'කිසිදු පරීක්ෂණයකට අවසර නැහැ' -රජය

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    'කිසිදු පරීක්ෂණයකට අවසර නැහැ' -රජය

    කවර සම්බාධක පනවනු ලැබුනත් ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර පරීක්ෂණයකට ඉඩ නොදෙන බව ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරමින් ශ්‍රී ලංකා ආණ්ඩුව කියා සිටියි.

    “මානවීය මෙහෙයුමේ අවසාන අදියර සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයකට අවසර ලැබෙන්නේ නැහැ. යෝජනා කොතරම් සම්මත කළත් අපි එකඟ නැත්නම් පරීක්ෂණ පවත්වන්න ඉඩක් ලැබෙන්නේ නැහැ” යයි සුසිල් ප්‍රේම් ජයන්ත් ඇමතිවරයා 'බිබිසි සංදේශයට' කියා සිටියේය.

    සම්බාධක පනවනු ලැබුනත් තමන් ඒවාට එතරම් කලබල නොවන බවද ඇමතිවරයා පැවසිය.

    පළාත් සභා මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ අවසන් රැලිය අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ ආණ්ඩුවට වැදගත් වන්නේ ජිනීවා ඡන්දය නොව විසිනව වෙනිදා පැවැත්වෙන පළාත් සභා ඡන්දය වන බවයි.

    ඒ අතර, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් කරමින්, ජිනීවා මානව හිමිකම් සැසි වාරයේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්මත වුනොත් රට බේරා ගත හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව කියා සිටියේ ය.


    srilankamirror.com
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පළාත් සභා මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ අවසන් රැලිය අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ ආණ්ඩුවට වැදගත් වන්නේ ජිනීවා ඡන්දය නොව විසිනව වෙනිදා පැවැත්වෙන පළාත් සභා ඡන්දය වන බවයි.

    ඇත්තම කියලා
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උන්ට නම් මොකද උන් මොන ආර්ථක අහේනියක් තිබ්බත් හොද සැපට ඉදී .අනිත් මිනිස්සු තමයි විදවන්න ඔනේ සම්බාධක නැතුව මෙහෙම නම් සම්බාධක දැම්මාම කොහොමට තියෙයිද?
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඉන්දියන් බඩුයි, චයිනා බඩුයි තමයි එහෙනම් ඉස්සරහට කන්න බොන්නයි පාවිච්චි කරන්නයි වෙන්නෙ. එහෙම උනොත් අනිවාර්යයෙන් ලංකාවෙන් එක්ස්පෝර්ට් කරන ඇඟලුම් වලට සම්භාධක පනවයි. තේ එක්ස්පෝර්ට් කරන එකටත් හෙන කේස් යයි. මුන්ට තේරෙන්නැහැ මේකේ තියන බරපතලකම..
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    හෙට චන්දෙන් ලොකෙට පෙන්න පරසුද්දට පාඩමක් උගන්නමු.
    ඩොලර් කුට්ටි එනකන් බලන් හිටපු දෙසද්‍රොහියොන්ට හොදටම රිදෙයි මෙකටනම්.
     

    nalakas987

    Active member
  • Oct 13, 2007
    762
    31
    28
    මචෝ ඔය කෑගහන එවුන්ට මොනවා උනත් අවුලක් නැහැ. සම්භාදක දැම්මාම කෙලවෙන්නෙ පොඩි අපිට... අපේ ජොබ් තමයි නැති වෙන්නෙ. ලොකු එවුන් මේ වෙනකොට ඇති වෙන්න හම්බ කරල තියෙන්නෙ. උන්ට කොහොමත් එකයි.
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,318
    1
    13,243
    113
    Gotham City
    ඇත්තම කිව්වොත් මචං මේකයි තත්වේ .මහින්ද ඔහොම සීන් එකෙන් හිටියොත් අපිට අනිවා සම්බාධක වැටෙනවා. එකෙන් ඌට නම් අවුලක් නැතිව ඇති .මොකද ඌ දැන් උගේ පරම්පරා 7 කටම හම්බ කරගෙන ඉවරයි නෙ. අපිට තමා කෙළ වෙන්නේ .හැබැයි මේකත් කියන්න ඕනේ.oya ප්‍රශ්නෙට රනිල් වික්‍රමසිංහ එක වැඩ කෑල්ලක් දැම්මොත් ෂේප් කරගන්න පුළුවන් .මොකද මිනිහට ප්ලේස් අර ගමේ බයියාට වඩා .
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    Minister Nimal Siripala de Silva reflected the mood of the government authorities when he declared last week that the government is not afraid of being slapped with economic sanctions by any country. Media reports quoted him as saying: “Government has taken measures to ensure economic stability in the country following the war. It can ensure that the economy remains stable.”
    Minister de Silva also called on the people to be ready to face challenges as a nation.

    http://dailynation.lk/sri-lanka-economy-stable-reason-fear-geneva-sanctions-minister/

