මේ නුල පටන් ගෙන තියෙන්නේ Jun 1, 2021 මේ විඩියෝ එක දාලා තියෙන්නේ ජුනි 13. කිලිස් සයිට් එක මම දන්න විදියට කිසිම පුද්ගලික විස්තරයක් එකතු නොකරයි. ඒ සදහා අවශ්‍ය තාක්ෂණය ඔවුන් භාවිතා නොකරයි.
ඒ වගේම payment gateway එකට සම්පත් බැංකුව හෝ hnb බැංකුවා භාවිතා කරයි. අඩුම ගානේ nexus සමාජිකයින්ගේ දත්ත කියවිමක් සිදු නොවේ. එයට හේතුව නම් ඔවුන් කොයිම වේලාවත් අපි කලින් භාවිතා කර භාණ්ඩ හෝ සේවා ගැන / කලින් හොයපු දෙයක් ඉගි ලබා දිමක් හෝ ට්‍රැක් කිරිමක් දැනට මා දැනුවත් සිදු කර නොමැත.
මැසෙන්ජර් එකෙන් පයි හුතු යාවා ගන්නවා, ඉන්ටග්‍රැම් එකේ කෙල්ලන්ගේ කිඹිල ලෙවකන්න අහනවා. වට්ස්ඇප් එකේ නටන් ඕන ඔක්කෝම නටනා. කිසිම දෙයක් වුනේ නැ වගේ අනිත් උන්ගේ වැරදි හොයනවා.
කිලිස් එකෙන් දත්ත ගන්නේ කොහොමද? ඒ දත්ත වලින් මොනවද කරන්නේ. ඒ විස්තර නෑ. බොරුවට වටේ යවනවා.
අපේ දත්ත හොර අරගෙන අපිට හොද දෙයක් දෙන්න උන් ට්‍රයි කරන්නේ. උදා- මම ස්පා හොයනවා - ගුගල් / ෆේස්බුක් / දත්ත හොරකම් කරපු කිලිස් මට ලගම ස්පා එක හොයලා දෙනවා. කාලයත් ඉතුරුයි - ගානත් ඉතුරුයි.
මේ විඩියෝ එක හදපු කෙනෙ උගත් ටිකක් අවුලකින් ඉන්න බව පේනවා.
Last edited:
4 5 parakma gennuwa. awlak une na. online tiyena badu samhara welawata deliver karaddi nati eka tamai awla. me welawe hatiyata ohoma hari karala eka loku deyak.