කිසි ම රෝගියෙක් මිදුලක නෑ - කළුබෝවිල තදබදයක් නෑ..

dilann

Well-known member
  • Jul 6, 2018
    68,021
    167,868
    113
    එකමත් එක රටක
    අපි කාමරේ සුද්ද කරලා කියල පෙන්නන්න ඇඳුම් සේරම අල්මාරියට ඔබලා ඔබලා අමාරුවෙන් දොර වහනවා වගේ ලෙඩ්ඩු ටිකත් කොහෙට හරි හරි ඔබලා වහලා ඇති නොපෙනෙන්න.
    අඩෝ අද රාගම ඔහොම වෙලා කියලා නර්ස් කෙනෙක් කිව්වා. චන්නය එනවා කියලා කොරිඩෝ වල හිටපු සෙට් එක කාමරයකට දාල. :lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,411
    1
    101,314
    113
    34
    Kalutara
    අඩෝ අද රාගම ඔහොම වෙලා කියලා නර්ස් කෙනෙක් කිව්වා. චන්නය එනවා කියලා කොරිඩෝ වල හිටපු සෙට් එක කාමරයකට දාල. :lol:
    හම්මෝ... 🤣🤣🤣

    වාට්ටුවට තද කලා ගෙදර යැව්වා පොටෝ ගහනවකං.ෂැපේ තමා

    View attachment 138312
    මූ පාර්ලිමේන්තුවට යන්නෙත් අර මොකක්ද එක අරගෙනද? කුන්චේද මොකක්ද එක. කාව වශී කරගන්නද දන්නේ නෑ.
    ------ Post added on Aug 9, 2021 at 10:21 PM
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    එහෙම රටවල් නෑ බන් අපි තමයි හොඳටම කරන්නේ 😌 :love:
    apita wada hondata nam kara anith ratawal. ape un isthale wahanne assaya giyata passene. paramparagatha purudu
     
    • Sad
    Reactions: NaiRobi

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,021
    167,868
    113
    එකමත් එක රටක
    නිරෝධායනය නොවන පවුලක යම් පුද්ගලයකු මිය ගියහොත්, ඔහුගේ මෘත දේහය පී.සී.ආර්. පරීක්ෂණයකින් තොරව හා පශ්චාත් මරණ පරීක්ෂණයකින් තොරව ඥාතීන්ට මුදා හැරීමේ බලය අධිකරණ අමාත්‍යාංශය විසින් මරණ පරීක්ෂකවරුන්ට පවරා තිබේ.

    :baffled:
    පිස්සුද බන් මුන්ට??
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,710
    21,409
    113
    apita wada hondata nam kara anith ratawal. ape un isthale wahanne assaya giyata passene. paramparagatha purudu
    හ්ම්ම්ම්....මොනා කරන්නද බන්...
    මම ඔය වෙන රටවල් වල ඇමතිලා ගැන කිව්වේ figure of speech එකක් වගේ.... කොහොමත් මම හිතන්නේ නෑ වෙන රටක ඇමතියෙක් මේඥ්ඥ බලම්න මිදුලෙම්මේ ලෙම්ඩු නෑඥ්...ඔක්කොම්ම හොම්ම්දයි වගේ ලැජ්ජ නැති කතා කියයි කියලා....
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    හ්ම්ම්ම්....මොනා කරන්නද බන්...
    මම ඔය වෙන රටවල් වල ඇමතිලා ගැන කිව්වේ figure of speech එකක් වගේ.... කොහොමත් මම හිතන්නේ නෑ වෙන රටක ඇමතියෙක් මේඥ්ඥ බලම්න මිදුලෙම්මේ ලෙම්ඩු නෑඥ්...ඔක්කොම්ම හොම්ම්දයි වගේ ලැජ්ජ නැති කතා කියයි කියලා....
    ow ithin. ape unta lajjawa kiyala ekak nahane. e nisa oka normal