කීදෙනෙක් හිරේ ගියාද…

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    පව් බන් මිනිහාව කොන් කරලා... ඇරෝසන් වගේ මිනිස්සුන්ට හොද පාඩම්..

    ස්වාමියා වහල්ලුන්ව ගණන් ගනිවිද බන්.
    මහින්දගෙ වටෙ ඉන්න උන් මහින්දට නිකන් කොන්ඩම් වගෙ තමා .
    පාවිච්චි කලා විසික් කලා .
    මධුමාදවලා නිකන් මෙ බෞද්ධ කමක් ගාගෙන පිම්බෙන්න හදන ගොං චරිත.
    ජැක්සන් ඇන්තනිලා වගෙ තමා.
    ඇති බෞද්ධ කමක් නැහැ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර

    :yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    මේකේ දාලා තියෙන කමෙන්ට්ස් කියවපන්. පට්ටයි බන්. වහල්ලුන්ගෙ විලාප :lol::lol:

    https://www.facebook.com/madhumadhawa.aravinda.3/posts/338739396970207

    අඩු තරමෙ මංගලටවත්....

    කෙනෙක් ගෙ මගුල් ගෙදරක් ගැන අපිට විවේචනය කරන්න අයිතියක් නෑ...

    ඊයේ මංජුල මොරගහ මල්ලි බැන්දා අපේ කලා ලෝකේ හිතවතා...

    මම ඒ නිසා රෝහිත මල්ලිගෙ මංගල උත්සවයට ගියේ නෑ..

    මංජුල අපේ කලා ලොව ඉන්න සුන්දරම මලයෙක්...

    දේශපාලනිකව හිතන්නෙ නෑ පුද්ගලික ගමන්..

    ඒ තමා මම..

    ඒත් හදවතින් මහින්ද ජනපති පුතාට සුබ පතුව... මංජුලගෙ මගුල් ගෙදර ගියා...

    මහින්ද සුලගට ආදරේ කල කැපවීම් කල ඔක්කටම කියන්න බෑ.. මගුල් ගෙයක් .
    ඒත්...

    මංගල, අගමැති ඇතුලු අපේ හටන කෑව..
    රට දෙකඩ කරන්න ඉන්න උන් ආරාධනා ලබල.

    ඇත්ත නොකියා මට ඉන්නත් බෑ....

    ඒ නිසා මේ සටහන ලියනවා... තරහින් නෙවෙයි.. මට එක එක ඒව කල්පනා වෙනව.

    කීදෙනෙක් හිරේ ගියාද...
    ගුටි කෑවද....
    රස්සා නැති කරගත්තද....
    අත පය වගේම හිත පවා කඩා වැටුන දේශපාලන කතාවක්.....

    මහින්ද හුලගේ දර දිය ඇද්ද... ගුටි කෑව.. රස්සා නැතිකරගත්ත ,,, ඔක්කටම කියන්න බෑ මගුල් ගෙදරක්....

    ඒත්.. පවුලම හිරේ දාන්න ඉන්න....
    මහින්ද මහත්තයට අනේක අපහාස කරපු...
    හොර අගමැති කියල ලෝකෙටම පෙනෙන්න අපහාස කරපු

    මංගලල මෙතන නොහිටියනම් හොදයි...

    එහෙමනම් චන්ද්‍රිකා , සරත් ෆොන්සේකා වැනි අයත් ඉන්න තිබ්බනෙ...

    අගමැති මගුල් ගෙදරකට එන එක වරදක් නෑ..

    ඒත් මේ අගමැති නේද මේ රට දෙකට කඩන්න යන්නෙ...

    රාජපක්ෂ වරුන්ට ජම්පර් ගස්සන්න යන්නේ...

    අපේ ආර්තිකේට මරු පහර දීල බැන්කුව ට සුද්දෙ දැම්මේ.....

    හෙට t.n.a පරයන්ට උන්ට ඕනෙ දේ කරන්න දෙන්න යන්නේ...

    ඒව සටන් පාට විතරද......

    දැක්කම මරා ගන්න ඕනෙ නෑ....

    ඒත්..... අගමැති නැති උනානම් අඩුවක්ද...ඒ ලස්සන මගුල් ගෙදර ...

    මංගල නැත්‍තම් අඩුවක් ද.....

