කීයටද ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,913
    1
    43,191
    113
    game of thrones ටෙලිකාස්ට් වෙන්නෙ අපේ වෙලාවෙන් අද කීයටද ?

    බාගන්ඩ වෙන්නෙ හෙට තමා නේ...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ටොරන්ට් එක සාමන්යෙන් කීයට විතරද දාන්නේ ? උදේ අටට කලින් බාන්න පුළුවන නං නයිට් ටයිම් ඩේට වලින් ෂේප් කරගන්න පුළුවන්.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,913
    1
    43,191
    113
    ඩිරෙක්ට් බාන්ඩ පුලුවන් ලින්ක් එකක් තියේනං දාහල්ලකො.. :angry: