කීල්ස් ඕඩර් ගැන

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ලඟම outlet එකට 800m. ආපු outlet එකට 2.3km. වෙනදා දාපු ඔක්කොම ලඟම outletඑකෙන් ආවේ. ලඟම එකෙ උන්ට කරගන්න බැරුව හරි බඩු නැතුව හරි පාස් කරලා වගේ මට නම් පේන්නේ. දවස් දෙකක් order processing තියෙන්න හේතුවක් නැ නේ.
    oya durama outlet eka mokadda ban
    colombo area eka athule ekak da
    colombo 1-15 wala
     

    don pushpe

    Active member
  • Feb 13, 2021
    115
    34
    28
    මේ දවස් වල පොඩ්ඩක් පරක්කුයි බන්. බය නැතුව ඉදපන් ඒ බඩු ටික. කෝල් කර කර වද දුන්නත් උන් එන්නේ උන් එන වේලාවටයි. ඕඩර් එක ෆයිනල් කරන්න කලින් ටෙප්අප් එක්ක එනවා - බඩු එවන්න පරක්කු වෙනවා කියලාග ඒක ඕකේ කරාම තමයි පේමන්ට් එක කරන්න එනේන. හැම දේටම එකග වෙලා නම් දැන් තියෙන්නේ බලන්න ඉන්න විතරයි.
    හිත හදාගන්න ටැක්එක ගහගහ බලබන්
    EUeg4Pg.png
    7xKIswq.png
    mchn cash wlin puluwn ned card wennm onida
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,969
    1,262
    113
    මගේ කාමරේ
    oya durama outlet eka mokadda ban
    colombo area eka athule ekak da
    colombo 1-15 wala
    කොළඹ තමයි 1-15 ට එලියේ. ඒ දෙකත් හැර තව outlet තියනවා 2.8 km, 3.3km, 3.4km. මේ ලඟ පාත කොහෙවත් හුදෙකලා කරලා නෑ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කොළඹ තමයි 1-15 ට එලියේ. ඒ දෙකත් හැර තව outlet තියනවා 2.8 km, 3.3km, 3.4km. මේ ලඟ පාත කොහෙවත් හුදෙකලා කරලා නෑ.
    ewi machan enne nethuwa inne ne macho
    mama iye order ekak demma machnn
    onna udema dispatch msg eka awilla thibba
    12 wenakota ewi machan
    un machan ekapara orders 10k 20k delivery karanawa
    ithin tikak wela yanawa mama hithanne

    ah dan na bn math hoyanwa
    cash walin be machan ehema option ekak nehe
    pizza hut site eke thamai ehema option ekak thiyenne
    ------ Post added on Jun 2, 2021 at 9:16 AM
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    කියන වෙලාවට කවදාවත් එන්නේ නෑ. උන් එන්නේ උන්ට පුලුවන් වෙලාවට.
    මේ දවස් වල තත්වේ හැටියට පැය 24ක් ඇතුලත හම්බවුනොත් luck එක තමා.
    සෙනසුරාදා දාපු එක ඊයේ රෑ 10ට හම්බුනේ. අද උදේ තමා tracking update කරල තියෙන්නේ. sms එක නම් තිබුනෙ අද දවල් එවනවා කියලා. ඒකත් ආවේ දාපු outlet එකෙන් නෙවි. වෙන දුරක තියන එකකින්. frozon items ඔක්කොම දියවෙලා තිබුනා.


    සීරා ඇහ්
    මගෙත් අත ලග එකක් තියේ
    හැබැයි ආවේ කිලෝමීටර් 5 විතර එහා එකකින්
    ඇයි බන් ඒම

    9.27ට ආව..
    7464ක් ගෙවල තිබ්බ
    7114 ක බිල් එකකුයි , refund 1366ක් ආව. :baffled:
    ඒවා බෝනස්
    ඔයා එයාලා එක්ක ගණුදෙනු කල නිසා දෙන්නේ
    රිවෝඩ්ස්
    ------ Post added on Jun 2, 2021 at 9:43 AM
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    customer care call එකක් ගනින්.

