කිසිම උදවිවක් ලැබුනෙ නෑ

Trustask

Banned
  • Aug 26, 2011
    2,288
    100
    63
    අවංකහදවත්ලග
    කිසිම උදවිවක් ලැබුනෙ නෑ

    blog help

    මට නෙවිගේෂන්බාඅර් එකට මම දාන පෝස්ටි ඇඩි කරගන්න ඔින

    ලේබල් හදා ඇත


    සරලව කියා දෙන්න
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    උඹ ඔය බ්ලොග් එක එක දවසක් හරියට හදාගෙන තිබුනා. ඒත් උඹ දැන් ඒක කාගෙන. උඹ තාම පොඩි එකෙක් වගේ. එකකින් සෑහීමකට පත්වෙන්නෙ නැහැ. දවසින් දවස වෙනස් කරකර විකාරයක් කරන්න හදනවා. නිව්ස් බ්ලොග් එකක් කිරීම ලේසි නැහැ. ඕක සෙවුම් යන්ත්‍රවල ඉදිරියට ගැනීමට ඉතා විශාල කාර්යභාරයක් ඉටුකළ යුතුයි.