කීටයා 2 , 3

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    :love: :love:

    1994 neda meka giye
    හරියටම මතක නැ බන්. ඒ වගේ කාලේ වෙන්න ඕන.
    2020 mada කීටයා 2 thibbalu Youtube eke dala.
    ඒ බන් 2020 දැම්මේ ඔය HD Home කියන චැනල් එකෙන්මයි. ඒකත් එක කොටසයි උන්ට දන්නා උනේ . ඒ චැනල් එක කොපිරයිට් කෙස් නිසා අයින් කරා.
     
    • Like
    Reactions: Reincarnator

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    දුන්න ගමන් youtube දානවා නේ. එක නිසා දෙන්නේ නෑ ආපහු නාට්ටි.
     
    • Like
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    දුන්න ගමන් youtube දානවා නේ. එක නිසා දෙන්නේ නෑ ආපහු නාට්ටි.

    ඔව් හොඳටම ෂුවර් ඵකෙක්ට අැරෙන්න දෙන්න ඵපා..මේකේ ඉන්නේ ගොඩක්ම අනේ හුනේ ගගා වැලපිලා ඒවා අරන් youtube දාන හිඟන්නෝ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    ඔව් හොඳටම ෂුවර් ඵකෙක්ට අැරෙන්න දෙන්න ඵපා..මේකේ ඉන්නේ ගොඩක්ම අනේ හුනේ ගගා වැලපිලා ඒවා අරන් youtube දාන හිඟන්නෝ.
    ඔව් බන් අර කීටය 4-5 දුන්න මම සල්ලි වලට අරන් මේකේ උන්ට දුන්න පවු කියල., ඊට පස්සේ දවසේ youtube චැනල් පහ හයක දාල තිබ්බ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,885
    46,030
    113
    ඔව් බන් අර කීටය 4-5 දුන්න මම සල්ලි වලට අරන් මේකේ උන්ට දුන්න පවු කියල., ඊට පස්සේ දවසේ youtube චැනල් පහ හයක දාල තිබ්බ.

    අඩෝ උඹ මට දීපු ඵකනම් අායේ ඉතිං බැංකුවේ දැම්ම වගේ තමා..කාටවත් දුන්නෙවත් නෑ බලන්න..👍
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    අඩෝ උඹ මට දීපු ඵකනම් අායේ ඉතිං බැංකුවේ දැම්ම වගේ තමා..කාටවත් දුන්නෙවත් නෑ බලන්න..👍
    ඔව් ඔව් එලියට අවොත් ඉතින් උඹෙන් තමයි. තව තියනව හොද ඒවා මට හම්බ වේවි ලගදීම.
     
    • Love
    Reactions: Bitter Truth

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඔව් බන් අර කීටය 4-5 දුන්න මම සල්ලි වලට අරන් මේකේ උන්ට දුන්න පවු කියල., ඊට පස්සේ දවසේ youtube චැනල් පහ හයක දාල තිබ්බ.

    මටත් ඕවා වෙලා තියෙනවා බං මේකේ ඉස්සර..
     
    • Sad
    Reactions: Kalegana

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,885
    46,030
    113
    ඔව් ඔව් එලියට අවොත් ඉතින් උඹෙන් තමයි. තව තියනව හොද ඒවා මට හම්බ වේවි ලගදීම.

    අායේ ඉතිං ඒක ගැන කිසිම බයක් තියාගන්න ඵපා මචං...මම දෙයක් කිව්වොත් කරනවා ඒ විදිහටම.උඹ කාටවත් දෙන්න ඵපා කිව්වේ මොකක් හරි හේතුවක් නිසා කියලා මම දන්නවනේ..😎👍