කීල්ස්,කාර්ගිල්ස් වැඩකරනකෙනෙක් ඉන්නවද?

Calcula

Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    මචන් කාර්ගීල්ස් හෝ කීල්ස් එකේ වැඩ කරන කෙනෙක් ඉන්නවනම් කියහන්කෝ ඉතුරුවෙන එලවළු පලතුරු වලට මොක්ද කරන්නේ?

    ඩේලි එලවළු පලතුරු ගේනවද?

    එතකොට මේවා බිල් කරන සිස්ටම් එක මොකද්ද?
     

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    palathuru vegitable supervisor request karanawa adu weddi sauththu unama wastage kiyala book ekaka kirala liayanawa liyala system danawa naththam elawalu nam daily ude enawa
    Machn poddak msg blhko..
     

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    palathuru vegitable supervisor request karanawa adu weddi sauththu unama wastage kiyala book ekaka kirala liayanawa liyala system danawa naththam elawalu nam daily ude enawa
    ethkota dawasata ithuruwena ewa okkoma waste kiyla ayin karanwada?
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    කාර්ගිල්ස් එකේ වැඩ කරපු කෙනෙක් බ්ලොග් එකක ලියලා තිබ්බා සවුත්තු වෙන එළවලු, පලතුරු කෑලි කපලා හොද ටික අරං පැක් කරලා විකුනන්න දානවා කියලා. ගොඩක් වෙලාවට කට්ටිය බයිට් එකට එහෙම අරං යන්නේ ඒවා.
     

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    කාර්ගිල්ස් එකේ වැඩ කරපු කෙනෙක් බ්ලොග් එකක ලියලා තිබ්බා සවුත්තු වෙන එළවලු, පලතුරු කෑලි කපලා හොද ටික අරං පැක් කරලා විකුනන්න දානවා කියලා. ගොඩක් වෙලාවට කට්ටිය බයිට් එකට එහෙම අරං යන්නේ ඒවා.
    මොකද්ද බන් බ්ලොග් එක...:P
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මොකද්ද බන් බ්ලොග් එක...:P
    දැන් අවුරුදු ගානකට කලින් බ්ලොග් එකක දැක්කේ. පොර ඩිග්රි එක අතරේ ඉන්ටර් විදියට ඔකේ වැඩ කරද්දී මේක දැක්කා කියලා වගේ තිබ්බේ මගේ මතකේ හැටියට.

    වයසක මනුස්සයා හින්දා මට බ්ලොග් එක නං මතක නැහැ.
     
    • Like
    Reactions: CONCORDE777

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    දැන් අවුරුදු ගානකට කලින් බ්ලොග් එකක දැක්කේ. පොර ඩිග්රි එක අතරේ ඉන්ටර් විදියට ඔකේ වැඩ කරද්දී මේක දැක්කා කියලා වගේ තිබ්බේ මගේ මතකේ හැටියට.

    වයසක මනුස්සයා හින්දා මට බ්ලොග් එක නං මතක නැහැ.
    හරි මචන්..නිකන් හරි ලාවටවත් මතක් වුනොත් පස්සේ නම දාන් යන්න ඈ...
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    wastage වැඩිවුනොත් sup/mgrලගේ performanceවලට බලපානව ඇති, ඒකට ගහන මැච් එක cut fruit platter/BBQ වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: CONCORDE777

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    හරි මචන්..නිකන් හරි ලාවටවත් මතක් වුනොත් පස්සේ නම දාන් යන්න ඈ...
    FB eken dakke, mokda hitahnne me gana?
    ---------------------------------------------------------------

