කිසිම ආතල් එකක් නෑ..

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    17,449
    25,799
    113
    ආතල් නෑ කියල අපිට කියන්නෙ බයියෙක්ට හරි ටොයියෙක්ට හරි කියල බලපන් උන් මේ ටිකේ සබ්ජෙක්ට් එකේ ඉන්නෙ
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    1,880
    2,538
    113
    මොකද්ද මං මේ දාපු කමෙන්ට් එක
    හරිම මාන්දවිකයි නේ

    ආතල් නෑ කියල අපිට කියන්නෙ බයියෙක්ට හරි ටොයියෙක්ට හරි කියල බලපන් උන් මේ ටිකේ සබ්ජෙක්ට් එකේ ඉන්නෙ
    මත් උන ////
    ------ Post added on May 15, 2022 at 2:04 AM
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    3,786
    8,164
    113
    වැඩිය තේරුනේ නැති වුණාට අපි ඔක්කොම හිතින් සෑහෙන්න වැටිලා ඉන්නේ. Mood අවුල් ගිහින් ඉන්නේ. ඒක වෙන්න ඇති
     
    • Sad
    Reactions: Ryan08