    මුන්ගේ එපා වෙන්නේ order කරන item stock නැතුව අපහු සල්ලි refund කරන එක.

    online stocks පෙන්නනවා, payment එකත් ගන්නවා. ඊයේ දාපු order එකෙන් item 8 ක් refund කරා. බඩු නැත්නම් මොන මගුලට stocks පෙන්නනවද මන්ද.
    Lagama outlet eken ne enne unge system thama uupgrade ekaka thiyenne
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    උබලා එකෙක්වත් පාරට බහින්නේ නැද්ද? කිරිබත්ගොඩ ටවුමේ තොග කඩත් ඇරලනේ. මොන කඩද වහලා තියෙන්නේ? 😳
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    උන්ගේ සවිස් එක හොඳයි බන්... ඩිලිවරි කේස් කොහොමත් මේ දවස් වල තියෙනවනේ.... ගෙදර බඩු සේරම ඉවර වෙනකන් ඉන් නැතුව ටිකක් වේලාසන ඔර්ඩ එක දාපන්. එතකොට ශේප්
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,276
    2,894
    113
    keells.png

    මේ බලපන්කෝ. මේක දාලා දැන් දවසක් විතර වෙන්න යනවා. ගෙදර මිනිස්සු බලන් ඉන්නවා ඩිලිවරි කරනකම්. බැරිම තැන හොට්ලයින් එකට ගත්තා. උන් කියනවා දැනට මෙච්චරයි කියන්න පුළුවන් ඩිලිවරි කරන වෙලාවක කරයි කියලා. මාර සර්විස් බන් මේවා. එක්කෝ කරන්න බැරි නම් නොකර ඉන්න ඔ්න. ගෙවල් වල මිනිස්සු කන්නේ බොන්නේ මුන්ට ඔ්න වෙලාවට. පුදුම කරුමයක්.
    Order eka danakota ena messages kiyawala balanawada ? ehema baluwa nam oka ubata kalinma meter wenna ona.
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    Order eka danakota ena messages kiyawala balanawada ? ehema baluwa nam oka ubata kalinma meter wenna ona.
    සිරා බන් හරක් වගේ ඕඩර් දානව, ඉවස්සන බැරුව හුල්ලනවා. ඕඩර් කරන්න කලින්ම පරක්කු වෙනවා කියලා පොපප් මැසේජ් එකක් එනවා- අන්තිමේදිත් මේ තත්තවය අනුව ඔඩර් පරක්කු කියලා එනවා. ඒක OK කරාම තමයි බිල ගෙවන්න එන්නේ. අනේ මන්ද මුං වගේ හරක්.
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,276
    2,894
    113
    සිරා බන් හරක් වගේ ඕඩර් දානව, ඉවස්සන බැරුව හුල්ලනවා. ඕඩර් කරන්න කලින්ම පරක්කු වෙනවා කියලා පොපප් මැසේජ් එකක් එනවා- අන්තිමේදිත් මේ තත්තවය අනුව ඔඩර් පරක්කු කියලා එනවා. ඒක OK කරාම තමයි බිල ගෙවන්න එන්නේ. අනේ මන්ද මුං වගේ හරක්.
    wadak na... hadanna ba.
    anika gedara badu iwara unama order dana welawe iwara wenna dawasakata dekakata kalin damma nam oya prashna mokuth na. mama giya awurudde palaweni lock down eke idala piliwelata manage karagena karan yanawa.

    gedaraka kana bona dewal tikak manage karaganna bari nam ban u kotipathiyek unath wadak na. pajathai
    mama kawadawath unta call karala ahala na order eka parakkuda, ada enawada heta enawada kiyala... ahanna awashya wela na. mokada gedara stock eka balala gap thiyala danawa.