කිසිම වැදගැම්මකට නැති ආගමකට

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,356
    1
    61,945
    113
    Mother Earth
    ඔව් බන් බුද්ධාගම ලංකාවෙන් තුරන් කරල දාන්න ඕන. බුද්දාගම තියෙනකන් ලංකාව දියුණු වෙන්නෙ නෑ. 😷
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,982
    2
    15,735
    113
    මෙච්චර උනන්දුවක්
    කොයි අ‍ාගමත් joke එකක් විතරයි බං. මිනිස්සුන්ට ශීලාචාර විදිහට හැසිරෙන්න, ජීවත් වෙන්න, පාලනයක් තියාගන්න උදව් වෙන සංකල්ප ටිකක්. අවුල කියන්නෙ ඕනම අ‍ාගමක පැවැත්ම තියා ගන්න එ‍්ක පතුරවන ඩයල් ටිකක් ඉන්න එපැයි. උන් ඉන්මන ඕන නිසා උන්ට ඉන්න හිතෙන විදිහට somethings ටිකක් උන්ට යන system එකකුත් හදල තියන්න වෙනවා. හරි නම් වෙන්න ඕන එ‍් somethings ටික තමන්ගෙ අවම පැවැත්ම සඳහා පාවිච්චි කරලා ඉතිරි ටික සම්පූර්ණයෙන්ම අ‍ාගම වෙනුවෙන් කැප කරන එක. හැබැයි අ‍ැත්තටම වෙන්නෙ අ‍ාගම ඉස්සරහට දාලා තමන් පොර වෙලා උන් එ‍්වා භුක්ති විඳින එක.

    අවුල කියන්නෙ අද තියෙන ගොබ්බ සමාජෙ එක එක සම්මතවලට අ‍ාගම් කෑලි ගාව ගන්න වෙලා තියෙනවනෙ. ඉතින් එ‍්වාට පිටින් යන්න කොන්දක් නැතිකමට අකමැත්තෙන් හරි අර ගොබ්බ බොරුවලට යටත් වෙලා කඹුරන්න එ‍් අ‍ාගමේ උන්ට සිද්ධ වෙනවා. හිතපන්කො ජීවිතේ හැම වැදගත් කියන්න පුළුවන් දේකටම අ‍ාගමට අනුව කරන ලබ්බක් කොහෙන් හරි ගෑවිලා තියෙනවනෙ. සමාජ සම්මතයට එ‍්වා කර ගන්න ඕන නම් එ‍්වා කරන්න ගෙන්වන උන්ව නඩත්තු කරල යාප්පුවෙන් තියා ගන්න ඕන කියල mentality එකක් හැදිලා තියෙනවා.

    එහෙම නඩත්තු කරන්න දෙන සල්ලිවලින් තනියෙන්ම යටිමඩි ගහගන්න අමාරු නිසා පිටට ප්‍රදර්ශනය වෙන්න මොනවා හරි කරන්නම වෙනවා. ඔය හැම අ‍ාගමේම තියන ලොකු අ‍ාගමික උත්සව සේරම එච්චරයි. බලු බල්ලෙක්ට ප්‍රයෝජනයක් නෑ, කොටින්ම ගොඩක් එ‍්වා අදාළ අ‍ාගමට කොහෙන්වත් සම්බන්ධයක් නැතිව බලෙන් අ‍‍ෑඳිච්ච කෙහෙල්මල්. හැබැයි කරන්න ඕන නිසා කරනවා. එ‍්ක කරන එක justify කරන්න, නොකරන උන්ව පීචං කරන්න බයිලා විශ්වාස සෙට් එකකුත් කර ගහගෙන ඉන්නවා හැමෝම.

    එ‍්කෙම අනිත් පැත්ත ඉතින් එහෙම අ‍ාගමික උත්සව තියෙද්දි එ‍්කෙ theme එකට අල්ලලා විවිධාකාර business බිහි වෙනවනෙ. එ‍්වා කොච්චර දුර යනවාද කියනවා නම් අන්තිමේ හම්බ කරන්න ඕනවටම එක එක රෙද්දවල් වටේ industry පවා බිහි වෙනවා. අදාළ අ‍ාගමික උත්සවේ දවසට අහවල් industrial ලබ්බ කරේ නැත්තම් කෑවෙ නෑ වගේ හිතෙන ගාණට මොළ හෝදනවා.

    ඔය cycle එක තමයි යන්නෙ. මිනිස්සුන්ට පොදුවෙ තියෙන ලොකුම ප්‍රශ්නයක්නෙ තමන්ට සත පහකටවත් වැඩක් නැති ලබ්බක් වුණත් වෙන උන් කරගෙන අ‍ාවා නම් තමනුත් කරන්න ඕනමයි කියල හිතෙන එක. ඉතින් අකමැති උන් කොච්චර හිටියත් දිගටම වැඩේ වෙනවා.

    හැබැයි ඉතින් අ‍ාගම් දීර්ඝ කාලයක් පවතින්න එහෙම System එකක් තියෙන එකත් අත්‍යාවශ්‍යයි. නැති වුණොත් එ‍් අ‍ාගම් අභාවයට ගිහින් නැති වෙලාම යනවා. මොන තරම් ගොන් අ‍ාතල් වුණත් එ‍්වා කරන අ‍ාගම් කාලයක් මිනිස්සු අතර පවතිනවා.

    අ‍ාගම්වලින් සමාජයට හම්බෙන සීලාචාර ගති ටික පරිස්සම් කරගන්න නම් අ‍ාගම් තියෙන්නම ඕන නිසා එ‍් ගොන් වැඩ කරන්නම වෙනවා. එ‍් රවුම තමයි යථාර්තය.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,960
    18,085
    113
    කොයි අ‍ාගමත් joke එකක් විතරයි බං. මිනිස්සුන්ට ශීලාචාර විදිහට හැසිරෙන්න, ජීවත් වෙන්න, පාලනයක් තියාගන්න උදව් වෙන සංකල්ප ටිකක්.
    අනේ කීල්ස් එකේ රෙන මෝඩ හුත්තිගෙ පුතෝ. මොන ආගමෙත් ethics වලින් එහාට ගිය දාර්ශනික හරයක් තියෙනව. අනිත් එක ආගම් ලෝකෙට ආවේ මිනිස්සු සිෂ්ටාචාර ගත උනාට පස්සෙ මිසක් ඒකෙ අනිත් පැත්ත නෙමෙයි