මචන් කාර්ගීල්ස් හෝ කීල්ස් එකේ වැඩ කරන කෙනෙක් ඉන්නවනම් කියහන්කෝ ඉතුරුවෙන එලවළු පලතුරු වලට මොක්ද කරන්නේ?
ඩේලි එලවළු පලතුරු ගේනවද?
එතකොට මේවා බිල් කරන සිස්ටම් එක මොකද්ද?
ඩේලි එලවළු පලතුරු ගේනවද?
එතකොට මේවා බිල් කරන සිස්ටම් එක මොකද්ද?
Machn poddak msg blhko..palathuru vegitable supervisor request karanawa adu weddi sauththu unama wastage kiyala book ekaka kirala liayanawa liyala system danawa naththam elawalu nam daily ude enawa
ethkota dawasata ithuruwena ewa okkoma waste kiyla ayin karanwada?palathuru vegitable supervisor request karanawa adu weddi sauththu unama wastage kiyala book ekaka kirala liayanawa liyala system danawa naththam elawalu nam daily ude enawa
Palathuru yanawa hoda ewa freezer ekata elawalunam ada genapuwa heta wastage yanawa khmath ithuru wenneth na midi apple wage ewanam freezer eke thiyenne rataethkota dawasata ithuruwena ewa okkoma waste kiyla ayin karanwada?
Thanks bn.Palathuru yanawa hoda ewa freezer ekata elawalunam ada genapuwa heta wastage yanawa khmath ithuru wenneth na midi apple wage ewanam freezer eke thiyenne rata
මොකද්ද බන් බ්ලොග් එක...කාර්ගිල්ස් එකේ වැඩ කරපු කෙනෙක් බ්ලොග් එකක ලියලා තිබ්බා සවුත්තු වෙන එළවලු, පලතුරු කෑලි කපලා හොද ටික අරං පැක් කරලා විකුනන්න දානවා කියලා. ගොඩක් වෙලාවට කට්ටිය බයිට් එකට එහෙම අරං යන්නේ ඒවා.

දැන් අවුරුදු ගානකට කලින් බ්ලොග් එකක දැක්කේ. පොර ඩිග්රි එක අතරේ ඉන්ටර් විදියට ඔකේ වැඩ කරද්දී මේක දැක්කා කියලා වගේ තිබ්බේ මගේ මතකේ හැටියට.මොකද්ද බන් බ්ලොග් එක...![]()
හරි මචන්..නිකන් හරි ලාවටවත් මතක් වුනොත් පස්සේ නම දාන් යන්න ඈ...දැන් අවුරුදු ගානකට කලින් බ්ලොග් එකක දැක්කේ. පොර ඩිග්රි එක අතරේ ඉන්ටර් විදියට ඔකේ වැඩ කරද්දී මේක දැක්කා කියලා වගේ තිබ්බේ මගේ මතකේ හැටියට.
වයසක මනුස්සයා හින්දා මට බ්ලොග් එක නං මතක නැහැ.
හරි මචන්..නිකන් හරි ලාවටවත් මතක් වුනොත් පස්සේ නම දාන් යන්න ඈ...
FB eken dakke, mokda hitahnne me gana?
---------------------------------------------------------------
අපි ගොඩ දෙනෙක් සුපර් මාර්කට් යන්නේ එක්කෝ හදිසියට සේරම බඩු ටික ඉක්මනට ගන්න ඔ්න නිසාා..නැති නම් පොඩි ක්ලාසි ගතියක් මේන්ටේන් කරන්න ඔ්න නිසා.. කොහොම උනත් සූපර් මාර්කට් එකට ගියාම මාර ලස්සනට බඩු අහුරලා තියෙද්දි ගන්නමයි හිතෙන්නේ..ඒක තමයි ඒකේ රහස..නොගන්න ගිය දෙයක් උනත් ගන්නවා..ඒ අතර ඔය එලවලු පලතුරු කපල ලස්සනට පැක් කරල තියල තියනවා නේද..අපිත් ඉතින් පොඩ්ඩක් ලාභ නිසාත් එහෙමම කන්න පුලුවන් නිසාත් Cut Fruits, Cut Vegetable ගන්නවා..අද මං කියන්නේ ඒක අස්සේ තියන කටුක ඇත්ත..
කැම්පස් එකේ අන්තිමට අපි ප්රැක්ටිකල් ටේරිනින් එකක් කවර් කරන්න ඔ්න..ඔ්කට මං ගියේ නුගේගොඩ තියන දැනට ජනප්රිය සුපර් මාර්කට් එකට..මාස හය හතක් මං ඔ්කේ වැඩ කරා..ඒකෙදි ඔය සුපර් මාර්කට් වල තියන ජරා සෙල්ලම් ටික සේරම දැන ගත්තා..
සුපර් මාර්කට් එකේ ස්ටෝර්ස් වලට ගියාම සමහර වෙලාවට මාර අප්පිරියවක් දැනේනේනේ..සමහර වෙලාවට එලවලු පලතුරු ඉදිලා..තැලිලා..පොඩි වෙලා..මොනා කරන්නද ඒවයේ නරක පැත්ත කපලා දානවා..ඊට පස්සේ ලස්සට පැක් කරලා ලස්සන නමක් ඒ කියන්නේ ඊසි පැක් ෆැමිලි පැක් වගේ දාලා චිල් එකේ ලස්සනට පේන්න තියනවා..අනේ ඉතින් මේ මගුල් නොදන්න කස්ටමර්සලා සුපර් මාර්කට් එකේ සුපිරි බඩු කියා කෙල හල හල කනවා..අනේ අපොයි..![]()
අනික තමයි මස් මාලු වලට කරන සෙල්ලම..දැකල තියනව නේද ඔය උයපු මාලු මස් ඉස්සෝ ඩෙවල් වගේ දෙවල් තියනවා..ඒව හදන්නේ මෙහෙමයි..නරක් වෙච්ච මස් මාලු තියනවනම් ඒවට කරන වැඩ කීපයක් තියනවා..මස් මාලු ඉස්සෝ ඩෙවල් දානවා..නැතිනම් ග්රිල් කරලා එහෙමන නැතිනම් බාබ කිවු දාලා වගේ විකුණන්න දානවා..ඉතින් හොද කාර් වලින් ලස්සනට ඇද පැලද ගත්ත අඩි උස සපත්තු දාපු නහය කඩන් යන සෙන්ට් පවුඩර් ගහපු ඉංගිරිසි බස බස ගාලා කතා කරන නෝනල ඇවිල්ලා අර කුණු වෙච්ච මස් මාලු ඉස්සෝ හරි උජාරුවට අරන් යනවා..
Link
©Janaka Hewage.
View attachment 138314
පරණ වෙද්දි කැළි කපලා පෙටිටි වල දාලා ලස්සනට ඔතලා විකුනනවාමචන් කාර්ගීල්ස් හෝ කීල්ස් එකේ වැඩ කරන කෙනෙක් ඉන්නවනම් කියහන්කෝ ඉතුරුවෙන එලවළු පලතුරු වලට මොක්ද කරන්නේ?
ඩේලි එලවළු පලතුරු ගේනවද?
එතකොට මේවා බිල් කරන සිස්ටම් එක මොකද්ද?