කීල්ස් මීක් කියයි

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අනේ අපේ ඔය හොරුන්ට යන්න දෙන්න පව්..රාජපක්ෂලා විතරයි හොරු.. - JVP/මාලිමාව කියයි..

    🤣
     
    • Like
    Reactions: Cenon

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    අනේ අපේ ඔය හොරුන්ට යන්න දෙන්න පව්..රාජපක්ෂලා විතරයි හොරු.. - JVP/මාලිමාව කියයි..

    🤣
    අනාත පයි කොට බයියෝ. 😂 ත්‍රෙඩ් එකක් දැම්මොත් අදාලම නැති දෙයක් කියල රීලා යනවා:yes:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    380650583_788292176427563_4999887127670395908_n.jpg
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,162
    113
    Shoplifters

    ලංකාවටත් බෝ උනොත් විනාසයි. Sympathy ඇම්මණ්ඩිල මීක් කියයි දැන්
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඕක ඉස්සරහට තව වැඩිවෙනවා. මිනිස්සුන්ට සෑහෙන්න ආර්ථික අමාරුකම් නිසා හොරකන් කරන්න පෙලබෙනවා. ඉස්සරහට සෙට් පිටින් ඇවිත් බඩු උස්සගෙන යයි ගුටිත් දීලා.
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    අනේ අපේ ඔය හොරුන්ට යන්න දෙන්න පව්..රාජපක්ෂලා විතරයි හොරු.. - JVP/මාලිමාව කියයි..

    🤣
    "මාලිමාව නැතුව කැමත් එපා" නේත :D
     
    • Haha
    Reactions: vibhashana

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,788
    18,588
    113
    හොරු නොවන කස්ටමස්ලගෙ නම් අවුලක් වෙලා නැතුව ඇති.. මොනා උනත් ගැහුවෙ නැතුව ඔහෙ බලන් උන්න නම් මේක දිගටම continue වෙන්න පුලුවන් නේද..

    හොරුන්ගෙ sales බැස්ස වගේද security වලට අම්බානක් වියදම් කරන්න උනා නම්