කීල්ස් එකෙ කොත්තු

b.tharindar

Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    එදා රයිස් එකක් කාල එපා උන නිසා අද කෑව චීස් කොත්තුවක්.
    චීස් ඇන් චිකන්.

    කොත්මලේ කිරි මි ලි 250කුයි, හැපි කව් චීස් කෑල්ලකුයි දානව.
    එම් එස් ජී නන් දානව දැක්කෙ නෑ.

    එලොලු හොදට දැම්ම, අද ස්පෙශල් ප්‍රයිස් 370 යි. වෙනද 440 යි.

    ශේප් ඉතින්.

    ලුනු/මිරිස් අඩුයි, රසත් ශේප්.

    ග්‍රෙවි එහෙමත් ඉල්ලගන්න පුලුවන්, සුපිරි. නිකන් මිරිස් හොද්ද නෙවෙයි
    චිකන් කරි එකේම තියන හොදි දෙන්නෙ, එකට සල්ලි ගත්තෙ නෑ.

    :D
    උදේ පාන්දරම බඩගින්නක් හැදුනා බන් උබේ පෝස්ට් එක දැකලා :love: :love: :love: අද රෑට හරිතමා...
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    අකවුන්ට් නම්බර් එක එවපං කීයක් හරි දාන්න

    -මීට කීල්ස් ලොක්කා -
     
    • Haha
    Reactions: Solo Rider

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    1617031629305.png


    70ta pol thibbe nedda keels eke?:eek:
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    කීල්ස් එකේ කොත්තු හොදයි බන් මාත් කනවා. ගාන පොඩ්ඩ්ක් සැරයි වගේ හිතුනට හොදට ගහලා දාලා දෙනවා. රොටී උනත් ෆ්‍රෙශ් ...
    හැබයි ඉතින් කට දන සැරට නම් නෑ. ඒත් පට්ට
     
    • Love
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    BUMPER

    mcn melo rahaka na bn mama nm asama na oke kama walata

    kalin kapu koththuwa welila meloma terumak na bn

    ඒ ඔහෙලගෙ පැත්තෙ :angry:
    අපේ කීල්ස් හොදයි, තලවතුගොඩ-හෝකන්දර කීල්ස් එකෙ කොත්තුවට ගහන්න කොත්තුවක් නෑ :baffled:

    බඩ මොකද කිව්වෙ උදේම .. :eek:

    ලොකු වෙනසක් නෑ :eek:
    ලාවට බුරුල් උනා


    උදේ පාන්දරම බඩගින්නක් හැදුනා බන් උබේ පෝස්ට් එක දැකලා :love: :love: :love: අද රෑට හරිතමා...

    :P

    ෆොටෝ නැද්ද

    නෑනෙ :(
    ඊලගට කීල්ස් එකෙන් මොනා හරි කන දවසට පොටො එකක් ගහගන්න ඕනෙ :baffled:

    View attachment 118259

    70ta pol thibbe nedda keels eke?:eek:

    අය්යො පොල් ඔනෙ නන් හෝකන්දර කාගිල්ස් එකට එන්න.
    77යි පොල්.
    අදත් බෝඩ් එකෙ ගහල තිබ්බ. :baffled:

    Belmio eke 🍕 kaala tiyenewada?

    නෑ බන්
    නම දැක්කම තෙරෙනවා ගාන වැඩිය් කියල :baffled:

    bump solo moko wene jiwithee

    කියන්න තරන් හොදක් නෑ බන්
    ලාබෙට මොනා හරි කාල ජීවත් වෙනව
    How are you ?
     
    කියන්න තරන් හොදක් නෑ බන්
    ලාබෙට මොනා හරි කාල ජීවත් වෙනව
    How are you ?
    meheth ehm tma bn. wensk na :)
    kelles eke burger bun ekak gnin mukut nathi eka aran maddata mayoneeseui cheesui sausages hri ham hri salada kolyk, tkkali, luunu kallak dala , gammiris tikai dala pan ekak tyala rath krla gnin. hodta kara wena. beer ekak ekka kapn itpsr athal eke :rofl:
     
    • Love
    Reactions: Solo Rider