    අර කොටා කියලා තියෙන බලපන්. අපිටත් රෙඩි වෙන්නලු අභියෝගයන්වලට මුහුණ දෙන්න. :angry:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,053
    1
    8,905
    113
    -~උලක් උඩ-~
    http://dailynation.lk/sri-lanka-economy-stable-reason-fear-geneva-sanctions-minister/

    අර කොටා කියලා තියෙන බලපන්. අපිටත් රෙඩි වෙන්නලු අභියෝගයන්වලට මුහුණ දෙන්න. :angry:
    අපිට කියලා විතරක් බෑ එයාලත් ආදර්ශවත් වෙන්න ඕනෙ. දැනට ගෙවන සැපවත් ජීවිත වලින් මිදිලා ජනතාවත් එක්ක දුක් විඳින්න ඕනෙ. එහෙම උනොත් අපිත් රජයත් එක්ක...
    11.gif
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අපිට කියලා විතරක් බෑ එයාලත් ආදර්ශවත් වෙන්න ඕනෙ. දැනට ගෙවන සැපවත් ජීවිත වලින් මිදිලා ජනතාවත් එක්ක දුක් විඳින්න ඕනෙ. එහෙම උනොත් අපිත් රජයත් එක්ක...
    11.gif

    හදිස්සියෙ වැරදිලාවත් එහෙම ආදර්ශවත් වෙයිද බන් ...:oo::oo::oo:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,053
    1
    8,905
    113
    -~උලක් උඩ-~
    හදිස්සියෙ වැරදිලාවත් එහෙම ආදර්ශවත් වෙයිද බන් ...:oo::oo::oo:
    කරන සියලුම දූශන වන්චා තියනවනම් ඒවා නවත්තලා ආදර්ශමත් උනොත් ඔය සම්බාදක වලට මූන දෙන්න පුලුවන්...ඒත් එහෙම කරයිද කියන එක තමයි ප්‍රශ්නෙ.නමුත් එහෙම කරන්නෙ නැත්තම් ලොකු සම්බාධක වැටුනොත් මිනිස්සු ආන්ඩුව ගෙදර යවයි.
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    පකිස්ථානය තම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගමිනින් ලංකාවේ වත්මන් ආණ්ඩුවට පක්ෂව කතා කළ අතර කෙසේ හෝ යෝජනාවලීය සඳහා ඡන්දය විමසීම කල් දැමීමට හැකි උපරිම උප්පරවැට්ටි දැමීය. පකිස්ථානය අදාළ යෝජනාවලීය පක්ෂග්‍රාහී යැයිද එය දේශපාලන වුවමනා එපාකම් මත නිර්මාණය කරනු ලැබූ එකක් යැයිද හඳුන්වනු ලැබීය.

    පකිස්ථානය අපිට support. මම හිතන්නේ මහින්ද පකිස්ථානය සමග තිබිච්ච සම්බන්ධය නිසා වෙන්න ඕනේ. හැබැයි මුස්ලිම් කේස් එකක් ගියොත් ලංකාවේ පකිස්ථායේ සහයෝගය අපිට නැති වෙනවා ඒක නිසා මේ වෙලාවේ මුස්ලිම් ප්‍රශ්ණ විසදිය යුත්තේ හින් නූලේ.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අපිට කියලා විතරක් බෑ එයාලත් ආදර්ශවත් වෙන්න ඕනෙ. දැනට ගෙවන සැපවත් ජීවිත වලින් මිදිලා ජනතාවත් එක්ක දුක් විඳින්න ඕනෙ. එහෙම උනොත් අපිත් රජයත් එක්ක...
    11.gif

    අන්ඩුවනම් කොහොමටත් ආදර්ශවත් මට තියෙන ප්‍රශ්නෙ අපි මොකද කරන්නෙ කියල
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    සම්භදක දැම්මොත් අර ඉතිහාස පොත් වල තියෙනව වගෙ භාන්ඩ හුවමාරු ක්‍රමයට යයිද
    මරු ආතල් එකක් ගන්න පුලුවන් දෙන්න භාන්ඩ නැති එවුන්ට ගැනිව තමයි දෙන්න වෙන්නෙ
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අවරුදු ගානකට කලින් උනා කියන war crimes වලට සම්බාදක දානව නම් මොකද ඉතින් :lol: :lol:
    :P
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    අනේ මන්ද බං උබලනං වෙලාවකට කියනවා ආණ්ඩුව ජිනීවා කේස් එක විකුණගෙන කනවා විතරයි චන්දෙ ගන්න ඕකෙන් රටට කිසිම හානියක් වෙන්නෙ නෑ කියල :baffled: දැන් මේ ත්‍රෙඩ් එකේ කැ ගහනවා ආණ්ඩුවට මොකො සම්බාධක දැම්මොත් අපිටනේ කෙල වෙන්නෙ කියල :frown:... ලොල් බං උබල මහා දෙබිඩි චරිත :rofl: