'කිසිදු පරීක්ෂණයකට අවසර නැහැ' -රජය
කවර සම්බාධක පනවනු ලැබුනත් ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර පරීක්ෂණයකට ඉඩ නොදෙන බව ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරමින් ශ්‍රී ලංකා ආණ්ඩුව කියා සිටියි.
“මානවීය මෙහෙයුමේ අවසාන අදියර සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයකට අවසර ලැබෙන්නේ නැහැ. යෝජනා කොතරම් සම්මත කළත් අපි එකඟ නැත්නම් පරීක්ෂණ පවත්වන්න ඉඩක් ලැබෙන්නේ නැහැ” යයි සුසිල් ප්‍රේම් ජයන්ත් ඇමතිවරයා 'බිබිසි සංදේශයට' කියා සිටියේය.
සම්බාධක පනවනු ලැබුනත් තමන් ඒවාට එතරම් කලබල නොවන බවද ඇමතිවරයා පැවසිය.
පළාත් සභා මැතිවරණ ප්රචාරක ව්‍යාපාරයේ අවසන් රැලිය අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ ආණ්ඩුවට වැදගත් වන්නේ ජිනීවා ඡන්දය නොව විසිනව වෙනිදා පැවැත්වෙන පළාත් සභා ඡන්දය වන බවයි.
ඒ අතර, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් කරමින්, ජිනීවා මානව හිමිකම් සැසි වාරයේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්මත වුනොත් රට බේරා ගත හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව කියා සිටියේ ය.
srilankamirror.com

දැන් මේ ත්‍රෙඩ් එකේ කැ ගහනවා ආණ්ඩුවට මොකො සම්බාධක දැම්මොත් අපිටනේ කෙල වෙන්නෙ කියල
... ලොල් බං උබල මහා දෙබිඩි චරිත