතාරණ

    පද රචනය : වෛද්‍ය කසුන් තිසර නාගොඩවිතාන

    සංගීතය : අරුණ ගුණවර්ධන