කීල්ස් එකත් වැඩ පටන් අරන්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අනෙ වෙශියෙ

    ඌ හොරකන් කරල මාට්ටු උනා නම් පොලිසියට කොල් කරල එනකන් බලාගෙන ඉන්නවද කිල්ස් කාගිලස් එකට වෙලා
    ඌට හොදට නෙලලා එක්කො අල්ලගෙන ගැට ගහල තියන්න ඔනෙ පොලිසියෙ එවුන් රෙදි ඇදන් එනකන්
    2000 පස්සෙ පොඩි උන් නම් මහම සාපයක්

    මේකේ ඉන්න බෝධිසත්ව සෙට් එක යැව්වා නම්,හොරාගේ ඇගටවත් අත නොතියා පොලිසිය එනකම් පුටුවක වාඩිකරලා තියාගනියි අපූරුවට.

    බොරු නම් බලපන් තව ටිකකින් කරන හැටි කියයි ඇවිත්.

    ඒ අස්සේ මේකේ කිත්තෝ ටිකත් ෆෝම් වෙලා 😜
     
    Last edited:
    • Like
    Reactions: NuwanCK and Fade

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :lol: කාගීල්ස් එකේ ගහපු සෙට් එක ඒකෙන් අයින් කරාට පස්සෙ කීල්ස් එකට ජොයින් වෙලා වගේ...
    383370785_338751971878225_5061834895640570308_n.jpg
     
    Last edited:
    • Haha
    Reactions: Bart_Allen and Fade

    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,870
    113
    ආශ්චර්යමත් රටක
    තව වැඩි කාලයක් යන එකක් නෑ තුවක්කු අරන් මංකොල්ල කන්න එන්න. සවුබාගේ දැක්මෙන් රට දියුණු වෙනකොට ඔහොම තමයි.
     
    • Like
    Reactions: NuwanCK

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    ගෙදරට එන මහ හොරු වගේද බං මෙතනට එන අසරණ හොරු. සමහර වෙලාවට සාක්කුවේ දාගෙන ඉන්නේ චොකලට් එකක් වගේ පොඩි දෙයක් වෙන්න පුළුවන්. එක පාරක් මට මතකයි නුවර ටවුන් එක මැද දළඳා වීදියේ තියෙන food city එකෙන් දුප්පත් අසරණ මනුස්සයෙක් තමන්ගේ දරුවාට දෙන්න ඔඩිකොලොන් එකයි, බේබි ක්‍රීම් එකකුයි උස්සලා ඒ food city එකේ උන් ගහලා ගහලා, අන්තිමට නුවර ටවුන් එක මැද සියදිවි නසා ගත්තා ඒ මනුස්සයා. නුවර දළඳා වීදියේ KFC එක ළඟ cargills food city එකේ වැඩ කරපු හැම එකාම ඒ අහිංසකයාගේ මරණෙට වගකියන්න ඕනේ... එතැන එළියේ රෙදි, සන් ග්ලාසස් විකුනපු පරයොත් කොහේවත් ඉඳලා ඇවිත් ඒ අසරණ මනුස්සයාට ගහලා තිබුණා.
    ඒකනේ අපේ මහින්ද මහත්තයා අර එයාගේ අසරණ දරුවෝ තුන් දෙනාගේ බලපොරොත්තු ඉටු කරන්න කරපු දේවල් පවා ඔය වගේ ම නේ. චිචි ගේ රොකට් එක යවන්න ම එක එක තැන් වලින් සල්ලි පොඩ්ඩ පොඩ්ඩ හොරකම් කරලා කොච්චර බැනුම් අහලා දේ ඒ ඉටු කරේ.