    මේක සමහරු හිතනව... කියන් නෑ....

    අපිට පුද්ගලිකව හිරේ දාන කතා නොකිව්වට,
    අපහාස අවලාද නොකරට...

    අනික් කලා කරුවො අපි වෙන වෙන දේශපාලන මත ඇතිව අදටත්... යාලුවො.

    ඒත් රන්ජන් රාමනායක කියන පැරනිම හිතවත් කම මට එපා උනේ

    මහින්ද මහත්තයට හොරා හොරා කියල බොරුවට නටපු දා...

    නාමල් උඩුගම අපේ එකාව අපහසුතාවයට පත් කල දා...

    මම රංජන්ගෙ යාලුකම ඉවර කලා...

    ඒත් පුද්ගලික ව අපි වචනයක් වත් හිත රිද්දල නෑ හිතල....

    ඒත් මම රන්ජන් තරහයි...

    ඒක හෙටත් එහෙමයි...

    හෙට දින පාටලී, රාජිත, රාජිත පුතා, චන්ද්‍රිකා , ෆොන්සේකා , අනුර කුමාර, මෙසේ අපේ කදවුරටද එන්න බැරි නැත.....

    "දේශපලනයේ සාදා කල් හතුරො නෑ "
    කියන අවස්තා වාදී කතාව විකුනල...
    එම නිසා යලි යලිත් කියන් නේ.....

    අපිත් මේ පාඩම ඉගෙන ගත යුතුවේ..

    මංගල අපිට වරදක් කරල තියෙනවද.....
    අගමැති අපිට වරදක් කරල තියෙනවද...

    දේශපලනයේ සදා කාලික හතුරන් නැත කියන
    පැතිමාරුව්ට පැනිලි වලට ශක්තියක් දෙන වචනය
    මම පිලිගන් නේ නැත....

    දැක්කම මරා නොගත්තත්....
    මූන වත් නොබලා ඉන්න ,අත හරින්න
    ඇතැම් අයව මම නම් තීරනය කලා පොඩි මිනිහෙක් විදිහට...

    ඒ තීරනය මම නම් වෙනස් නොකරමි...

    දැන් මේක් කිව්වම වෙන නම් වලින් ඉන්න ගොබිලො නටන්න එපා... ආ දැන්ද තේරුනේ, අපි නම් දන්නව කියල...

    මම ලිව්වෙ මගෙ හිතට ආපු ඇත්ත...

    මගෙ හිත නිදහස්...

    නව යුවලට නැවතත් සුබ පතනව..
    මට යන්න බැරි උනාට.

    දේශපාලනයේ සදා කාලික හතුරො මට නම් ඇත....
    අපේ කදවුරේ අය සමහරු අකමැතියි මෙහෙම කියනවට...

    ඔබේ අදහස මොකක් උනත් මන් ඒකට ගරු කරනවා...

    මේ මම.

    -මදු මාදව අරවින්ද-
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0

    බත් පැකට් එකටයි බෝතලේටයි තමා මහින්ද ලග මිනිස්සු හිටියේ.. එක නැති උන ගමන් යුද්දේ දිනපු සින් වගේ කතා අදාලම නැහැ.. මේ කමෙන්ට් කියවද්දී මට හිතුනේ ඒක..
     
    සුළු පිරිසක් පුද්ගලික වාසි වලට වෙන්න පුළුවන්. ඒත් මට නම් හිතුනේ අති බහුතරයක් දෙනා මහින්ද එක්ක එකට හිටගත්තේ රට, ජාතිය, ආගමට තියෙන ආදරේටයි විදේශ කුමන්ත්‍රණ, රට බෙදීම්, ව්‍යවස්ථා කුමන්ත්‍රණ, මහ බැංකු මංකොල්ලය වගේ දේවල් වලට හදවතින්ම විරුද්ධ නිසා බවයි.

    පව් ඉතින් ඒ මිනිස්සුන්ගෙ නොදැනුවත්කමනෙ. ඔය විලාප තියන කවුරු කවුරුත් තව ටික දවසකින් බැක්ටු වහල් ජීවිතේට ඒවි. ඒත් ඔය කමෙන්ට් එක දාන වෙලාවේ කාගෙ කාගෙත් හිතේ කැකෑරුනේ, "මා රැවටුනා නෙවේ විශ්වාස කලා" කියන වදන තමයි. ඒ විශ්වාසය කඩලා ඇසිපිය ගහන මොහොතකට හරි මුන්ව වහල් ජීවිතයෙන් නිදහස් කරපු මහින්දට ස්තූතියි.
     
