ගෙදර ඉදන් කීයක් හරි හොයා ගන්න විදියක්

slml

Well-known member
  • Sep 28, 2017
    467
    31
    83
    ගෙදර ඉදන් කීයක් හරි හොයා ගන්න විදියක්

    ගෙදර ඉදන් කීයක් හරි හොයා ගන්න විදියක් දන්න කෙනෙක් ඉන්නවා නම් කියල දෙන්නකෝ.ලොකු උදව්වක්.
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ගෙදර වැඩිපුර room එකක් තියෙනවා නම් foreign උන්ට daily කුලියට දෙන්න:cool:.gasa thread එකක් දාලා තිබුණා හොයාගෙන කියවපන්:cool:
     

    slml

    Well-known member
  • Sep 28, 2017
    467
    31
    83
    ගෙදර වැඩිපුර room එකක් තියෙනවා නම් foreign උන්ට daily කුලියට දෙන්න:cool:.gasa thread එකක් දාලා තිබුණා හොයාගෙන කියවපන්:cool:

    මචන් online මුකුත් නැද්ද බන් කරන්න
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    ChoraKolla

    Well-known member
  • Nov 3, 2017
    1,484
    1,244
    113
    Machan uba koheda inne..? mama nam den hoda Kiri harakek hadanawa...mokada kiyanne uba kemathida..?
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ikman eke ad ekak dapan room for rent kiyala 400 පැයකට කියලා elakiriyet aniwa dapan (වැඩිම අසහන කාරයෝ ඉන්නේ එලකිරියේ) උබේ කාමරය දිපන් ඔන්න ඔහොමයි ඔන්ලයින් සල්ලි හොයන්නේ පුතී:P