great bump
M a d d i e Well-known member Dec 1, 2015 2,993 1,602 113 ගොතම් නගරයේ Jan 20, 2016 #23 අන්තිම හරිය කියනකොට කීර්ති සර්ට ඇඬෙනවා නේද??
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Jan 20, 2016 #27 M a d d i e said: අන්තිම හරිය කියනකොට කීර්ති සර්ට ඇඬෙනවා නේද?? Click to expand... wenna athi mchn duka athi
M a d d i e said: අන්තිම හරිය කියනකොට කීර්ති සර්ට ඇඬෙනවා නේද?? Click to expand... wenna athi mchn duka athi
chanakamanjula Well-known member Aug 21, 2007 22,272 4,406 113 ඇයි එන්නද Jan 20, 2016 #28 marenna paya 3 kata isellada koheda song eka kiyanne so sad machan
shenic Member May 9, 2013 13,213 1,290 0 Bermuda ∆ Jan 20, 2016 #29 chanakamanjula said: marenna paya 3 kata isellada koheda song eka kiyanne so sad machan Click to expand... මචන් ඒ ගැනු ළමයා නැති වෙලා ද? හරි සංවේදී අවස්ථාවක්...
chanakamanjula said: marenna paya 3 kata isellada koheda song eka kiyanne so sad machan Click to expand... මචන් ඒ ගැනු ළමයා නැති වෙලා ද? හරි සංවේදී අවස්ථාවක්...
kandahar Well-known member Mar 19, 2011 13,430 17,410 113 Jan 20, 2016 #31 විශිශ්ටයි. ඇත්තටම සැබෑ කලාකරුවෝ කියන්නේ මෙන්න මේ වගේ අයට මිසක් අන්ත දූශිත පාහර කාඩ රාජපක්ශ අවජන්මික කල්ලියට කඩේ යන හිවල් නලාකාර අවජන්මික කැනහිලුන්ට නෙවෙයි. ගරුතර ජනපති අගමැති දෙපලට මගේ හදපිරි සුභපැතුම්. අන්ත දූශිත උමතු වියරු ඒකාධිපති දුශ්ට දුර්ජන පාදඩ රාජපක්ශ හැතිකරය විසින් බලෙන් අල්ලගෙන සිටි රට උන්ගෙන් මුදාගෙන එම කාඩ හැත්ත නීච ලෙස නෝන්ඩි කර පලවා හැර මෙබඳු කලාරරුවන්ට නිදහස් රටක් තනාදුන් ජනතාවාදී රජයක් ඇතිකල රනිල්-මෛත්‍රී සුසංයෝගයට ජයෙන් ජය පතමි. දැනටත් වඳවෙමින් සිටින පාහර වහල් බයි හැත්ත බුරුත්ත සහමුලින්ම වනසා දමා මෙබඳු සැබෑ කලාකරුවන්ට සමස්ත ජාතියේ උත්තමාචාර පුද දිය යුතුය. gossip eke thibba comment ekak
විශිශ්ටයි. ඇත්තටම සැබෑ කලාකරුවෝ කියන්නේ මෙන්න මේ වගේ අයට මිසක් අන්ත දූශිත පාහර කාඩ රාජපක්ශ අවජන්මික කල්ලියට කඩේ යන හිවල් නලාකාර අවජන්මික කැනහිලුන්ට නෙවෙයි. ගරුතර ජනපති අගමැති දෙපලට මගේ හදපිරි සුභපැතුම්. අන්ත දූශිත උමතු වියරු ඒකාධිපති දුශ්ට දුර්ජන පාදඩ රාජපක්ශ හැතිකරය විසින් බලෙන් අල්ලගෙන සිටි රට උන්ගෙන් මුදාගෙන එම කාඩ හැත්ත නීච ලෙස නෝන්ඩි කර පලවා හැර මෙබඳු කලාරරුවන්ට නිදහස් රටක් තනාදුන් ජනතාවාදී රජයක් ඇතිකල රනිල්-මෛත්‍රී සුසංයෝගයට ජයෙන් ජය පතමි. දැනටත් වඳවෙමින් සිටින පාහර වහල් බයි හැත්ත බුරුත්ත සහමුලින්ම වනසා දමා මෙබඳු සැබෑ කලාකරුවන්ට සමස්ත ජාතියේ උත්තමාචාර පුද දිය යුතුය. gossip eke thibba comment ekak
LHasindu Member May 27, 2015 1,209 104 0 Jan 20, 2016 #33 shenic said: මචන් ඒ ගැනු ළමයා නැති වෙලා ද? හරි සංවේදී අවස්ථාවක්... Click to expand... ඔව් නැති වෙලාලු
shenic said: මචන් ඒ ගැනු ළමයා නැති වෙලා ද? හරි සංවේදී අවස්ථාවක්... Click to expand... ඔව් නැති වෙලාලු
N Nirmal1991 Member Nov 4, 2012 2,004 177 0 Jan 20, 2016 #35 I am really sorry for the loss of this young woman. As the first comment of this Facebook page says this was her last few hours, So I hope they also did relevant religious activities before she passed away. May you attain Nibbana Rest In Peace Last edited: Jan 20, 2016
I am really sorry for the loss of this young woman. As the first comment of this Facebook page says this was her last few hours, So I hope they also did relevant religious activities before she passed away. May you attain Nibbana Rest In Peace
neyohk Well-known member Oct 31, 2015 16,148 17,036 113 Jan 20, 2016 #38 sorry බං.මම මේක දැක්කේ නෑ..මාත් දැම්මා..
neyohk Well-known member Oct 31, 2015 16,148 17,036 113 Jan 20, 2016 #39 http://www.elakiri.com/forum/showthread.php?t=1721961