    අනිවාර්යෙන්ම.. මේ වෙඩින් එක මහින්දගේ විතරක් නෙමෙයි රනිල්ගේ යුඇන්පීකාරයෝන්ගේත් හිත රිදුනු අවස්තාවක්.. රනිල් සර් නොයා ඉන්න තිබ්බා වගේ ලයින් එකක් උනුත් අල්ලනවා.. ලංකාවේ සැබෑ තත්වේ තමා. මහින්ද, රනිල් කියන්නේ ඉදිකට්ටයි නුලයි වෙගේ මිනිස්සු.. දේශපාලනිකව හතුරුකම් තිබ්බට මේ දෙන්නා පෞද්ගලිකව තරහාකාරයෝ නෙමෙයි.. ඒ හින්දා ඉරෝසන් හිතනවානම් මහින්ද ඇවිත් රනිල් හිරේ දයි කියලා එහෙමත් නැත්තම් සදුන් හිතනවානම් රනිල් මහින්දව හිරේ දායි කියලා ඕවා කවදාවත් සැබෑ නොවෙන හීන.. එදා මහින්දව අගමැතිකරපු වෙලේ ගෝටා දුන්නු ටෝක් ටික කොහොමද රනිල්ට පැත්තකට වෙලා ඉන්න කියලා.. කෝ දැන් ඔය පැත්තකට අඩගහලා චැට් එකක් දාන්නේ වෙඩිමේ.. ඕක තමා ඉතින් ක්‍රමේ..
     
    :lol::lol: the system. One family. One nation.
     
    අඩේ බන් මම දැක්කේ නෑනේ ටොයියො එහෙම කියනව. එහෙම කියනව නම් පට්ට. දෙපැත්තෙම වහල්ලුන්ට රිදෙන්නම වැදිලා තියෙනවා
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    අඩේ බන් මම දැක්කේ නෑනේ ටොයියො එහෙම කියනව. එහෙම කියනව නම් පට්ට. දෙපැත්තෙම වහල්ලුන්ට රිදෙන්නම වැදිලා තියෙනවා
    රියල් යුඇන්පීකාරයෝ, වහල්ලු වගේ එෆ්බි එන උන් නෙමෙයි. ගමකට බැහැලා පරණ කැපුවත් කොළ එකෙක් සෙට් කරගනින්කෝ.. රනිල් කුමන්ත්රනකාරන්ගේ වෙදීමට ගියා කියලා උන් ඉන්නේ සෝ තැවුලෙන්. මට ඊයේ සෙට් උනා කිරිඇල්ලගේ පුකත් ඉබින සයිස් යුඇන්පී කාරයෙක්.. අප්පෝ කියලා කිරිඇල්ලට කියන්නේ.. ඒකා සැහෙන විස්සෝප උනා ඔය ච්චියගේ වෙදීමට රනිලා එන්ටර් උන එකට.
     
    • Like
    Reactions: Heisenberg

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර
    රියල් යුඇන්පීකාරයෝ, වහල්ලු වගේ එෆ්බි එන උන් නෙමෙයි. ගමකට බැහැලා පරණ කැපුවත් කොළ එකෙක් සෙට් කරගනින්කෝ.. රනිල් කුමන්ත්රනකාරන්ගේ වෙදීමට ගියා කියලා උන් ඉන්නේ සෝ තැවුලෙන්. මට ඊයේ සෙට් උනා කිරිඇල්ලගේ පුකත් ඉබින සයිස් යුඇන්පී කාරයෙක්.. අප්පෝ කියලා කිරිඇල්ලට කියන්නේ.. ඒකා සැහෙන විස්සෝප උනා ඔය ච්චියගේ වෙදීමට රනිලා එන්ටර් උන එකට.

    :lol::lol::lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර
    මේකේ දාලා තියෙන කමෙන්ට්ස් කියවපන්. පට්ටයි බන්. වහල්ලුන්ගෙ විලාප :lol::lol:

    https://www.facebook.com/madhumadhawa.aravinda.3/posts/338739396970207

    අඩු තරමෙ මංගලටවත්....