    අපි ගොඩ දෙනෙක් සුපර් මාර්කට් යන්නේ එක්කෝ හදිසියට සේරම බඩු ටික ඉක්මනට ගන්න ඔ්න නිසාා..නැති නම් පොඩි ක්ලාසි ගතියක් මේන්ටේන් කරන්න ඔ්න නිසා.. කොහොම උනත් සූපර් මාර්කට් එකට ගියාම මාර ලස්සනට බඩු අහුරලා තියෙද්දි ගන්නමයි හිතෙන්නේ..ඒක තමයි ඒකේ රහස..නොගන්න ගිය දෙයක් උනත් ගන්නවා..ඒ අතර ඔය එලවලු පලතුරු කපල ලස්සනට පැක් කරල තියල තියනවා නේද..අපිත් ඉතින් පොඩ්ඩක් ලාභ නිසාත් එහෙමම කන්න පුලුවන් නිසාත් Cut Fruits, Cut Vegetable ගන්නවා..අද මං කියන්නේ ඒක අස්සේ තියන කටුක ඇත්ත..

    කැම්පස් එකේ අන්තිමට අපි ප‍්‍රැක්ටිකල් ටෙ‍්‍රිනින් එකක් කවර් කරන්න ඔ්න..ඔ්කට මං ගියේ නුගේගොඩ තියන දැනට ජනප‍්‍රිය සුපර් මාර්කට් එකට..මාස හය හතක් මං ඔ්කේ වැඩ කරා..ඒකෙදි ඔය සුපර් මාර්කට් වල තියන ජරා සෙල්ලම් ටික සේරම දැන ගත්තා..

    සුපර් මාර්කට් එකේ ස්ටෝර්ස් වලට ගියාම සමහර වෙලාවට මාර අප්පිරියවක් දැනේනේනේ..සමහර වෙලාවට එලවලු පලතුරු ඉදිලා..තැලිලා..පොඩි වෙලා..මොනා කරන්නද ඒවයේ නරක පැත්ත කපලා දානවා..ඊට පස්සේ ලස්සට පැක් කරලා ලස්සන නමක් ඒ කියන්නේ ඊසි පැක් ෆැමිලි පැක් වගේ දාලා චිල් එකේ ලස්සනට පේන්න තියනවා..අනේ ඉතින් මේ මගුල් නොදන්න කස්ටමර්සලා සුපර් මාර්කට් එකේ සුපිරි බඩු කියා කෙල හල හල කනවා..අනේ අපොයි..
    😂


    අනික තමයි මස් මාලු වලට කරන සෙල්ලම..දැකල තියනව නේද ඔය උයපු මාලු මස් ඉස්සෝ ඩෙවල් වගේ දෙවල් තියනවා..ඒව හදන්නේ මෙහෙමයි..නරක් වෙච්ච මස් මාලු තියනවනම් ඒවට කරන වැඩ කීපයක් තියනවා..මස් මාලු ඉස්සෝ ඩෙවල් දානවා..නැතිනම් ග‍්‍රිල් කරලා එහෙමන නැතිනම් බාබ කිවු දාලා වගේ විකුණන්න දානවා..ඉතින් හොද කාර් වලින් ලස්සනට ඇද පැලද ගත්ත අඩි උස සපත්තු දාපු නහය කඩන් යන සෙන්ට් පවුඩර් ගහපු ඉංගිරිසි බස බස ගාලා කතා කරන නෝනල ඇවිල්ලා අර කුණු වෙච්ච මස් මාලු ඉස්සෝ හරි උජාරුවට අරන් යනවා..

    Link
    ©Janaka Hewage.

    View attachment 138314

    සුපර් මාර්කට් වල Cut Fruits, Cut Vegetable වල ඔබ නොදන්න ඇත්ත

     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    මචන් කාර්ගීල්ස් හෝ කීල්ස් එකේ වැඩ කරන කෙනෙක් ඉන්නවනම් කියහන්කෝ ඉතුරුවෙන එලවළු පලතුරු වලට මොක්ද කරන්නේ?

    ඩේලි එලවළු පලතුරු ගේනවද?

    එතකොට මේවා බිල් කරන සිස්ටම් එක මොකද්ද?
    පරණ වෙද්දි කැළි කපලා පෙටිටි වල දාලා ලස්සනට ඔතලා විකුනනවා