කීරියේ ඔහුට ඔබේ උදව් ඇවැසිම මොහොතක් !!!

Status
Not open for further replies.

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    bump... me Thread yatata tanna denna epa...... ape kollata udaw onema welawak me......
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    අඩේ සෝමේ අයියේ, උඹ බය නොවී ඉඳහන්, උඹට සනීප වෙනවාමයි..උඹට ඉක්මණ්සුවය ප්‍රාර්ථනා කරනවා.. :(
    මාත් හැකි විදියට අනිවා සප් එකක් දෙන්නම්..
     

    gayan94

    Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    m

    ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    බම්ප්..තම්න්ට හැකි උපරිමෙන් උදව් කරන්න
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Udaw karana hemotama aneka warayak pin. Oyala katawath mehema karuma ledawal thiya unak hembirissawakwath hadenna epa.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ikman suwaya pathanawa. dan moko thathwaya?

    වමනෙ යනවලු බන්..දැන් අමාරුවෙන් ඉන්නෙ කතා කරන්නෙත් අමාරුවෙන්...සින්හල බේත් වලට ගුණයක් තියනවලු...
     
    Status
    Not open for further replies.