    කෙනෙක් ගෙ මගුල් ගෙදරක් ගැන අපිට විවේචනය කරන්න අයිතියක් නෑ...

    ඊයේ මංජුල මොරගහ මල්ලි බැන්දා අපේ කලා ලෝකේ හිතවතා...

    මම ඒ නිසා රෝහිත මල්ලිගෙ මංගල උත්සවයට ගියේ නෑ..

    මංජුල අපේ කලා ලොව ඉන්න සුන්දරම මලයෙක්...

    දේශපාලනිකව හිතන්නෙ නෑ පුද්ගලික ගමන්..

    ඒ තමා මම..

    ඒත් හදවතින් මහින්ද ජනපති පුතාට සුබ පතුව... මංජුලගෙ මගුල් ගෙදර ගියා...

    මහින්ද සුලගට ආදරේ කල කැපවීම් කල ඔක්කටම කියන්න බෑ.. මගුල් ගෙයක් .
    ඒත්...

    මංගල, අගමැති ඇතුලු අපේ හටන කෑව..
    රට දෙකඩ කරන්න ඉන්න උන් ආරාධනා ලබල.

    ඇත්ත නොකියා මට ඉන්නත් බෑ....

    ඒ නිසා මේ සටහන ලියනවා... තරහින් නෙවෙයි.. මට එක එක ඒව කල්පනා වෙනව.

    කීදෙනෙක් හිරේ ගියාද...
    ගුටි කෑවද....
    රස්සා නැති කරගත්තද....
    අත පය වගේම හිත පවා කඩා වැටුන දේශපාලන කතාවක්.....

    මහින්ද හුලගේ දර දිය ඇද්ද... ගුටි කෑව.. රස්සා නැතිකරගත්ත ,,, ඔක්කටම කියන්න බෑ මගුල් ගෙදරක්....

    ඒත්.. පවුලම හිරේ දාන්න ඉන්න....
    මහින්ද මහත්තයට අනේක අපහාස කරපු...
    හොර අගමැති කියල ලෝකෙටම පෙනෙන්න අපහාස කරපු

    මංගලල මෙතන නොහිටියනම් හොදයි...

    එහෙමනම් චන්ද්‍රිකා , සරත් ෆොන්සේකා වැනි අයත් ඉන්න තිබ්බනෙ...

    අගමැති මගුල් ගෙදරකට එන එක වරදක් නෑ..

    ඒත් මේ අගමැති නේද මේ රට දෙකට කඩන්න යන්නෙ...

    රාජපක්ෂ වරුන්ට ජම්පර් ගස්සන්න යන්නේ...

    අපේ ආර්තිකේට මරු පහර දීල බැන්කුව ට සුද්දෙ දැම්මේ.....

    හෙට t.n.a පරයන්ට උන්ට ඕනෙ දේ කරන්න දෙන්න යන්නේ...

    ඒව සටන් පාට විතරද......

    දැක්කම මරා ගන්න ඕනෙ නෑ....

    ඒත්..... අගමැති නැති උනානම් අඩුවක්ද...ඒ ලස්සන මගුල් ගෙදර ...

    මංගල නැත්‍තම් අඩුවක් ද.....

    මේක සමහරු හිතනව... කියන් නෑ....

    අපිට පුද්ගලිකව හිරේ දාන කතා නොකිව්වට,
    අපහාස අවලාද නොකරට...

    අනික් කලා කරුවො අපි වෙන වෙන දේශපාලන මත ඇතිව අදටත්... යාලුවො.

    ඒත් රන්ජන් රාමනායක කියන පැරනිම හිතවත් කම මට එපා උනේ

    මහින්ද මහත්තයට හොරා හොරා කියල බොරුවට නටපු දා...

    නාමල් උඩුගම අපේ එකාව අපහසුතාවයට පත් කල දා...

    මම රංජන්ගෙ යාලුකම ඉවර කලා...

    ඒත් පුද්ගලික ව අපි වචනයක් වත් හිත රිද්දල නෑ හිතල....

    ඒත් මම රන්ජන් තරහයි...

    ඒක හෙටත් එහෙමයි...

