මේ ලගදි කවුද youtube දාල තිබිල බන්.
හරියටම මතක නැ බන්. ඒ වගේ කාලේ වෙන්න ඕන.![]()
1994 neda meka giye
ඒ බන් 2020 දැම්මේ ඔය HD Home කියන චැනල් එකෙන්මයි. ඒකත් එක කොටසයි උන්ට දන්නා උනේ . ඒ චැනල් එක කොපිරයිට් කෙස් නිසා අයින් කරා.2020 mada කීටයා 2 thibbalu Youtube eke dala.
දුන්න ගමන් youtube දානවා නේ. එක නිසා දෙන්නේ නෑ ආපහු නාට්ටි.
ඔව් බන් අර කීටය 4-5 දුන්න මම සල්ලි වලට අරන් මේකේ උන්ට දුන්න පවු කියල., ඊට පස්සේ දවසේ youtube චැනල් පහ හයක දාල තිබ්බ.ඔව් හොඳටම ෂුවර් ඵකෙක්ට අැරෙන්න දෙන්න ඵපා..මේකේ ඉන්නේ ගොඩක්ම අනේ හුනේ ගගා වැලපිලා ඒවා අරන් youtube දාන හිඟන්නෝ.
ඔව් බන් අර කීටය 4-5 දුන්න මම සල්ලි වලට අරන් මේකේ උන්ට දුන්න පවු කියල., ඊට පස්සේ දවසේ youtube චැනල් පහ හයක දාල තිබ්බ.
ඔව් ඔව් එලියට අවොත් ඉතින් උඹෙන් තමයි. තව තියනව හොද ඒවා මට හම්බ වේවි ලගදීම.අඩෝ උඹ මට දීපු ඵකනම් අායේ ඉතිං බැංකුවේ දැම්ම වගේ තමා..කාටවත් දුන්නෙවත් නෑ බලන්න..![]()
ඔව් බන් අර කීටය 4-5 දුන්න මම සල්ලි වලට අරන් මේකේ උන්ට දුන්න පවු කියල., ඊට පස්සේ දවසේ youtube චැනල් පහ හයක දාල තිබ්බ.
ඔව් ඔව් එලියට අවොත් ඉතින් උඹෙන් තමයි. තව තියනව හොද ඒවා මට හම්බ වේවි ලගදීම.