කීල්ස් එකේ ගහන Drinking Chocolate try කරපු අය ඉන්නවද ? ජරාවක් අයනම් ගන් නැ
කීල්ස් එකෙ ගහනවා නන් ඉතින් බලන්න දෙයක් නෑ
ජරාවක් තමයි![]()


Chemicals case nam danne naha.Chemicals nogahapu palathuru thiyenne Keells vithari kiyala ahala thiyanava. Aththakda?![]()
ඕයේ.....හොඳම දේ චොක්ලට් කුඩු, කුකීස්, අයිස් ක්රීම්, ෆ්රෙශ් මිල්ක්, ෆ්රෙශ් ක්රීම්, පලතුරු වගේ ජාති ගෙදර ගෙනල්ලා නිදහසේ තමන් ගේ පාඩුවේ බ්ලෙන්ඩර් පාරක් දාලා, එක එක ජාතියේ බීම හදාගෙන බොන එක.
මම ගොඩාක් අපේ උන්ගේ දකින දෙයක් තමයි ගොන්නු වගේ ලොකු ලොකු තැන් වලට ගිහිල්ලා, ලොකු ලොකු ගනන් ගෙවලා ගූ ගොඩවල් කාලා බීලා සද්ද නැතුව ඉන්නවා. (පෝස්ට් එක දාපු උබට කිව්වා නෙමේ බහුතරය ගැන කිව්වේ)
කීල්ස් එකේ ටිපි ටිප් වගේ එකක් තියන්වා ඒකන්ම් ටිපි ටිප් වගේමයි. ඒක රහයී.සිරාවටම.
චිලි පේස්ට් එකක් ගත්තා ඒකෙ ලුණු කැට වගේ මොනවදෝ හැපෙනව
![]()
unge tipitp ekath ehemai. mala jarawakකීල්ස් එකේ ගහන Drinking Chocolate try කරපු අය ඉන්නවද ? ජරාවක් අයනම් ගන් නැ
කීල්ස් පීසා කාපු උන් ඒවා හරි නෑ කියනවා. දැන් උඹ ඕවා හරිනෑලු. මන් හිතන්නේ බං කීල්ස් එකේ බේකරියට ගන්නේ පලපුරුදු කට්ටිය නෙවෙයි
ගූ ගොඩවල්