කිහල්ලේ දුර්ගන්ධය

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,132
    12,022
    113
    මේකට විසදුමක් නැද්ද? අායුර්වේද? හරි ඉංගිසි බෙහත්වල
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    කිහිල්ලෙ ගද එන්නෙ බැක්ටීරියා වැඩි නිසා. කෙස් ගස් වැඩි උනා ම උන්ට ඉන්න ලැබෙන වඵලය වැඩි වෙනව. ගද එන්නෙත් බැක්ටීරියා බෙටි නිසා. මම නම් මයිල් කතුරෙන් කපනවා. මගෙ පිටෙත් මයිල් නිසා තව ඩාඩිය දානව.කිහිල්ලෙ නම් දෙහි පලුවක් අතුල්ලනවා. හිතුන ම සජිකල් ටිකකුත් දානව.එහෙම කරලා බැක්ටීරියා ගහනය සැරින් සැරේ අඩු කරගන්නවා
     
    Last edited:

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    මම නම් මයිල් කතුරෙන් කපනවා. මගෙ පිටෙත් මයිල් නිසා තව ඩාඩිය දානව.කිහිල්ලෙ නම් දෙහි පලුවක් අතුල්ලනවා. හිතුන ම සජිකල් ටිකකුත් දානව.එහෙම කරලා බැක්ටීරියා ගහනය සැරින් සැරේ අඩු කරගන්නවා
    හුත්තෙ මයිල් කපන්නෙ නැද්ද පොන්ස්? :lol:
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113
    නැවට ඔය ගඳ යන්නෙ නෑ බන්.
    Deodorants use කරන්න.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    කිහිල්ලෙ ගද එන්නෙ බැක්ටීරියා වැඩි නිසා. කෙස් ගස් වැඩි උනා ම උන්ට ඉන්න ලැබෙන වඵලය වැඩි වෙනව. ගද එන්නෙත් බැක්ටීරියා බෙටි නිසා. මම නම් මයිල් කතුරෙන් කපනවා. මගෙ පිටෙත් මයිල් නිසා තව ඩාඩිය දානව.කිහිල්ලෙ නම් දෙහි පලුවක් අතුල්ලනවා. හිතුන ම සජිකල් ටිකකුත් දානව.එහෙම කරලා බැක්ටීරියා ගහනය සැරින් සැරේ අඩු කරගන්නවා
    කැලේකද ඉන්නේ :lol:
     
    • Haha
    Reactions: Mr.dark

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,014
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දවස් දෙකකට සැරයක් සබන් වලින් පිරිසිඳු කරලා, ඇපල් සයිඩර් විනාකිරි ගාල විනාඩි පහක් ඉඳල සබන් නොදා වතුරින් සෝදන්න.

    මාසෙකින් විතර පස්සේ දුර්ගන්දය අඩුවෙලානම් සතියකට සැරයක් විනාකිරි වලින් පිරිසිඳු කරන්න.

    හැමදේටම කලින් කැලේ කපන්න ඕන. (පහල කමෙන්ට් එකෙන් මතක්වුනේ😁)
     
    Last edited:
    • Like
    Reactions: ChoronaSottiya