    ඒ වගේ දෙමාපියන්ට මොකුත් කියන්න හොඳ නැ. තව හොරකම් කරලා හරි ළමයි හදන්න උදව් වෙන්න ඕනේ. ළමයි වත් ඒ මට්ටම ම ගෙන්න ඕනේ. :yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,790
    23,463
    113
    හොරකම් කරත් ගහන්න අයිතියක් නෑ පොලිසියට කතා කරනවා මිසක්...
    ඌ පැනල ගියාට පස්සෙ පොලීසියට කියල ඇට කන්නද
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,790
    23,463
    113
    ගෙදරට එන මහ හොරු වගේද බං මෙතනට එන අසරණ හොරු. සමහර වෙලාවට සාක්කුවේ දාගෙන ඉන්නේ චොකලට් එකක් වගේ පොඩි දෙයක් වෙන්න පුළුවන්. එක පාරක් මට මතකයි නුවර ටවුන් එක මැද දළඳා වීදියේ තියෙන food city එකෙන් දුප්පත් අසරණ මනුස්සයෙක් තමන්ගේ දරුවාට දෙන්න ඔඩිකොලොන් එකයි, බේබි ක්‍රීම් එකකුයි උස්සලා ඒ food city එකේ උන් ගහලා ගහලා, අන්තිමට නුවර ටවුන් එක මැද සියදිවි නසා ගත්තා ඒ මනුස්සයා. නුවර දළඳා වීදියේ KFC එක ළඟ cargills food city එකේ වැඩ කරපු හැම එකාම ඒ අහිංසකයාගේ මරණෙට වගකියන්න ඕනේ... එතැන එළියේ රෙදි, සන් ග්ලාසස් විකුනපු පරයොත් කොහේවත් ඉඳලා ඇවිත් ඒ අසරණ මනුස්සයාට ගහලා තිබුණා.
    මෙහෙමයි බන් අසරණකමට කරත් හොරකම හොරකමමයි. හොරකම් කරාට ගහන එක වැරදියි. හැබැයි ඔහොම කෙනෙක්ව මෙල්ල කරගන්න ගහන්න වෙන වෙලාවල් තියෙනව.
    හොරකම් කරානන් අහු උනානන් ඒක පිලි අරන් මෙල්ල වෙන්න හොරා දැනගන්න ඕනෙ. පැනල යන්න හැදුවොත් ගුටි කන්න වෙනව.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හුගක් මිනිස්සුන්ට කන්න නැති ගානට වැටිලා ඉන්නේ
    අපේ අම්මා කිව්වා සැහෙන හොරකම් යනවා කියල.
    කෑම හාල් එහෙම හොරකන් කරනවලු දැන්.
    මේ සැහෙන්න ලොකු විනාශේක අරඹය වෙන්න පුළුවන්.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මෙහෙමයි බන් අසරණකමට කරත් හොරකම හොරකමමයි. හොරකම් කරාට ගහන එක වැරදියි. හැබැයි ඔහොම කෙනෙක්ව මෙල්ල කරගන්න ගහන්න වෙන වෙලාවල් තියෙනව.
    හොරකම් කරානන් අහු උනානන් ඒක පිලි අරන් මෙල්ල වෙන්න හොරා දැනගන්න ඕනෙ. පැනල යන්න හැදුවොත් ගුටි කන්න වෙනව.
    කොයි හොරාද යකො හොරකන් කරල මාට්ටු උනාම සද්ද නැතුව හිටියෙ
    මාට්ටු උන ගමන් බලන්නෙ දුවන්න
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඔතන ප්‍රශ්නේ තියෙන්නේ සිකියුරිට් උන් ඉන්නේ වලපයයි ගොඩපයයි උන් අඩු පඩියට දාලා . උන්ට ඔය හොරුන්ව මෙල්ල කරන්න බෑ ඕකට හොද පඩියක් දීල 4x 5 සයිස් එකෙක් දෙන්නෙක් දැම්මනම් හරි.ඔය කැසිනෝ club වල ඉන්නේ එකෙක් එනවද හොරෙන් කාල මාරුවෙන්න .ඇටදෙක තලාගෙන යන්න වෙන්නේ