සීනි කලෝ 7 ක් ගෙනාව

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,110
    5,738
    113
    පවු අවුරුදු 80 විතර වෙන වයසක අම්ම තාම වයස 45 විතර වෙන කලු පුතාට කන්න ගෙනත් දෙනව. :(
    කලු පුතා හරි ලොකු වැඩක් කලා වගේ ඒක මේකෙ දාල ආතල් එකක් ගන්නව. :(

    තෝ බඩු ගෙන්නවත් යන්නේ නැතුව අර වයසක මනුස්සයෝ යවනවද ? :baffled:

    ලබන ආත්මේ උබ වගේ පිනට කකා ඉන්න ළමයෙක් උබට හම්බෙනව . ඔක්කොම වැඩ උබට කරන්න වෙන්නේ .
    පවු බන් ඒ වයසක මනුස්සය. තමන් ආස දෙයක් කරගෙන නිදහසේ ඉන්න ඕනෙ කාලෙත් මේ නිකමට කඩේ යන්න වෙලා. :(