කී‍්‍රඩා ඇමැති හරීන්ගේ පියා සමුගනී
ඒ අනාවෑකිකරුත් ඉවරයි. අපරාදේ
විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ පියාණන් වන ව්‍යාපාරික නිහාල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත විය. මරදාන ශාන්ත ජෝශප් විදුහලේ ආදි ශිෂ්‍යයකු වන ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 67 වැනි වියේ පසුවිය.
නිහාල් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු වත්තල, රෝමානු කතෝලික සුසාන භූමියේදී හෙට (08) පස්වරු 3.00 ට සිදුකිරීමට නියමිතය.
ඒ මහතාගේ දේහය වත්තල, මීගමුව පාර, නො. 276/4 නිවසේ තැන්පත් කර තිබේ.
http://www.lankadeepa.lk/news/කී‍්‍රඩා-ඇමැති-හරීන්ගේ-පියා-සමුගනී/101-558325

පව්නෙ නැත්තං 