කීයක් හරි හොයා ගන්න,

Black Monkey

Well-known member
  • Jun 21, 2012
    629
    505
    93
    කීයක් හරි හොයා ගන්න,

    Juki-373-Button-Hole-Sewing-Machine-Used.jpg



    අපේ අය්ය කෙනෙක් ඉන්නවා. මේ දවස් වල වැලේ වැල් නැහැ.ඉතින් බලාගෙන ඉන්න බැරි තැන පොඩි උදව්වක් කරන්න බැලුවේ.මිනිහා කලින් කරේ රෙදි තොග ගණන් මහල දෙන එක. ලෝකල් මාර්කට් එකට. මැෂින් ඔක්කොම තියෙනවා. මචන් ල උබලට පුළුවන් නම් රෙදි මහල දෙන ඕඩර් ටිකක් හොයල දීපල්ලා.ලොකු උදව්වක්. මිනිහ කට්ටිය දාල වැඩේ කරාවි. ජය වීවා ...!