කීල්ස් මීක් කියයි
vibhashana Well-known member Aug 26, 2015 7,079 12,490 113 ලග පාත Sep 25, 2023 #1 Reactions: Cenon, shenat, Janithsl88 and 2 others
Dailco Well-known member Oct 11, 2021 2,338 3,002 113 Colombo Sep 25, 2023 #2 aruge bra eka penne nathi nisa kuruth lokuwata meek kiyana ekak nathi wi Reactions: Cenon, Dhanushka.N, War Fighter and 2 others
raman2 Well-known member Feb 16, 2009 9,956 12,024 113 Sep 25, 2023 #3 welldone Kari horu nisa padu piyawanna api normal consumers la wadiyen gewanna wenne.. Reactions: War Fighter and Hyaenidae
N A K A M U R A Well-known member Apr 10, 2018 17,925 18,672 113 日本 Sep 25, 2023 #4 අනේ අපේ ඔය හොරුන්ට යන්න දෙන්න පව්..රාජපක්ෂලා විතරයි හොරු.. - JVP/මාලිමාව කියයි.. Reactions: Cenon
vibhashana Well-known member Aug 26, 2015 7,079 12,490 113 ලග පාත Sep 25, 2023 #5 N A K A M U R A said: අනේ අපේ ඔය හොරුන්ට යන්න දෙන්න පව්..රාජපක්ෂලා විතරයි හොරු.. - JVP/මාලිමාව කියයි.. Click to expand... අනාත පයි කොට බයියෝ. ත්‍රෙඩ් එකක් දැම්මොත් අදාලම නැති දෙයක් කියල රීලා යනවා Reactions: Dhanushka.N, shamil45, FALL3N and 1 other person
N A K A M U R A said: අනේ අපේ ඔය හොරුන්ට යන්න දෙන්න පව්..රාජපක්ෂලා විතරයි හොරු.. - JVP/මාලිමාව කියයි.. Click to expand... අනාත පයි කොට බයියෝ. ත්‍රෙඩ් එකක් දැම්මොත් අදාලම නැති දෙයක් කියල රීලා යනවා
kinkon Well-known member Aug 5, 2007 115,909 2 115,966 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 25, 2023 #7 හ්ම්ම්ම්ම්ම්ම්... Reactions: War Fighter
RealityOfX Well-known member Feb 5, 2021 8,847 1 15,162 113 Sep 26, 2023 #9 Shoplifters ලංකාවටත් බෝ උනොත් විනාසයි. Sympathy ඇම්මණ්ඩිල මීක් කියයි දැන්
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Sep 26, 2023 #11 ඕක ඉස්සරහට තව වැඩිවෙනවා. මිනිස්සුන්ට සෑහෙන්න ආර්ථික අමාරුකම් නිසා හොරකන් කරන්න පෙලබෙනවා. ඉස්සරහට සෙට් පිටින් ඇවිත් බඩු උස්සගෙන යයි ගුටිත් දීලා. Reactions: vibhashana, Dhanushka.N and shenat
ඕක ඉස්සරහට තව වැඩිවෙනවා. මිනිස්සුන්ට සෑහෙන්න ආර්ථික අමාරුකම් නිසා හොරකන් කරන්න පෙලබෙනවා. ඉස්සරහට සෙට් පිටින් ඇවිත් බඩු උස්සගෙන යයි ගුටිත් දීලා.
shamil45 Well-known member Aug 23, 2016 3,202 2,101 113 Sep 26, 2023 #12 N A K A M U R A said: අනේ අපේ ඔය හොරුන්ට යන්න දෙන්න පව්..රාජපක්ෂලා විතරයි හොරු.. - JVP/මාලිමාව කියයි.. Click to expand... "මාලිමාව නැතුව කැමත් එපා" නේත Reactions: vibhashana
N A K A M U R A said: අනේ අපේ ඔය හොරුන්ට යන්න දෙන්න පව්..රාජපක්ෂලා විතරයි හොරු.. - JVP/මාලිමාව කියයි.. Click to expand... "මාලිමාව නැතුව කැමත් එපා" නේත
shenat Well-known member May 13, 2007 58,450 86,713 113 ආශ්චර්යමත් රටක Sep 26, 2023 #13 සිරි ලඞ්කාවේ බිස්නස්
Tricle_Buwa Well-known member Sep 15, 2019 12,786 18,584 113 Sep 26, 2023 #15 හොරු නොවන කස්ටමස්ලගෙ නම් අවුලක් වෙලා නැතුව ඇති.. මොනා උනත් ගැහුවෙ නැතුව ඔහෙ බලන් උන්න නම් මේක දිගටම continue වෙන්න පුලුවන් නේද.. හොරුන්ගෙ sales බැස්ස වගේද security වලට අම්බානක් වියදම් කරන්න උනා නම්
හොරු නොවන කස්ටමස්ලගෙ නම් අවුලක් වෙලා නැතුව ඇති.. මොනා උනත් ගැහුවෙ නැතුව ඔහෙ බලන් උන්න නම් මේක දිගටම continue වෙන්න පුලුවන් නේද.. හොරුන්ගෙ sales බැස්ස වගේද security වලට අම්බානක් වියදම් කරන්න උනා නම්