මොකකින් හරි කමක් නෑ අසරණ වෙච්ච මිනිස්සුන්ට සහනයක් සලසලානම් එච්චරයි
ow bn echchrai wenna one
මොකකින් හරි කමක් නෑ අසරණ වෙච්ච මිනිස්සුන්ට සහනයක් සලසලානම් එච්චරයි
අඩෝ අද රාගම ඔහොම වෙලා කියලා නර්ස් කෙනෙක් කිව්වා. චන්නය එනවා කියලා කොරිඩෝ වල හිටපු සෙට් එක කාමරයකට දාල.අපි කාමරේ සුද්ද කරලා කියල පෙන්නන්න ඇඳුම් සේරම අල්මාරියට ඔබලා ඔබලා අමාරුවෙන් දොර වහනවා වගේ ලෙඩ්ඩු ටිකත් කොහෙට හරි හරි ඔබලා වහලා ඇති නොපෙනෙන්න.

හම්මෝ...අඩෝ අද රාගම ඔහොම වෙලා කියලා නර්ස් කෙනෙක් කිව්වා. චන්නය එනවා කියලා කොරිඩෝ වල හිටපු සෙට් එක කාමරයකට දාල.![]()
මූ පාර්ලිමේන්තුවට යන්නෙත් අර මොකක්ද එක අරගෙනද? කුන්චේද මොකක්ද එක. කාව වශී කරගන්නද දන්නේ නෑ.
එහෙම රටවල් නෑ බන් අපි තමයි හොඳටම කරන්නේkoi rateda ban kisima rogiyek wattu wala na kiwwe?![]()

apita wada hondata nam kara anith ratawal. ape un isthale wahanne assaya giyata passene. paramparagatha puruduඑහෙම රටවල් නෑ බන් අපි තමයි හොඳටම කරන්නේ![]()
![]()

හ්ම්ම්ම්....මොනා කරන්නද බන්...apita wada hondata nam kara anith ratawal. ape un isthale wahanne assaya giyata passene. paramparagatha purudu
ow ithin. ape unta lajjawa kiyala ekak nahane. e nisa oka normalහ්ම්ම්ම්....මොනා කරන්නද බන්...
මම ඔය වෙන රටවල් වල ඇමතිලා ගැන කිව්වේ figure of speech එකක් වගේ.... කොහොමත් මම හිතන්නේ නෑ වෙන රටක ඇමතියෙක් මේඥ්ඥ බලම්න මිදුලෙම්මේ ලෙම්ඩු නෑඥ්...ඔක්කොම්ම හොම්ම්දයි වගේ ලැජ්ජ නැති කතා කියයි කියලා....