    හෙට දින පාටලී, රාජිත, රාජිත පුතා, චන්ද්‍රිකා , ෆොන්සේකා , අනුර කුමාර, මෙසේ අපේ කදවුරටද එන්න බැරි නැත.....

    "දේශපලනයේ සාදා කල් හතුරො නෑ "
    කියන අවස්තා වාදී කතාව විකුනල...
    එම නිසා යලි යලිත් කියන් නේ.....

    අපිත් මේ පාඩම ඉගෙන ගත යුතුවේ..

    මංගල අපිට වරදක් කරල තියෙනවද.....
    අගමැති අපිට වරදක් කරල තියෙනවද...

    දේශපලනයේ සදා කාලික හතුරන් නැත කියන
    පැතිමාරුව්ට පැනිලි වලට ශක්තියක් දෙන වචනය
    මම පිලිගන් නේ නැත....

    දැක්කම මරා නොගත්තත්....
    මූන වත් නොබලා ඉන්න ,අත හරින්න
    ඇතැම් අයව මම නම් තීරනය කලා පොඩි මිනිහෙක් විදිහට...

    ඒ තීරනය මම නම් වෙනස් නොකරමි...

    දැන් මේක් කිව්වම වෙන නම් වලින් ඉන්න ගොබිලො නටන්න එපා... ආ දැන්ද තේරුනේ, අපි නම් දන්නව කියල...

    මම ලිව්වෙ මගෙ හිතට ආපු ඇත්ත...

    මගෙ හිත නිදහස්...

    නව යුවලට නැවතත් සුබ පතනව..
    මට යන්න බැරි උනාට.

    දේශපාලනයේ සදා කාලික හතුරො මට නම් ඇත....
    අපේ කදවුරේ අය සමහරු අකමැතියි මෙහෙම කියනවට...

    ඔබේ අදහස මොකක් උනත් මන් ඒකට ගරු කරනවා...

    මේ මම.

    -මදු මාදව අරවින්ද-

    " මහින්ද කියන චරිතයට මම කොච්චර ඇලුම් කලාද කිව්වොත් මගේ පපුවේ පච්චයකුත් කොටලා තියෙන්නේ .. ඒත් අපිව මේ වගේ අසරණ කරා කියලා ජීවිතේටවත් හිතන්න පුලුවංද ?😪😪😪
    අන්තිමට උන් එකම පන්තියේ එවුන් මධු අයියේ.. සිංහල ජාතිය බුද්ධාගම රැකගන්න දැන් අපිට නායකයෙක් නෑ .. 😪😪😪"

    :lol::lol::lol:මෙව්වනේ බන් ආතල්...
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    " මහින්ද කියන චරිතයට මම කොච්චර ඇලුම් කලාද කිව්වොත් මගේ පපුවේ පච්චයකුත් කොටලා තියෙන්නේ .. ඒත් අපිව මේ වගේ අසරණ කරා කියලා ජීවිතේටවත් හිතන්න පුලුවංද ?😪😪😪
    අන්තිමට උන් එකම පන්තියේ එවුන් මධු අයියේ.. සිංහල ජාතිය බුද්ධාගම රැකගන්න දැන් අපිට නායකයෙක් නෑ .. 😪😪😪"

    :lol::lol::lol:මෙව්වනේ බන් ආතල්...
    සිංහල බෞද්ද බලවෙගයකුත් ඕනලු.. ඉතින් කියහන්කෝ කොහොමද මුන් එක්ක ආයේ 2020 චන්දෙකට යන්නේ.. මුන්ව හලපු එක මහින්ද හිතලමයි කරන්න ඇත්තේ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    " මහින්ද කියන චරිතයට මම කොච්චර ඇලුම් කලාද කිව්වොත් මගේ පපුවේ පච්චයකුත් කොටලා තියෙන්නේ .. ඒත් අපිව මේ වගේ අසරණ කරා කියලා ජීවිතේටවත් හිතන්න පුලුවංද ?😪😪😪
    අන්තිමට උන් එකම පන්තියේ එවුන් මධු අයියේ.. සිංහල ජාතිය බුද්ධාගම රැකගන්න දැන් අපිට නායකයෙක් නෑ .. 😪😪😪"

    :lol::lol::lol:මෙව්වනේ බන් ආතල්...

    මධූ රෝකස් :P
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර
    50565926_1025249297662128_1406799589863849984_n.jpg