කීයක් හරි දියල්ලකො

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    :P net ena salli walin beheth ganin

    ටෙලිකොම් වෙබ් පෑල් එකක් තියෙන්නෙ බං..

    කම්මැලි කම මකාගන්නෙ ඉන්ටර්නෙට් එක ලොකු උදව්වක්, බෙහෙත්වලට මාසෙකට 4000ක් විතර යනව බං

    දැං 65ට තිබුණ පෙත්ත 66.03ක් වෙලා

    කාඩ් එක 975ට තිබුණෙ දැං 990.45ක් වෙලා. කාඩ් එකක පෙති පහලවක් තියෙනව

    සමහරක් දවස්වලට මම බොන්නෙ නෑ. බෙහෙත් පෙති ඉතුරු කරගන්ඩ

    උදේට එකයි දවල්ට එකයි තමා සාමාන්‍ය