කීදෙනෙක් හිරේ ගියාද…

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    යකෝ රනිල් මහින්ද ළඟ නෑදෑයෝ. ලංකාවම පාලනය කරන්නෙ එකම සෙට් එකක්.වහල්ලු බෙදිල මරාගත්තට.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ශිරන්ති ක්‍රිස්තියානි නෙහ්? රනිල්ලා උපතින් බෞද්ධ නෙහ්?

    රනිල් family එකේ ගොඩක් අය christian.. ඒකනෙ JR , වික්‍රමසිංහ Family දෙකයි ප්‍රේමදාස family එකයි අතර තාමත් තරහක් තියෙන්නෙ..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,269
    29,977
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    MM කියන්නේ හැම දේකින්ම ෆේල් වුන මිනිහෙක්. ඔය යකා දන්නේ වැළපෙන්න විතරයි,:eek::eek: අන්තිම කාලේ බොරුවට හම්බයෝන්ට බැන බැන සිංහල චන්දෙ ගන්න ට්‍රයිකරා පස්සේ බලනකොට දෙවනියට බැඳලා තියෙන්නේ හම්බ ගෑනියෙක්. ඒකි පැනලාගියා කියලත් වැලපි වැලපී හිටියා කාලයක්. මේ වගේ දෙකටම නැති අම්බරුවෝ තප්පුලන් නැතිව සද්ද නැතිව ආත්මේ මාරුකරගත්තනන් වැදගත් දෙමව්පියන්ටවත් ඒ මිනිස්සුන්ගේ පාඩුවේ ජීවත්වෙන්න පුලුවන්
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,130
    20,718
    113
    හස්තිශෛලපුර
    MM කියන්නේ හැම දේකින්ම ෆේල් වුන මිනිහෙක්. ඔය යකා දන්නේ වැළපෙන්න විතරයි,:eek::eek: අන්තිම කාලේ බොරුවට හම්බයෝන්ට බැන බැන සිංහල චන්දෙ ගන්න ට්‍රයිකරා පස්සේ බලනකොට දෙවනියට බැඳලා තියෙන්නේ හම්බ ගෑනියෙක්. ඒකි පැනලාගියා කියලත් වැලපි වැලපී හිටියා කාලයක්. මේ වගේ දෙකටම නැති අම්බරුවෝ තප්පුලන් නැතිව සද්ද නැතිව ආත්මේ මාරුකරගත්තනන් වැදගත් දෙමව්පියන්ටවත් ඒ මිනිස්සුන්ගේ පාඩුවේ ජීවත්වෙන්න පුලුවන්

    :yes::yes::yes:
     
    lakshitha2011

    Well-known member
  • Oct 11, 2011
    1,304
    670
    113
    Kottawa
    MM කියන්නේ හැම දේකින්ම ෆේල් වුන මිනිහෙක්. ඔය යකා දන්නේ වැළපෙන්න විතරයි,:eek::eek: අන්තිම කාලේ බොරුවට හම්බයෝන්ට බැන බැන සිංහල චන්දෙ ගන්න ට්‍රයිකරා පස්සේ බලනකොට දෙවනියට බැඳලා තියෙන්නේ හම්බ ගෑනියෙක්. ඒකි පැනලාගියා කියලත් වැලපි වැලපී හිටියා කාලයක්. මේ වගේ දෙකටම නැති අම්බරුවෝ තප්පුලන් නැතිව සද්ද නැතිව ආත්මේ මාරුකරගත්තනන් වැදගත් දෙමව්පියන්ටවත් ඒ මිනිස්සුන්ගේ පාඩුවේ ජීවත්වෙන්න පුලුවන්

    :yes::yes:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,627
    13,325
    113
    මධුමාධවට චිචීගෙ වෙඩින් එකට ඉන්වයිට් කර නැති නිසා දුක හිතිලා

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්‍ෂගේ විවාහ උත්සවය සදහා අගමැති රනිල් වික‍්‍රමසිංහ ඇමති මංගල සමරවීර වැනි අයට ආරධනා කර තිබුනත් පිවිතුරු හෙළ උරුමයේ මහින්ද හිතවාදී
    ක්‍රියාකාරීයකු වන මධුමාධව අරවින්දට ආරාධනා කර නොතිබීම ගැන ඔහු සිය කණස්සල්ල පළ කර තිබේ.
    ඒ ගැන ඔහු තබා ඇති සටහන පහත පරිදිය.

    මහින්ද සුලගට ආදරේ කල කැපවීම් කල ඔක්කටම කියන්න බෑ.. මගුල් ගෙයක් .
    ඒත්…
    මංගල, අගමැති ඇතුලු අපේ හටන කෑව..
    රට දෙකඩ කරන්න ඉන්න උන් ආරාධනා ලබල.
    ඇත්ත නොකියා මට ඉන්නත් බෑ….
    ඒ නිසා මේ සටහන ලියනවා… තරහින් නෙවෙයි.. මට එක එක ඒව කල්පනා වෙනව.
    කීදෙනෙක් හිරේ ගියාද…
    ගුටි කෑවද….
    රස්සා නැති කරගත්තද….
    අත පය වගේම හිත පවා කඩා වැටුන දේශපාලන කතාවක්…..
    මහින්ද හුලගේ දර දිය ඇද්ද… ගුටි කෑව.. රස්සා නැතිකරගත්ත ,,, ඔක්කටම කියන්න බෑ මගුල් ගෙදරක්….
    ඒත්.. පවුලම හිරේ දාන්න ඉන්න….
    මහින්ද මහත්තයට අනේක අපහාස කරපු…
    හොර අගමැති කියල ලෝකෙටම පෙනෙන්න අපහාස කරපු
    මංගලල මෙතන නොහිටියනම් හොදයි…

    Source

    මු ඉස්සර ඉදන් කුඩු ගහනවා මු කියන ඒවා ගන්න එපා මුගේ ගැනු දෙන්නම දාල ගියේ එකයි අන්තිමට හිටිය මුස්ලිම් ගෑනි දැන් රටෙත් නෑ
    කුඩ්ඩෝන්ට කවුද මගුල් කියන්නේ