MSG awulak ne ban. Onna ohe dala kapan.
Munta MSG honda ne, seeni, anawashya piti hondai ne
. Sinhalu nam
Munta MSG honda ne, seeni, anawashya piti hondai ne
උදේ පාන්දරම බඩගින්නක් හැදුනා බන් උබේ පෝස්ට් එක දැකලාඑදා රයිස් එකක් කාල එපා උන නිසා අද කෑව චීස් කොත්තුවක්.
චීස් ඇන් චිකන්.
කොත්මලේ කිරි මි ලි 250කුයි, හැපි කව් චීස් කෑල්ලකුයි දානව.
එම් එස් ජී නන් දානව දැක්කෙ නෑ.
එලොලු හොදට දැම්ම, අද ස්පෙශල් ප්රයිස් 370 යි. වෙනද 440 යි.
ශේප් ඉතින්.
ලුනු/මිරිස් අඩුයි, රසත් ශේප්.
ග්රෙවි එහෙමත් ඉල්ලගන්න පුලුවන්, සුපිරි. නිකන් මිරිස් හොද්ද නෙවෙයි
චිකන් කරි එකේම තියන හොදි දෙන්නෙ, එකට සල්ලි ගත්තෙ නෑ.
![]()
අද රෑට හරිතමා...BUMPER
mcn melo rahaka na bn mama nm asama na oke kama walata
kalin kapu koththuwa welila meloma terumak na bn


බඩ මොකද කිව්වෙ උදේම ..![]()

උදේ පාන්දරම බඩගින්නක් හැදුනා බන් උබේ පෝස්ට් එක දැකලා![]()
![]()
අද රෑට හරිතමා...

ෆොටෝ නැද්ද



Belmio ekekaala tiyenewada?

bump solo moko wene jiwithee
ඇයි ඉතින් උබ ඒක අල්ලල ගියේ? සල්ලි මදි උනාද?Mata nan pizza ekath allala giya
Balala yanna awe.horowpathane yannath epayeඇයි ඉතින් උබ ඒක අල්ලල ගියේ? සල්ලි මදි උනාද?![]()
meheth ehm tma bn. wensk naකියන්න තරන් හොදක් නෑ බන්
ලාබෙට මොනා හරි කාල ජීවත් වෙනව
How are you ?

Camac na.ducac naBalala yanna awe.horowpathane yannath epaye
price kohomada bnGlomark eken kapan.
Mozerella ahurak danawa. Fresh milk danawa. Gravy onanam illanna puluwan.