කීල්ස් එකේ ගහන Drinking Chocolate try කරපු අය ඉන්නවද ? ජරාවක් අයනම් ගන් නැ

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    Chocoholics.lk


    img-20180106-wa0031-largejpg.jpg


    https://www.tripadvisor.com/Restaur...cs_Cafe-Colombo_Western_Province.html?m=19905
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර
    කීල්ස් පීසා කාපු උන් ඒවා හරි නෑ කියනවා. දැන් උඹ ඕවා හරිනෑලු. මන් හිතන්නේ බං කීල්ස් එකේ බේකරියට ගන්නේ පලපුරුදු කට්ටිය නෙවෙයි
     
    • Haha
    Reactions: thilaknawe

    HmNRazor

    Well-known member
  • හොඳම දේ චොක්ලට් කුඩු, කුකීස්, අයිස් ක්‍රීම්, ෆ්‍රෙශ් මිල්ක්, ෆ්‍රෙශ් ක්‍රීම්, පලතුරු වගේ ජාති ගෙදර ගෙනල්ලා නිදහසේ තමන් ගේ පාඩුවේ බ්ලෙන්ඩර් පාරක් දාලා, එක එක ජාතියේ බීම හදාගෙන බොන එක.

    මම ගොඩාක් අපේ උන්ගේ දකින දෙයක් තමයි ගොන්නු වගේ ලොකු ලොකු තැන් වලට ගිහිල්ලා, ලොකු ලොකු ගනන් ගෙවලා ගූ ගොඩවල් කාලා බීලා සද්ද නැතුව ඉන්නවා. (පෝස්ට් එක දාපු උබට කිව්වා නෙමේ බහුතරය ගැන කිව්වේ)
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,164
    3
    118,940
    113
    Gampaha
    හොඳම දේ චොක්ලට් කුඩු, කුකීස්, අයිස් ක්‍රීම්, ෆ්‍රෙශ් මිල්ක්, ෆ්‍රෙශ් ක්‍රීම්, පලතුරු වගේ ජාති ගෙදර ගෙනල්ලා නිදහසේ තමන් ගේ පාඩුවේ බ්ලෙන්ඩර් පාරක් දාලා, එක එක ජාතියේ බීම හදාගෙන බොන එක.

    මම ගොඩාක් අපේ උන්ගේ දකින දෙයක් තමයි ගොන්නු වගේ ලොකු ලොකු තැන් වලට ගිහිල්ලා, ලොකු ලොකු ගනන් ගෙවලා ගූ ගොඩවල් කාලා බීලා සද්ද නැතුව ඉන්නවා. (පෝස්ට් එක දාපු උබට කිව්වා නෙමේ බහුතරය ගැන කිව්වේ)
    ඕයේ.....🥴
     

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    සිරාවටම.

    චිලි පේස්ට් එකක් ගත්තා ඒකෙ ලුණු කැට වගේ මොනවදෝ හැපෙනව

    :baffled:
    කීල්ස් එකේ ටිපි ටිප් වගේ එකක් තියන්වා ඒකන්ම් ටිපි ටිප් වගේමයි. ඒක රහයී.
    උන් රීබ්‍රෑන්ඩ් කරන්නෙත් නමගිය තැන්වලින් ගන්න බඩු තමා උන් හදන්නේ නෑ. හැබැයි ඔරිගිනල් එකට වඩා ගාන අඩුයි.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    කීල්ස් පීසා කාපු උන් ඒවා හරි නෑ කියනවා. දැන් උඹ ඕවා හරිනෑලු. මන් හිතන්නේ බං කීල්ස් එකේ බේකරියට ගන්නේ පලපුරුදු කට්ටිය නෙවෙයි

    ගානත් එක්ක අවුලක් නෑ බන්
    දැන් ලාජ් පීස එකක් 1700ක් වගෙ වෙනකොට, කීල්ස් පීස එක 870යි.

    ඒ ගානට ඉතින් ඕකේ



    ගූ ගොඩවල්


    Run Coming GIF by Bakarmax